Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
කුරුණෑගල ඉදන් කටුනායක යන්ඩ?
Thanks. Bike එකෙන්එන්ඩ බැරි උනත් එහෙම එන්නම්.
Download_Now
Post #45
Dec 6, 2016
Forum:
ElaKiri Talk!
කුරුණෑගල ඉදන් කටුනායක යන්ඩ?
ඖලක් නෑ 11:12:00 AM වෙද්දී වේයන්ගොඩ එනවා train එක. වේයන්ගොඩ -> නයිකන්ද යන්ද කොච්චර වෙලා යයිද bus එකට?
Download_Now
Post #39
Dec 6, 2016
Forum:
ElaKiri Talk!
කුරුණෑගල ඉදන් කටුනායක යන්ඩ?
එහෙනම් එහෙම කරන්නම්. Bus දෙකයි train එකයි. නුවර -> වේයන්ගොඩ -> මිගමුව bus ඇති නේද ඕන වෙලාවක? ගොඩක් ස්තුති.
Download_Now
Post #37
Dec 6, 2016
Forum:
ElaKiri Talk!
කුරුණෑගල ඉදන් කටුනායක යන්ඩ?
මම එහෙනම් මෙහෙම කරනවා. කුරුණෑගලින් අලව්වට bus එකේ ඇවිත්, අලව්වෙන් ගම්පහට train එකෙන් ඇවිත්, ගම්පහින් Airport bus එකක ඇවිත්, Airport එකේ ඉදන් naikanda ට threewheel එකේ යනවා. එහෙම හොදනේ? මොකද bus එනකම් ඉන්ඩත් බෑනේ ගොඩක්.
Download_Now
Post #32
Dec 6, 2016
Forum:
ElaKiri Talk!
කුරුණෑගල ඉදන් කටුනායක යන්ඩ?
ඔව් අප්පා. මට bus වල යන්ඩම බෑ. අලව්වට එන්නෙත් බොහොම අමාරුවෙන්.
Download_Now
Post #28
Dec 6, 2016
Forum:
ElaKiri Talk!
කුරුණෑගල ඉදන් කටුනායක යන්ඩ?
මිනුවන්ගොඩ ට train නා නේ. ඒ හරියේ station එක මොකක්ද
Download_Now
Post #25
Dec 6, 2016
Forum:
ElaKiri Talk!
කුරුණෑගල ඉදන් කටුනායක යන්ඩ?
10:30 අලව්ව එකක් තියෙනවා. එක 11:31:00 වෙද්දී යනවා gampaha. 1:30 ට නේ exam.
Download_Now
Post #24
Dec 6, 2016
Forum:
ElaKiri Talk!
කුරුණෑගල ඉදන් කටුනායක යන්ඩ?
Airport එකට යන්ද ඕන. Auditorium Security Billet Complex at Naikanda Airport and aviation Services Limited Katunayake
Download_Now
Post #22
Dec 6, 2016
Forum:
ElaKiri Talk!
කුරුණෑගල ඉදන් කටුනායක යන්ඩ?
Bike එකේ යනවට ගෙදරින් කැමති නා. නැත්තම් මමත් අසයි කුරුල්ලා වගේ යන්ද. :cool:
Download_Now
Post #20
Dec 6, 2016
Forum:
ElaKiri Talk!
කුරුණෑගල ඉදන් කටුනායක යන්ඩ?
sorry, හදිස්සියට පැටලුන
Download_Now
Post #19
Dec 6, 2016
Forum:
ElaKiri Talk!
කුරුණෑගල ඉදන් කටුනායක යන්ඩ?
Thanks a lot. Train එක හරි bike එකේ හරි තමා යන්නේ. හෙට උදේ Bus එකේ යනවා කියල හිතද්දීත් ඔලුව කැරකිගන එනවා.
Download_Now
Post #18
Dec 6, 2016
Forum:
ElaKiri Talk!
කුරුණෑගල ඉදන් කටුනායක යන්ඩ?
Bike එකක් තියෙන්නේ :sorry: Traffic නම් නා නේද
Download_Now
Post #11
Dec 6, 2016
Forum:
ElaKiri Talk!
කුරුණෑගල ඉදන් කටුනායක යන්ඩ?
Thanks මේකේ තියෙන්නේ: "369 Ambepussa - Kurunegala - Trincomalee Hwy, Kurunegala, ශ්‍රී ලංකා" Link
Download_Now
Post #7
Dec 6, 2016
Forum:
ElaKiri Talk!
කුරුණෑගල ඉදන් කටුනායක යන්ඩ?
කුරුණෑගල ඉදන් කටුනායක යන්ඩ? කුරුණෑගල ඉදන් කටුනායක Airport යන්ඩ highway එකෙන් ගියහකිද? මට bus වල ගාට ගාට යද්දී කැරකිල්ල හැදිලා වමනේ යනවා. නැත්ටම් train එකෙන් ගියහකිද? යන්ද කොච්ච්චර වෙලා යයිද? 1:30 PM ට exam එකක්. P.S: Bike එකේ ගිහින් අආව. පය දෙකක් වත් ගියේ නෑ උදව් කරපු ඔක්කටම ගොඩක් ස්තුති...
Download_Now
Thread
Dec 6, 2016
Replies: 54
Forum:
ElaKiri Talk!
වරෙල්ල ජයලලිතාගේ මළගේ කෙලවන්ඩ
වරෙල්ල ජයලලිතාගේ මළගේ කෙලවන්ඩ මේකට ගිහිල්ල බැනපල්ලා ඇති වෙනකම්. අයෙ මේ වගේ එවුන් නැති වෙන්ඩ. :lol: https://www.youtube.com/watch?v=wrBrpwnlO3k wrBrpwnlO3k
Download_Now
Thread
Dec 6, 2016
Replies: 0
Forum:
ElaKiri Talk!
ජයලලිතා is dead
මිනිස්සු චන්දෙ දුන්නේ සිරිසේනට නේ. සිරිසේන ඔහොම රනිල්ට යටත් වෙයි කියල කව්ද හිතුවේ. හැබැයි එත් දෙවැනි පාරත් දුන්න නේද :confused: අනේ මන්ද
Download_Now
Post #63
Dec 6, 2016
Forum:
ElaKiri Talk!
මම තරං
මමත් අහිංසකයි. හැබැයි සුළු වරදකින් දරුවෙක් සිටී
Download_Now
Post #27
Dec 6, 2016
Forum:
ElaKiri Talk!
ජයලලිතා is dead
එතුමිය උබේ ආයුෂත් අරගෙන අපායේ වැඩිකල් ජිවත් වේවා
Download_Now
Post #57
Dec 6, 2016
Forum:
ElaKiri Talk!
ජයලලිතා is dead
Thanks
Download_Now
Post #55
Dec 6, 2016
Forum:
ElaKiri Talk!
ජයලලිතා is dead
අද මගේ birthday එක. මම එතුමියගේ ආයුෂත් අරගෙන ජිවත් වේවායි කියල ප්‍රර්ථනා කරනවා. :P
Download_Now
Post #20
Dec 5, 2016
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom