ඇමසීන්ගේ ප්‍රශ්ණය

Status
Not open for further replies.

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113

    Chamath2015 අනුන් -රෙප් දනව කියල නහයෙන් අඩනව ඒව ඔක්කොම වැරදියි, තමන් කුනුහරපෙන් අනුන්ගෙ අම්මලටත් එක්ක බැනල pm ගහන එක හරි, ඔන්න ඔහොමයි සම-හරක් ප්‍රසිද්ධියෙ පල් වෙන්නෙ.

    ඔව් මචං. ඔය ත්‍රෙඩ් එකේදි මම පෙන්නලා දුන්නේ චමත් කරපු කැත වැඩේ. මම එයාගේ රෙප් කැපුවේ ඒ වැරැද්ද ප්‍රසිද්ධියේ පෙන්නලා දීලා රෙප් කපනවා කියලා. ඔය ත්‍රෙඩ් එකේ කමෙන්ට් බැලුවම තේරෙයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට සිරාවට ඕක මතක නෑ. පෙබරවාරි වෙච්ච ඒවා දැන් මතක තියෙන්නේ කොහොමද. මම කිව්වා නම් ,කියන්න ඒවා මූනට කියලා ඇති ඔරිජිනල් අයිඩි එකෙන්. ඒ වගේම උබේ මතය අකුල ගන්න කියලා මම කොහේවත් කියලා නෑ. මම සුදනා කියලා කොහේවත් කියලා නෑ. මේකට ඇවිත් සුදනෝ වගේ ඉන්න කොහොමත් බෑ.
    ඔව් ඔව් අනුන්ගෙ අම්මලට කුනුහරපෙන් බැනල pm ගහන ඒව උබට් මතක නැ, අනිත් එවුන් කුනුහරපෙන් බැනල රෙප් කපන ඒව හොදට මතකයි,උබට සුදන වෙන්ඩ බැරිනම් උබ මොකද අනිත් උන්ට සුදන වෙන්ඩ කියන්නෙ??? ඔක තම කියන්නෙ කන්ඩ ඔනෙ උනාම කබරගොයා තලගොයා කරගන්නව කියල රෙදි නැතුව නිරුවතින් කියනවනව තමවත් ලැජ්ජයි යකො.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City

    Chamath2015 අනුන් -රෙප් දනව කියල නහයෙන් අඩනව ඒව ඔක්කොම වැරදියි, තමන් කුනුහරපෙන් අනුන්ගෙ අම්මලටත් එක්ක බැනල pm ගහන එක හරි, ඔන්න ඔහොමයි සම-හරක් ප්‍රසිද්ධියෙ පල් වෙන්නෙ.

    ඔබ වැනි ප්‍රසිද්ධියෙ පුක්ෂණයටත් අතවරයටත් සමුහ බලහත්කාරාටත් ලක්වුවෙක් මෙම එළිකිරි විශ්වය තුළ නොමැත්තෙට ව්‍යාග්‍රාරොසන් උතුමාණනි
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    Chamath2015 අනුන් -රෙප් දනව කියල නහයෙන් අඩනව ඒව ඔක්කොම වැරදියි, තමන් කුනුහරපෙන් අනුන්ගෙ අම්මලටත් එක්ක බැනල pm ගහන එක හරි, ඔන්න ඔහොමයි සම-හරක් ප්‍රසිද්ධියෙ පල් වෙන්නෙ.

    ඔහොම කරොත් ප්‍රශ්ණ විසදන්න හම්බවෙන්නේ නෑ ඉතින්. නොමළ ගේකින් අඹගේනවා වගේ වැඩක් වෙන්නේ. එදා වෙච්ච දේට එදා ඇක්සන් ගන්නවා වෙනුවට, ඒක මෙතනට ගෙනල්ලා මේ ප්‍රශ්ණය යටගහන්නයි හදන්නේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113

    එහෙම නැත්නම් ඇමසීන්ගේ ත්‍රේඩ් වලට කොමෙන්ට් කරන උන්ගේ රෙප් කපන උන්ට වෝර්නින් එකක් දීලා කියනවද රෙප් ඇබියුස් කරන්න එපා කියලා. මම දැක්කා ගොඩක් උන්ගේ රෙප් කපලා තියෙනවා ඇමසියාගේ ත්‍රේඩ් වලට රිප්ලයි කරා කියලා. කොමියුනිටි එකේ රූල්ස් තියෙන කොට, කොටසකගේ තව රූල්ස් පිළිපදින්න අපි බැදිලා නෑනේ? ඇඩ්මින් මේ නිළ නොළත් රූල්ස් වලට එරෙහිව මොනවා හරි කරනවා නම් වටිනවා.

