ඡන්දේ ඉවරයි ළමයි

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    එක එකාගේ කැමති සහ වාසි වෙලාවට නෙමේ.
    නියමිත පරිපාලන කාලරාමු වලදී චන්ද තිබිය යුතුයි. නැත්නම් අද හිනාවෙලා පස්සේ කලකිරෙන්න වෙයි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    ඕකාගේ මොලේ පුස් 🤭 🤭 🤭 ඈට දෙක සමහර විට පොඩ්ඩක් වෑඩ ඈති.. ඕකත් අරුන් වගේම ගොන් මීමෙක් තමා. නෑත්නම් නිදහස් උත්සව වලටයි පෙරහෑර වලටයි සල්ලි වියදම් කරයිද? අනිකා ඕකට ඈති මහ ලොකු ජාත්‍යන්තර පිලිගෑනීමක් නෑ.. ඒවා පුස් කතා කියලා දෑන් හොදටම ඔප්පු වෙලාතියෙන්නේ. මහ බෑන්කුවේ අධිපතියා කරන දෙයක් මිසක් මේ යකා නම් කරපු එකක් නෑ පිස්සු කෙලිනවා ඈරෙන්න
    ආසනයක්වත් නොදිනා රටේ ජනාධිපති උනා . ඔව් පුස් තමා 😁 . ඌ දැන් උගේ මමා හදපු පට්ටමේ ෆන්ශන්ස් ටෙස්ට් කරනවා . උබලට නොතේරෙන ඉන්ටනැශනල් බැක් එකක් ඌට තියනවා තියන නිසයී ඌ ඕම ඉන්නේ ඔය පුටුවේ.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ආසනයක්වත් නොදිනා රටේ ජනාධිපති උනා . ඔව් පුස් තමා 😁 . ඌ දැන් උගේ මමා හදපු පට්ටමේ ෆන්ශන්ස් ටෙස්ට් කරනවා . උබලට නොතේරෙන ඉන්ටනැශනල් බැක් එකක් ඌට තියනවා තියන නිසයී ඌ ඕම ඉන්නේ ඔය පුටුවේ.
    ඔය පුටුවේ ඉන්නේ පොහොට්ටුවෝ ඌව තියන් ඉන්න හින්දා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    ඔය පුටුවේ ඉන්නේ පොහොට්ටුවෝ ඌව තියන් ඉන්න හින්දා
    පොහොට්ටු උන් හිටියනම් තනාපතිලා ඔකුන් එලවන්න තැනට බඩු සෙට් කරනවා. බලහන් imf ඩීල් එක උනත් උන් ඇක්ටිව් කරලා තියෙන්නේ රනිල් නිසා. Unp ආන්ඩු කාලේ තමා ලෝකේ අනික් රටවලින් ඩිරෙක්ට් ෆොරොන් ඉන්වෙස්මන්ට් වැඩියෙන් ඇවිත් තියෙන්නේ . අනික ඌ අන්ත දක්ශිනාශික ලිබරල්. මහින්දලා එකාධිපති ලොවෙත් නැති කොමොයුනිස්ට් චීන කොලනි.
    ගෝඨා යනකොට , දින 26 ආන්ඩුව කාලේ ගොඩක් ඉන්ටනැශනල් ලෙවල් එක මැනේජ් කරේ ඔය රනිලා . ඌ හරකෙක් ඒත් ඌ 6 පාරක් අගමැති අවුරුදු ගානක් පොලිටික්ස් වල. ඌ රගන් නැතුව මහ පුටුව ගත්තේ .
     
