නීතිමය ප්‍රශ්නයක් - පාරේ ලොකු වැලි lorry ඇදීම
අපි ඉන්නේ සමගි මාවතේ, අපේ ගෙදරට ඉස්සරහින් යන පාර පොඩියි. එකේ cube 3 lorry එන්ඩ බෑ.
එත් අපේ ගෙදරට පටිපස්සෙන් තියෙන සුහද මාවත තාර පාරක්. එකෙන් ලොකු lorry යන්ඩ පුළුවන්.
මම අද cube 3 lorry එකක් ගෙනාව එහෙන්. එතකොට එකෙක් මට බැන්න මේ පාරත් කඩන්ඩද හදන්නේ...