    මම සුදනා කියලා කොහේවත් කියලා නෑ. මේකට ඇවිත් සුදනෝ වගේ ඉන්න කොහොමත් බෑ.

    මොනවද බං මේ කියන්නේ :confused: උඹ ත්‍රෙඩ් එක දැම්මෙම රෙප් ඇබියුස් කරන දුදනන්ට එරෙහිව ඇඩ්මින්ට මොනාහරි කරන්න කියල නේ :yes: දැන් මේකට ඇවිත් සුදනෝ වගේ ඉන්න බෑ කියන්නේ? :eek:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් මචං. ඔය ත්‍රෙඩ් එකේදි මම පෙන්නලා දුන්නේ චමත් කරපු කැත වැඩේ. මම එයාගේ රෙප් කැපුවේ ඒ වැරැද්ද ප්‍රසිද්ධියේ පෙන්නලා දීලා රෙප් කපනවා කියලා. ඔය ත්‍රෙඩ් එකේ කමෙන්ට් බැලුවම තේරෙයි.
    :yes::yes::yes::yes: දැන් බලපන් අනුත් උන්ගෙ හොරකම් අල්ලඩ ආව වද අගමැතිය මහ බැකුව හොරා කෑවේ අන්න ඒ වගේ තමයි මුත්. අනිත් උන් රෙප් කපල බයිනව කියන නහයෙන් අඩනව, ඒත් ඌ අනිත් උන්ගෙ අම්මලටත් කුනුහරපෙන් බැනල PM ගහනව. ඒව හොදයි, රෙප් කපන එක නරකයි,ඔන්න ඔහොමයි සම-හරක්ගෙ ක්‍රියා කලාපය ලැජ්ජයි රෙදි නැ.
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    ඔහොම කරොත් ප්‍රශ්ණ විසදන්න හම්බවෙන්නේ නෑ ඉතින්. නොමළ ගේකින් අඹගේනවා වගේ වැඩක් වෙන්නේ. එදා වෙච්ච දේට එදා ඇක්සන් ගන්නවා වෙනුවට, ඒක මෙතනට ගෙනල්ලා මේ ප්‍රශ්ණය යටගහන්නයි හදන්නේ.

    chamith uba meekata ahu wenna epa. subject eka change karala prasne yatagahanna hadanne.
     
    • Like
    Reactions: Chamath2015

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඔහොම කරොත් ප්‍රශ්ණ විසදන්න හම්බවෙන්නේ නෑ ඉතින්. නොමළ ගේකින් අඹගේනවා වගේ වැඩක් වෙන්නේ. එදා වෙච්ච දේට එදා ඇක්සන් ගන්නවා වෙනුවට, ඒක මෙතනට ගෙනල්ලා මේ ප්‍රශ්ණය යටගහන්නයි හදන්නේ.
    Dan oyata mokadda thiyana loku prashne? Oyata mama dan keepa parak pahadilwa kiwwane rep abuse karala nam report karnna kiyala dam mokadda thiyana loku prashne? Oya karapu dewaluth dan methana kattiya kiwwane.
    Habai oyata bad rep ekak loku prashnayak wela thiyanawa. Kamak na report karannako tintinta.

    Oyage prashneta uththra labuna nam oyage wadak balan inna. Boruwata thread eka adagena gihin wena yati aramunu ishta kara ganna hadanna epa.
     
    • Like
    Reactions: Chamath2015

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොනවද බං මේ කියන්නේ :confused: උඹ ත්‍රෙඩ් එක දැම්මෙම රෙප් ඇබියුස් කරන දුදනන්ට එරෙහිව ඇඩ්මින්ට මොනාහරි කරන්න කියල නේ :yes: දැන් මේකට ඇවිත් සුදනෝ වගේ ඉන්න බෑ කියන්නේ? :eek:
    :yes::yes: මීහරක් බන් මීහරක්, තමන් වැරද්ද කරන කම් ඒක හරිම හොදයි, අනිත් උන් ඒක කරාම නරකයි.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මොනවද බං මේ කියන්නේ :confused: උඹ ත්‍රෙඩ් එක දැම්මෙම රෙප් ඇබියුස් කරන දුදනන්ට එරෙහිව ඇඩ්මින්ට මොනාහරි කරන්න කියල නේ :yes: දැන් මේකට ඇවිත් සුදනෝ වගේ ඉන්න බෑ කියන්නේ? :eek:

    ඔය ප්‍රශ්ණය අදාළ ත්‍රේඩ් එකට ගෙනියන්න. මේ ප්‍රශ්ණයත් එක්ක මිශ්‍ර කරන්න එපා. මේ ප්‍රශ්ණය වෙන ප්‍රශ්න වලින් යටගහන්න හදන්න එපා.

