සිංහල බෙහෙතුයි පිසියෝතෙරපි තමා බන්. අපේ අම්මාටත් ආවා. හැබයි ලොකුවට ම ආවේ නැහැ පැරඩයිස් එක. පිසියෝවලින් මාස හයක් යන්න කලින් ගොඩ ගියා. තෙල් එහෙම ගැවා. දැන් නම් හොඳටම හොදයි. පෙශර් පාලනය වුනේ නැහැ ඒ දවස් වල දැන්නම් ඔක්කෝම කොන්ට්‍රොල්. කොලොස්ටරෝල් නැහැ කියලා කොලොස්ටරෝල් බෙහෙත් බිව්වේ නැහැ දොස්තර දීලා...