එක සින්දුවෙන්,එක රැයෙන් ජනප්‍රිය වුන ගායක ගායිකාවෝ

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කාලෙකට පස්සේ රුවන් හෙට්ටිආරච්චිගේ "නොදැක ඉන්න බෑ සිංදුව" ඇහුවා.මතක විදියට පොර මේ සින්දුවෙන් තමයි ජනප්‍රිය වුනේ

    එක සිංදුවෙන් ,එක රැයෙන් ජනප්‍රිය වුන ගායික ගායිකාවෝ දන්නවා නම් කියමු බලන්න.


    ඕනම රටක ගායක/ගායිකාවක් වුනාට කමක් නෑ. නමයි,අදාල සිංදුවයි දාගෙන යන්න.යූටියුබ් ලින්ක් අවුලක් නෑ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,436
    1
    101,362
    113
    34
    Kalutara
    Gangnam Style - PSY මිනිහට මොකද වුනේ
    ඇයි යකෝ මේ ළඟදිත් සින්දුවක් දැම්මේ. BTS එකේ ෂුග එක්ක.




    Somebody that I used to know 😃 Gotye
    මුන් ආව වගේම එතනින් එහාට ආගිය අතක් නෑනේ. මේ වගේ හෙන සෙට් එකක් ඉන්නවා. හිට් වෙනවා ආයේ නැත්තටම නැති වෙලා යනවා.
    ------ Post added on Mar 10, 2023 at 11:09 PM
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,436
    1
    101,362
    113
    34
    Kalutara
    මූ ජනප්‍රිය වුනේ I Know You Want Me එකෙන්නේ. ඒ කාලේ මේ සින්දුව ඩව්න්ලෝඩ් කරගන්න කාපු කට්ටක. youtube page එක සේව් කරලා බැලුවා සින්දුව ඩව්න්ලෝඩ් වෙලාද කියල බලන්න.