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    :yes::yes::yes::yes: දැන් බලපන් අනුත් උන්ගෙ හොරකම් අල්ලඩ ආව වද අගමැතිය මහ බැකුව හොරා කෑවේ අන්න ඒ වගේ තමයි මුත්. අනිත් උන් රෙප් කපල බයිනව කියන නහයෙන් අඩනව, ඒත් ඌ අනිත් උන්ගෙ අම්මලටත් කුනුහරපෙන් බැනල PM ගහනව. ඒව හොදයි, රෙප් කපන එක නරකයි,ඔන්න ඔහොමයි සම-හරක්ගෙ ක්‍රියා කලාපය ලැජ්ජයි රෙදි නැ.

    ඔව් දැන් ඔය මැදමූලන අම්බරු රාජපක්ෂ නඩෙයි උන පින්සිද්ද වෙන්න කොළඹ ජොබ් ගත්ත උඹලා වගෙ උනුයි හොරා කාලා කාලා මුකුත්ම උනෙ නැහැ වගෙ ඉන්නෙ ? අන්න ඒ වගෙ දෙවළුත් වෙනවා .ලැජ්ජයි රෙදි නැහැ ව්‍යාග්‍රාරොසන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113

    ඔය ප්‍රශ්ණය අදාළ ත්‍රේඩ් එකට ගෙනියන්න. මේ ප්‍රශ්ණයත් එක්ක මිශ්‍ර කරන්න එපා. මේ ප්‍රශ්ණය වෙන ප්‍රශ්න වලින් යටගහන්න හදන්න එපා.

    Dan oyata mokadda thiyana loku prashne? Oyata mama dan keepa parak pahadilwa kiwwane rep abuse karala nam report karnna kiyala dam mokadda thiyana loku prashne? Oya karapu dewaluth dan methana kattiya kiwwane.
    Habai oyata bad rep ekak loku prashnayak wela thiyanawa. Kamak na report karannako tintinta.

    Oyage prashneta uththra labuna nam oyage wadak balan inna. Boruwata thread eka adagena gihin wena yati aramunu ishta kara ganna hadanna epa.

    :yes::yes::yes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    Dan oyata mokadda thiyana loku prashne? Oyata mama dan keepa parak pahadilwa kiwwane rep abuse karala nam report karnna kiyala dam mokadda thiyana loku prashne? Oya karapu dewaluth dan methana kattiya kiwwane.
    Habai oyata bad rep ekak loku prashnayak wela thiyanawa. Kamak na report karannako tintinta.

    Oyage prashneta uththra labuna nam oyage wadak balan inna. Boruwata thread eka adagena gihin wena uwamanawan ishta kara ganna hadanna epa.

    හරි මම මේක මෙතනින් නවත්වන්නන් එහෙනම්. මම tintin ට රිපෝට් කරන්නම් , අනෙක් අයටත් මම tintin ට රිපෝට් කරන්න කියලා කියන්නම්.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113

    හරි මම මේක මෙතනින් නවත්වන්නන් එහෙනම්. මම tintin ට රිපෝට් කරන්නම් , අනෙක් අයටත් මම tintin ට රිපෝට් කරන්න කියලා කියන්නම්.
    Eka thama wenna ona. Nikan boru waliyak adan wena wena yati aramunu ishta kara ganna hadanna epa.
    Prashna wisaduna nam ethanina eka iwara wenna ona. :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔය ප්‍රශ්ණය අදාළ ත්‍රේඩ් එකට ගෙනියන්න. මේ ප්‍රශ්ණයත් එක්ක මිශ්‍ර කරන්න එපා. මේ ප්‍රශ්ණය වෙන ප්‍රශ්න වලින් යටගහන්න හදන්න එපා.

