1. Download_Now

    කුරුණෑගල අඩුවට සිමෙන්ති ගන්ඩ තියෙන්නේ කො

    කුරුණෑගල අඩුවට සිමෙන්ති ගන්ඩ තියෙන්නේ කො කුරුණෑගල අඩුවට හොද සිමෙන්ති ගන්ඩ තියෙන්නේ කොහෙද? එකවර කොට්ට 10-25 වගේ එකවර ගන්ඩ හොදම සිමෙති වර්ගේ මොකක්ද? ස්තුති
  2. Download_Now

    Ebay සිහළුනි. ඔන්න තොපිට කෙලවී ඇති වගයි

    පොඩි පොඩි එව්වා ග්න්නද්දී tax කැපෙන්නේ card එකෙන් නේද? paypal එකට සල්ලි හම්බ වෙන අයට (online job කරලා) කැපෙන්නේ නෑ නේද?
  3. Download_Now

    Ebay සිහළුනි. ඔන්න තොපිට කෙලවී ඇති වගයි

    ඊට පස්සේ පොද්ද පොද්ද වැඩි කරයි
  4. Download_Now

    Sinhala fonts for Android Phone..

    බොට උවමනාවක් තියෙනවා නම් අඩුගානේ phone model එක වත් දාපිය. අපි අහනකම් ඉන්නේ නැතුව. මේකේ ඉන්නේ ලක්ෂ ගණන් හොයන busy පොරවල් :angry::angry::angry::P
  5. Download_Now

    Used steel bars for house?

    P.S: මම ගිහින් බැලුව. අම්බෝ ඒවා ගොඩක් මලකඩ කාල. සමහර එව්වා හතරට නමල. අලුත්ව දානවා. සල්ලි සල්ලි කියල බලන් නෑ 10,000/= විතර දුන්නොත් ගණන්ව ඔය වැඩිපුර හරි දාන්ඩ. තාප්පෙට එහෙම. ස්තුති ඔක්කටම.
  6. Download_Now

    Used steel bars for house?

    http://www.garagejournal.com/forum/showthread.php?t=53243 මේක බලන්ඩකෝ. මෙහෙම තියෙන එව්වත් ඖලක් නැතිලු :D Ikman එකේ එක මිට වඩා හොදයි.
  7. Download_Now

    Used steel bars for house?

    Brand එක මෙල්වා. හැම එකම කෙලවරින් නමල තියෙන්නේ. කෙරවලින් ඔය පෙනෙන විදියට නමල තියෙන්නේ. 20,000/= විතර ඉල්ලන්දද ඔක්කොම.
  8. Download_Now

    Used steel bars for house?

    25,000/= වගේ ගත්තොත් මොකද bar 60 ම?
  9. Download_Now

    Used steel bars for house?

    කෙරවලින් විතරයි නමල තියෙන්නේ. එක කොහ්මත් නමන්ඩ වෙනවා නේද හදද්දී? labour charges ඉතුරු වෙයි නේ.
  10. Download_Now

    Used steel bars for house?

    http://ikman.lk/en/ad/steel-bar-for-sale-kurunegala මචන්, මම මේ steel bar ටික ගන්ඩද? මම තට්ටු දෙකට ගහන්නේ. steel bar වලට ගොඩක් වියදම් යයිද? ඌ කිලෝ එක 60, කියලලු දාල තියෙන්නේ. 25,000/= වගේ ගත්තොත් මොකද bar 60 ම? ගොඩක් ස්තුති P.S: මම ගිහින් බැලුව. අම්බෝ ඒවා ගොඩක් මලකඩ කාල. සමහර එව්වා හතරට නමල...
  11. Download_Now

    Pink~වල්හැත්ත

    මගේ ගේ හදපන්කෝ ආණ්ඩුව මාරු වෙනකම්.
  12. Download_Now

    Nexus 5 tempered glass නිකන් දෙනවා.

    Kisima case ekak naa. Mama 5x ekak gaththa ekayi
  13. Download_Now

    Nexus 5 tempered glass නිකන් දෙනවා.

    Uta den naa wisikkath. Uu kunu kolleta illuwe. Mama barima thana wikke. Wena kata hari denawa
  14. Download_Now

    Nexus 5 tempered glass නිකන් දෙනවා.

    Nexus 5 tempered glass නිකන් දෙනවා. මගේ තිබ්බ Nexus 5 එක වික්ක. order කරල තිබ්බ tempered glass එක අද ආව. කුරුණෑගල කෙනෙක් ඉන්නව නම් කියන්ඩ නිකන් දෙන්නම්. ඕකක් 500 ට වඩා වැඩි මගේ හිතේ. නැත්තම් මුද්දර ගහල තැපැල් හරි කරන්නම්. ස්තුති.
  15. Download_Now

    කුරුණෑගල ඉදන් කටුනායක යන්ඩ?

    ඔන්න ගිහින ආව Bike එකේ. 3.00 ඇරුනේ. ගෙදර ආව 5 වෙද්දී. ඔක්කොටම ගොඩක් ස්තුති.
  16. Download_Now

    THank you

    THank you

    No contents