උඹල phone එකට දාල තියෙන tracking software එක මොකද්ද?
මම දාල තියෙන්නේ Android Device Manager.
හැබැයි ඒකෙන් track කරන්නනන් GPS (location) on කරලා තියෙන්න ඕනෙ. GPS on කරාම battery ඉක්මනට බහිනවා
මීට වැඩිය හොඳට track කරන්න පුළුවන් software එකක් තියෙනවනන් කියපල්ලා