    හරි හරි උබ කුනුහරප කියල PM ගහන එක හරි සර්ව සාධාරනයි, අනිත් උන් උබේ රෙප් කැපුවොත් ඒක අසාධාරනයි අයුක්ති සහගතයි, ඒකද ඔයා ඔය කියන්ඩ හදන්නෙ?? උබ මොකෙක්ද බන් සර්ව බලධාරියද??? නිකන් පිම්බෙන්නෙ නැතුව ඉදපන් ගෙම්බො.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    Dan oyata mokadda thiyana loku prashne? Oyata mama dan keepa parak pahadilwa kiwwane rep abuse karala nam report karnna kiyala dam mokadda thiyana loku prashne? Oya karapu dewaluth dan methana kattiya kiwwane.
    Habai oyata bad rep ekak loku prashnayak wela thiyanawa. Kamak na report karannako tintinta.

    Oyage prashneta uththra labuna nam oyage wadak balan inna. Boruwata thread eka adagena gihin wena yati aramunu ishta kara ganna hadanna epa.

    මේ සයිට් එක මහින්දට කඩේ යන එවුන්ටයි බලසේනා ,සිංහලේ වගේ එවුන්ටයි මාපියාවක් කරගන්න ඉඩ දෙන්න එපා.ඒකේන් ඔයාට වෙන්නෙ මේ සයිට් එක ලංකාව තුල බ්ලොක් වෙන එකයි.දැන් ආන්ඩුව වර්ගවාදයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නවා.මේක මේ දක්වා බ්ලොක් කරලා නැත්තේ මම මේකේ ඉන්න නිසා.මම ගියොත් අනිවාර්යෙන්ම මේක බ්ලොක් වෙයි.මට වඩා කමියුනිටි එක අවුස්සන අය මේකේ ගොඩක් ඉන්නවා.බලන්න මේ සයිට් එකේ විජාතිකයෙක්ට ,කෙල්ලට ඉන්න බැරි වෙලා නේද? දත් කිඹුලා කියන්නේ එච්චරම හොඳ එකෙක් නෙවෙයි.කැම්පස් එකේ කොන් වෙලා,පස්සේ එයාලගෙම ප්‍රොෆෙෂනල්ලා එයාව බල්ලෙක් තරම් වත් සලකන්නේ නෑ.මොකද මූ ගිය ගිය තැන ගූ බාල්දි පෙරලගන්නවා කියලා එයාලා කියන්නේ.ඒවගේ වංචා කාරයන්ට බොරු කාරයන්ට අහුවෙන්න එපා.:yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Chamath dan signout wela giyane. Dan anik ayath okata waliyak ada ganna ona naha.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මේ සයිට් එක මහින්දට කඩේ යන එවුන්ටයි බලසේනා ,සිංහලේ වගේ එවුන්ටයි මාපියාවක් කරගන්න ඉඩ දෙන්න එපා.ඒකේන් ඔයාට වෙන්නෙ මේ සයිට් එක ලංකාව තුල බ්ලොක් වෙන එකයි.දැන් ආන්ඩුව වර්ගවාදයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නවා.මේක මේ දක්වා බ්ලොක් කරලා නැත්තේ මම මේකේ ඉන්න නිසා.මම ගියොත් අනිවාර්යෙන්ම මේක බ්ලොක් වෙයි.මට වඩා කමියුනිටි එක අවුස්සන අය මේකේ ගොඩක් ඉන්නවා.බලන්න මේ සයිට් එකේ විජාතිකයෙක්ට ,කෙල්ලට ඉන්න බැරි වෙලා නේද? දත් කිඹුලා කියන්නේ එච්චරම හොඳ එකෙක් නෙවෙයි.කැම්පස් එකේ කොන් වෙලා,පස්සේ එයාලගෙම ප්‍රොෆෙෂනල්ලා එයාව බල්ලෙක් තරම් වත් සලකන්නේ නෑ.මොකද මූ ගිය ගිය තැන ගූ බාල්දි පෙරලගන්නවා කියලා එයාලා කියන්නේ.ඒවගේ වංචා කාරයන්ට බොරු කාරයන්ට අහුවෙන්න එපා.:yes:

    Site eka block wena kathawak nemei meka, ehema kawruth adahas prakasha kalata block karanne naha. Oyage deshapalana mathe dammata awlak naha namuth anik minissu awussala fun ganna wade nawaththanna. Ethakota nikamma oyage thread walata minissu ei.
     
    Status
    Not open for further replies.