ඒ කලේ රුසියාවත් නේටෝ එකට කොයින් වෙන්න ට්‍රයි කලා හතරවෙනි පාරට. හරි ගියේ නැහැ. අනික බෝල්ටික් රටවල් තියෙන්නේ රුසියාවේ මායිමේ නෙමේ(කලින්ග්‍රාඩ් ඇර) එක හින්දා ප්‍රෙශර් කරන්න ගියෙත් නැහැ. අනික රුසියාව ඔය කලේ ඕකට කේස් දැම්මාම ඇමරිකාව පොරොන්දු වෙනවා නේටෝව තව එහාට ගෙනියන්නේ නැහෑ කියලා. එක් එකදිගට කඩනවා...