    කවුද බන් කියන්නේ රනිල් හින්දා අයි එම් එෆ් ඩීල් එක ඈක්ටිවි කලා කියලා? මොන පචයක්ද ඒ

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: John Dutton

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    උබ හින්දද උනේ හරි වෙල් ඩන් .
    පලයන් පචයා යන්න. මගුලක් කියනවා මෙතන ඈවිත් අර වෑඩ බෑරි පොන්ස්ව පුම්ඹන්න.. රනිලා මේ වෙනකම් කරපු ඈති දෙයක් නෑ පිස්සු කෙලීම හෑර. හොද වෙලාවට අර ගෝඨා ගොබ්බයා යන්න කලින් නන්දලාල්ව ගෙනාවා. රනිලා කීයටවත් නන්දලාල්ව ගේන්නේ නෑ මොකද මීනිහා තමා රනිලගේ මහ බෑන්කු කෙලීමට හරහාට ඉදපු එකා. දෑනුත් පුලුවන් නම් මිනිහාව එලවලා.. රනිලා කරන්නේ නිදහස් උත්සව තියන එකයි, ජනරජ පෙරහෑරවල් යන එකයි, පොහොට්ටුවට ඕන විද්හට මිනිස්සු මර්දනය කරන එකයි විතරයි.. වෙන මෙලෝ දෙයක් කරලා නෑ

    අයි එම් එෆ් දෙන්නේ ඉන්න එකා බලලා නෙමේ. උන්ගේ වෑඩ පිලිවෙලට අනුගත වුනාම.රනිලාට කලින් මහින්දලාම කී පාරක් අයි එම් එෆ් සහය ගත්තාද? නිකන් හිතෙන හිතෙන පච කෙලින්න එපා බන්
     
    ඌව එලවල වරෙන් තාම ඌ ජනාධිපති 😁 . උබලව මර්ධනය කරලා තියන එකම මැදෑ. හීලා කරලා තියෙන්නෙ. ඌව එලවල වරෙන් ඊට පස්සේ බලමු 😁😁😁
     
    • Haha
    Reactions: KadawathaKolla

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ඌව එලවල වරෙන් තාම ඌ ජනාධිපති 😁 . උබලව මර්ධනය කරලා තියන එකම මැදෑ. හීලා කරලා තියෙන්නෙ. ඌව එලවල වරෙන් ඊට පස්සේ බලමු 😁😁😁
    උබලා වගේ එවුන් කොච්චර ට්‍රයි කලත් පුස්සෙක් පොරක් කරන්න බෑ බන්..අපි එලවන්න දෙයක් නෑ. පොහොට්ටුවොම වෙලාවට ඒ වෑඩේ කරයි ඔක්කොම වෑරදි ටික බුවාගේ පිට පටවලා

    Relaxed Chill Out GIF by Lillee Jean
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    They robbed us of our money, now they have robbed us of the only thing
    we had left - our right to vote

    Ranil wickremasinghe has once more ensured that the political power remains in the wickremasinghe-premadasa-bandaranayake-rajapaksha feudal axis. Their slaves are celebrating, as if its some major victory, blissfully unaware that they have been robbed and thier political masters have slyly continued to enslave them
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    උබලා වගේ එවුන් කොච්චර ට්‍රයි කලත් පුස්සෙක් පොරක් කරන්න බෑ බන්..අපි එලවන්න දෙයක් නෑ. පොහොට්ටුවොම වෙලාවට ඒ වෑඩේ කරයි ඔක්කොම වෑරදි ටික බුවාගේ පිට පටවලා

    Relaxed Chill Out GIF by Lillee Jean
    එලවල වරෙන් කතා කරමු . නිකං පුක කඩි කාල වගේ මට බැනලා වැඩක් නෑ . උබේ හිතේ අමාරුව තමා එකට මට කරන්න දෙයක් නෑ
     
    • Haha
    Reactions: KadawathaKolla

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    පොහොට්ටු උන් හිටියනම් තනාපතිලා ඔකුන් එලවන්න තැනට බඩු සෙට් කරනවා. බලහන් imf ඩීල් එක උනත් උන් ඇක්ටිව් කරලා තියෙන්නේ රනිල් නිසා. Unp ආන්ඩු කාලේ තමා ලෝකේ අනික් රටවලින් ඩිරෙක්ට් ෆොරොන් ඉන්වෙස්මන්ට් වැඩියෙන් ඇවිත් තියෙන්නේ . අනික ඌ අන්ත දක්ශිනාශික ලිබරල්. මහින්දලා එකාධිපති ලොවෙත් නැති කොමොයුනිස්ට් චීන කොලනි.
    ගෝඨා යනකොට , දින 26 ආන්ඩුව කාලේ ගොඩක් ඉන්ටනැශනල් ලෙවල් එක මැනේජ් කරේ ඔය රනිලා . ඌ හරකෙක් ඒත් ඌ 6 පාරක් අගමැති අවුරුදු ගානක් පොලිටික්ස් වල. ඌ රගන් නැතුව මහ පුටුව ගත්තේ .
    අපි UNP 🐘😂
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    මට නන් ගෙවල් , වාහන , ඉඩන් 2-3 නෑ උඹලට වගේ.

    30% ටැක්ස් ගෙවන්න බෑ කියල අඩන උඹල, චන්ද තියල වැරදිලාවත් ජෙප්පො දිනුවොත්, ජෙපි ආණ්ඩුවකින් උඹළගෙ පුද්ගලික වත්කම් රාජසන්තක කරනකොට පපුව පැලිල මැරෙයි නේද?

    The socialist revolution in Sri Lanka will eliminate the private ownership of property and abolish the basis of class division in society, thus putting an end to the process of exploitation of man by man, and thereby man finally liberated.

    https://www.jvpsrilanka.com/english/about-us/party-programme/

    maseta dan gewana tax eke awurudde watinakama wediy mage wahaneta watinakamata wada :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    Unp ආන්ඩු කාලේ තමා ලෝකේ අනික් රටවලින් ඩිරෙක්ට් ෆොරොන් ඉන්වෙස්මන්ට් වැඩියෙන් ඇවිත් තියෙන්නේ .
    මොනවා ද ඔයි ඔය ආපු Investment?
    Volkswagen එක හෙම නෙවෙයි නේ 🙄
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    මොනවා ද ඔයි ඔය ආපු Investment?
    Volkswagen එක හෙම නෙවෙයි නේ 🙄
    මහවැලිය
    Boi project

    UNP ආන්ඩු කියන්නේ රනිල් නෙමෙයි
    වොක්ස්වැගන් වෙනුවට හුන්ඩෙයි ආව . තොපි තමා ආව LRT එකත් බඩු පටවන්න බෑ කියලා යැව්වේ අන්තිමට වේස බංගලියෝ එකේ නැගලා වැඩට යනවා . තොපි කරපු සුදු අලි ටික මම උදේ දැම්මේ දැක්කනේ කිසිම ROI එකක් නෑ අදටත්
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    සිදිලා 😁 2023 ජොයින් වෙලා උබ මොනාද මම ගැන දන්නේ මේකේ 😂😂😂 . අන්න අර කොනට වෙලා ඉදපන්
    ආ UNP නෙමෙයිද ?
    ඇයි එලකිරියේත් සංග සමාජේ වගේ උපසම්පදා උන දවසේ ඉඳන්ද ගණන් බලන්නේ. හරි හරි අපි පැත්තකට වෙලා ඉන්නම්කො
     
    • Haha
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    ආ UNP නෙමෙයිද ?
    ඇයි එලකිරියේත් සංග සමාජේ වගේ උපසම්පදා උන දවසේ ඉඳන්ද ගණන් බලන්නේ. හරි හරි අපි පැත්තකට වෙලා ඉන්නම්කො
    මට නම් මේ ඔක්කම උන් අමු ජෝක් එකක් . එමයි කියලා දැනට වෙන දේ ගැන කිව්වම මේකේ ලේබල් කාඩ් වදින එක සමාන්‍ය දෙයක් . ඔව් උබත් මේකේ ටිකක් ඉදපන් එතකොට ඉන්න සත්තු කවුද කියලා තේරෙනවා