බාහිර උපාධි ඕපන් යුනිවර්සිටියෙන් පමණයි

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
බාහිර උපාධි ඕපන් යුනිවර්සිටියෙන් පමණයි

RTt7wba.png

එතකොට SLIIT ,IIT, SAITM, ICBT, ESOFT මේ ඔක්කොම ඒවා මුන් වහන්නද හදන්නේ? කවුරු හරි පැහැදිලි කරපන්කෝ මේක ගැන දන්න එකෙක් ඉන්නවා නම්.
 
movie_guy

Well-known member
  • Jun 2, 2011
    675
    480
    63
    එතකොට SLIIT ,IIT, SAITM, ICBT, ESOFT මේ ඔක්කොම ඒවා මුන් වහන්නද හදන්නේ? කවුරු හරි පැහැදිලි කරපන්කෝ මේක ගැන දන්න එකෙක් ඉන්නවා නම්.

    මේවයින් දෙන්නේ බාහිර උපාධි නෙවෙයිනේ. :rolleyes: ඉන්ටෙර්නල් ඩිග්රි නේ :yes:
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113

    බොහොමයක් රජයේ විශ්ව විද්‍යාල වල internal degree program වලට අමතරව external degree program තියනවා ,
    අන්න ඒ සියලුම external degree program ටික open university එකෙන් කරනවා කියලයි ඔය කියන්නේ
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මේවයින් දෙන්නේ බාහිර උපාධි නෙවෙයිනේ. :rolleyes: ඉන්ටෙර්නල් ඩිග්රි නේ :yes:

    Owa wahanne na bn. external degree dena eka nawaththai gov uni wala

    බොහොමයක් රජයේ විශ්ව විද්‍යාල වල internal degree program වලට අමතරව external degree program තියනවා ,
    අන්න ඒ සියලුම external degree program ටික open university එකෙන් කරනවා කියලයි ඔය කියන්නේ

    තෑන්ක්ස් මචන්ලා පැහැදිලි කරාට. :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    එතකොට SLIIT ,IIT, SAITM, ICBT, ESOFT මේ ඔක්කොම ඒවා මුන් වහන්නද හදන්නේ? කවුරු හරි පැහැදිලි කරපන්කෝ මේක ගැන දන්න එකෙක් ඉන්නවා නම්.

    මේවා බාහිර උපාධි නෙමෙයි...:yes:

    මොරටුව, කොළඹ, ජයවර්දනපුර, කැලණිය මේවා ඔක්කොම වල බාහිර උපාධි දෙනවා නේ BIT වගේ ඒවා...ඒවා තමයි මේ නවත්තනවා කියන්නේ...:shocked:

    හේතුව මොකක්ද දන්නේ නැහැ,,:confused:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ewa karanna puluwan wei bn. aluthin patan ganne nathi wei. :)

    ඒවා එහෙම උනොත් ඕපන් යුනි එකට මාරු කරයි...මොකද කොළඹ BIT වගේ ඒවා හද්ද පරණයි ඒවා නවත්තයි කියල හිතන්න අමාරුයි...ඕව ඇත්තට වෙයිද කියලත් හිතන්න අමාරුයි...:nerd:

    එහෙම කරාම මට පෙන විදිහට වෙන එක දෙයක් තමයි ළමයි තවත් පුද්ගලික විශ්වවිද්‍යාල වලට යන්න පෙළඹෙයි...:yes::yes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මේවා බාහිර උපාධි නෙමෙයි...:yes:

    මොරටුව, කොළඹ, ජයවර්දනපුර, කැලණිය මේවා ඔක්කොම වල බාහිර උපාධි දෙනවා නේ BIT වගේ ඒවා...ඒවා තමයි මේ නවත්තනවා කියන්නේ...:shocked:

    හේතුව මොකක්ද දන්නේ නැහැ,,:confused:

    කියන්න දන්නේ නෑ මචන් ඒක.. ප්‍රශ්ණයක් තියෙනවා නම්, හැමෝටම සාධාරණයක් වෙනවා නම් කරාට කමක් නෑ, නමුත් වෙනසක් කරන්න උවමනාවට වෙනස් කරනවා නම් නැති ප්‍රශ්ණ මේකෙන් එන්න බැරි නෑ.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,356
    9,135
    113
    Around the world
    open university එක බාහිර උපාදි දෙන තැනක් නොවේ. එම උපාදිය internal එකක්
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    ඒවා එහෙම උනොත් ඕපන් යුනි එකට මාරු කරයි...මොකද කොළඹ BIT වගේ ඒවා හද්ද පරණයි ඒවා නවත්තයි කියල හිතන්න අමාරුයි...ඕව ඇත්තට වෙයිද කියලත් හිතන්න අමාරුයි...:nerd:

    එහෙම කරාම මට පෙන විදිහට වෙන එක දෙයක් තමයි ළමයි තවත් පුද්ගලික විශ්වවිද්‍යාල වලට යන්න පෙළඹෙයි...:yes::yes:
    danata karagena yana ewa maru karana ekak na bn. mokada mgt(japura) age ekak open uni ekath ekka compare karanna bane.

    ow bn godak durata ehema wei. :yes::yes:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    කියන්න දන්නේ නෑ මචන් ඒක.. ප්‍රශ්ණයක් තියෙනවා නම්, හැමෝටම සාධාරණයක් වෙනවා නම් කරාට කමක් නෑ, නමුත් වෙනසක් කරන්න උවමනාවට වෙනස් කරනවා නම් නැති ප්‍රශ්ණ මේකෙන් එන්න බැරි නෑ.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    open university එක බාහිර උපාදි දෙන තැනක් නොවේ. එම උපාදිය internal එකක්

    ලගදීම බාහිර උපාධි අධ්‍යනායතනයක් පිහුටුවයි
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    danata karagena yana ewa maru karana ekak na bn. mokada mgt(japura) age ekak open uni ekath ekka compare karanna bane.

    ow bn godak durata ehema wei. :yes::yes:

    ඔව්..අනික ඕපන් එක ළමයි කීදෙනෙක් කියල ගන්නද? උන් දෙන්නේ භාහිර උපාදිත් නෙමෙයි නේ...ඔය ගොසිප් සයිට් එකේ තියෙන්නේ බාහිර පන්ති නවත්තනවා කියල..අනේමන්ද...පන්තිද, එහෙම නැත්තම් උපාධිද නවත්තන්නේ කියල..උන්ම කියනකන් ඉදල බලන්න ඕනේ :D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    Ado BIT eka nathara karaida sahoola? :shocked:

    මම හිතන්නේ මේක ඇත්තට කරොත් ඉස්සරහට ගන්න එකක් නැහැ...එත් දැන් ලියාපදිංචි වෙලා අධ්‍යාපනය කරන ළමයින්ට දෙන්න වෙයි...නැත්තම් අසාදරනයි :yes:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,691
    6,014
    113
    @ගෙදර
    මම හිතන්නේ මේක ඇත්තට කරොත් ඉස්සරහට ගන්න එකක් නැහැ...එත් දැන් ලියාපදිංචි වෙලා අධ්‍යාපනය කරන ළමයින්ට දෙන්න වෙයි...නැත්තම් අසාදරනයි :yes:

    :sorry::sorry::sorry::sorry::sorry::sorry: