ඔස්ට්‍රේලියාවට එමු

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    uba danna tharama thama. lassana kello ona taram innawa 2 gen eke. lankawe kalu kello mehe suddo marry karala innawa ona tharam.. un kamathi lankawe kellanta. anith eka thama 90% ma lankawe 2 gen ewun inne hoda profession wala. un ge mind set eka patta wenas. Ausi wala kellonta priority hamba wenawa. jobs waladi saha anit hama thanadeema. e hinda unta kisima prashnayak na future eka gana. kalu kata lankawe mitto unge selection wala lagatawat enne na
    sudu lassana un 15k hitiyoth kalu ketha kello 85k innawa
     
    • Haha
    Reactions: Brandy2020

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    මෙහේ සුද්දෝ කියන විදිහට Ausi ප්‍රමුඛතාව මෙහෙමයි

    1. ළමයින්ට
    2. කාන්තාවන්ට
    3. කෑන්ගරුවන්ට
    4. සමලින්ගිකයන්ට
    5...
    6...
    7...
    8. පිරිමින්ට

    මේ කතාව ඈත්ත. රස්සා දෙනකොට ගෑණු කෙනෙක් ඉන්ටවීව් ආවොත් එයාට වෑඩි තෑනක් ලෑබෙනවා. ඒක අපි හොදටම දෑකලා අත් දෑකීමෙන් දන්නවා. හුගක් තෑන් වල පාරිපාලනයේ ඉහලම තෑනට දාලා තියෙන්නේ ගෑණූ කෙනෙක්. ඒ හින්දා පාලනයත් හොදට වෙනවා, වෙන ප්‍රශ්ණත් අඩුයි වගේ.. අනික ඒ ගෑණූත් හරිම දක්ෂ විදිහට තමන්ගේ වෑඩේ කරනවා කියන එක පිලිගන්න ඕනේ. මොකද උන්ට ගෙවල් වලිනුත් සහය ලබෙනවා. ලන්කාවේ වගේ ගෑණි ඔක්කොම කරන සීන් මෙහේ නෑ.. වෑඩ බෙදා ගෙන තමා කරන්නේ. ඒ හින්දා තමා මෙහේ හෑදුන එවුන්ට ලන්කාවෙ එවුන් සෙට් වෙන්නේ නෑත්තෙත්. මම දන්න පවුලක කොල්ලා ලන්කාවේ ඩොකියක් බෑන්දා.. මාස දෙකක්වත් කසාදේ තිබුනේ නෑ
     
    • Wow
    Reactions: shenat

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    ඇත්ත ඇත්ත ඒකත් නරක නෑ o_O , උබ chris hemsworth වගේ නලුවෙක් නම් පුලුවන්, නැත්තන් මොකටද බන් සුද්දි යො සුද්දො කැමති වෙන්නෙ ස්ටුඩන්ට් වීස ඇවිල්ල අනාත වෙලා ඉන්න කෙනෙක්ට? :ROFLMAO:

    හැබැයි ස්ටුඩන්ට් ඇවිල්ල පී.ආර් තියෙන එකියක්/එකෙක් සෙට් කරගන්න එක නම් කරන්න පුලුවන් වෙයි. හැබැයි පී.ආර් තියාගෙන සින්ගල් ඉන්න උන් හොයාගන්නත් අමාරුයි 😬
    අන්න අන්න , ඔය ක්‍රිස් හෙම්ස්වර්ත් වෙන්න ඕනේ නෑ බන් , කැම්පස් එකේම කෙල්ලො කී දාහක් ඉන්නවද . හොද පසනැලිටි එකක් සහ සමාජශීලි වෙන්නයි ඕනේ . ස්ටිඩන්ට් යුනියන් , ප්‍රැක්ටිල්ස් අස්සේ කෙල්ලො ඕන තරම් ඉන්නවා . ගොඩක් උන් සෙක්ස් වලට හරි ඉන්ට්‍රෙස්ට් බව පේනවා ටික දවසක් වැඩ කරනකොට.අනික එක්සෑම් ඒම ලෙසටම පාස් වෙනකොට කෙල්ලො ඉන්ට්‍ර්ස්ට්. තව නයිට් ක්ලබ්ස් , ටින්ඩර් ,එෆ්බී ඕවගෙන් ඕන තරම් පුලුවන් . අපේ උන් උබල වගේ මානසිකත්වය හදාගත්තම නම් එහේ ඉන්න ලංකාවේ එකියක්වත් ආස වෙන් නෑ. කෙල්ලො කියන්නේ සට පට ගාල රැවටෙන උන් ටිකක් කෙයාරින්ග් වෙයන් විශෙශ්ෂයෙන් සුද්දිලා කෙයාරින් හොද ගතිගුන පෞර්ශය තමා බලන්නේ උන් සල්ලි බලනව අඩුයි අපේ උන් වගේ.

    බාපිය මාලු
     
    • Haha
    Reactions: kasun090354t

    T A R O

    Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    Wife main applicant Karla Danna. Very high chances for aus
    Thank you very much brother. e widiyath karanna puluwan ethakota.

    Investor visa ganna puluwan. habai bara ganak salli genna oney. Category godak tiyenawa. Ehema apu lankawe aya mehe innawa. mata mataka widihata minimum AUD 1.5m invest karanna oney. AUD 5 m wage invest karanna puluwan nam wade sure mama hitanne
    Thank you very much brother. Meka karanna puluwan brother.

    No kiyanna ba machan investor/business visa ganna puluwan. Kelinma PR or TR. Salli nam godak ona nearly 1.5 million AUD wage. Gana hariyata mataka na.
    Thank you very much brother.

    පුලුවන්, AUD 1.5 Million ඉන්වෙස්ට් කරන්න ඕනෙ ඔස්ට්‍රේලියාවෙ. පී.ආර් වලට සමාන වීසාවක් දෙනව "891" කියල. ඒ උනත් ඒවටත් කලින් තව බිස්නස් වීසා වල ඉදල තියෙන්න ඕනෙ (188, 132 visa වගේ). මොනා උනත් මිලියන ගනන් සල්ලි ඉන්වෙස්ට් කරන්න පුලුවන් නම් විසාවක් ගන්න බැරි වෙන්නෙ නෑ.

    Thank you very much. Issarahadi ehema situation ekak awoth aniwaryenma man ahannam process eka wena widiya gana. man danatath hoyamin inne dear. investment paththen kisima issue ekak naha. mata one harima process eka danaganna meka wena widiya gana. mata one fully legal widiyata me dewal hariyatama karaganna prashna nathuwa. man me sambandawa legal information's araganna sambanda karaganna one kaawada kiyalath kiyanna puluwanda lankawen?
     
    • Love
    Reactions: supunrav

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,659
    5,852
    113
    අන්න අන්න , ඔය ක්‍රිස් හෙම්ස්වර්ත් වෙන්න ඕනේ නෑ බන් , කැම්පස් එකේම කෙල්ලො කී දාහක් ඉන්නවද . හොද පසනැලිටි එකක් සහ සමාජශීලි වෙන්නයි ඕනේ . ස්ටිඩන්ට් යුනියන් , ප්‍රැක්ටිල්ස් අස්සේ කෙල්ලො ඕන තරම් ඉන්නවා . ගොඩක් උන් සෙක්ස් වලට හරි ඉන්ට්‍රෙස්ට් බව පේනවා ටික දවසක් වැඩ කරනකොට.අනික එක්සෑම් ඒම ලෙසටම පාස් වෙනකොට කෙල්ලො ඉන්ට්‍ර්ස්ට්. තව නයිට් ක්ලබ්ස් , ටින්ඩර් ,එෆ්බී ඕවගෙන් ඕන තරම් පුලුවන් . අපේ උන් උබල වගේ මානසිකත්වය හදාගත්තම නම් එහේ ඉන්න ලංකාවේ එකියක්වත් ආස වෙන් නෑ. කෙල්ලො කියන්නේ සට පට ගාල රැවටෙන උන් ටිකක් කෙයාරින්ග් වෙයන් විශෙශ්ෂයෙන් සුද්දිලා කෙයාරින් හොද ගතිගුන පෞර්ශය තමා බලන්නේ උන් සල්ලි බලනව අඩුයි අපේ උන් වගේ.

    බාපිය මාලු

    ඇත්තද :-D හීනෙන් අවදවෙන්න යාලු
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,659
    5,852
    113
    මම නම් අවදිවෙන හැම වෙලාවකම සුදු යුවතියක් එක්ක තමා අවදිවෙන්නේ හීනෙන් පස්සේ උනත් . 😂😂

    ගෙවල ගන්න අය නේද? 😁 නැත්තන් ඉතින් මට හිතන්න අමාරුයි අර උබ කිව්ව "සෙක්ස් වලට හරි ඉන්ට්‍රෙස්ට්" "කැම්පස් එකේම කෙල්ලො" කියල 😌 උන් සෙක්ස් වලට කොහොමත් ඉන්ටරස්ටඩ් ඇති, ඒත් ස්ටූඩන්ට් වීස එකකින් අනාත වෙච්ච එකෙක් එක්ක සෙක්ස් කරන්න තරම් ඔස්ට්‍රේලියන් සුද්දියන්ට මොලේ අමාරු නෑ 🙂.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,163
    113
    මෙහේ සුද්දෝ කියන විදිහට Ausi ප්‍රමුඛතාව මෙහෙමයි

    1. ළමයින්ට
    2. කාන්තාවන්ට
    3. කෑන්ගරුවන්ට
    4. සමලින්ගිකයන්ට
    5...
    6...
    7...
    8. පිරිමින්ට

    මේ කතාව ඈත්ත. රස්සා දෙනකොට ගෑණු කෙනෙක් ඉන්ටවීව් ආවොත් එයාට වෑඩි තෑනක් ලෑබෙනවා. ඒක අපි හොදටම දෑකලා අත් දෑකීමෙන් දන්නවා. හුගක් තෑන් වල පාරිපාලනයේ ඉහලම තෑනට දාලා තියෙන්නේ ගෑණූ කෙනෙක්. ඒ හින්දා පාලනයත් හොදට වෙනවා, වෙන ප්‍රශ්ණත් අඩුයි වගේ.. අනික ඒ ගෑණූත් හරිම දක්ෂ විදිහට තමන්ගේ වෑඩේ කරනවා කියන එක පිලිගන්න ඕනේ. මොකද උන්ට ගෙවල් වලිනුත් සහය ලබෙනවා. ලන්කාවේ වගේ ගෑණි ඔක්කොම කරන සීන් මෙහේ නෑ.. වෑඩ බෙදා ගෙන තමා කරන්නේ. ඒ හින්දා තමා මෙහේ හෑදුන එවුන්ට ලන්කාවෙ එවුන් සෙට් වෙන්නේ නෑත්තෙත්. මම දන්න පවුලක කොල්ලා ලන්කාවේ ඩොකියක් බෑන්දා.. මාස දෙකක්වත් කසාදේ තිබුනේ නෑ
    IT වලනම් කලාතුරකින් ගෑනු ඉන්නෙ ලොකු පුටු වල

    ගෙවල ගන්න අය නේද? 😁 නැත්තන් ඉතින් මට හිතන්න අමාරුයි අර උබ කිව්ව "සෙක්ස් වලට හරි ඉන්ට්‍රෙස්ට්" "කැම්පස් එකේම කෙල්ලො" කියල 😌 උන් සෙක්ස් වලට කොහොමත් ඉන්ටරස්ටඩ් ඇති, ඒත් ස්ටූඩන්ට් වීස එකකින් අනාත වෙච්ච එකෙක් එක්ක සෙක්ස් කරන්න තරම් ඔස්ට්‍රේලියන් සුද්දියන්ට මොලේ අමාරු නෑ 🙂.
    ඇවිල්ල අවුරුදු දෙකක් වෙනව සුද්දියෙක් දාගත්ත දුඹුරු එකෙක් මම තාම අවුරුදු 2ටම දැක්කෙ නෑ. Very rare
    ------ Post added on Feb 19, 2023 at 4:35 PM
     
    • Like
    Reactions: peakySwifter

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    ගෙවල ගන්න අය නේද? 😁 නැත්තන් ඉතින් මට හිතන්න අමාරුයි අර උබ කිව්ව "සෙක්ස් වලට හරි ඉන්ට්‍රෙස්ට්" "කැම්පස් එකේම කෙල්ලො" කියල 😌 උන් සෙක්ස් වලට කොහොමත් ඉන්ටරස්ටඩ් ඇති, ඒත් ස්ටූඩන්ට් වීස එකකින් අනාත වෙච්ච එකෙක් එක්ක සෙක්ස් කරන්න තරම් ඔස්ට්‍රේලියන් සුද්දියන්ට මොලේ අමාරු නෑ 🙂.
    ස්ටුඩන්ට් උන් අනාතයි මොන මගුලක්ද මේ කියවන්නේ . උබ නම් අනාතයි වගේ. සෙක්සුවල් රිලේශන්ශිප් එක්කට ඔය විසා බලන් නෑ. අනික යාලු උන පලියට උන් බදින්නෙත් නෑ අඩුම කාලයක් ලිවින් ටුගෙදර් ඉන්නවා . උබට නොහැකි උනාට ඒම ගොඩ ගිය අප්‍රමාණ ආසියාවේ උන් ඉන්නවා . අනික ස්ටුඩන්ට් කෙනෙක් කියන්නේ අනාතයෝ නෙමෙයි උන් ඉහෙනගෙන වැඩිදුර අදපානයට ආව උන් තම මව් රටේ ප්‍රශ්ණ නිසාත් යහපත් සමාජයක තම අනාගතය ගත කරන්න එන මිනිස්සු . නැත්තම් උන් කුනු කකා මෙගේ මව් බිම කිය කිය ඉන්නවනේ . උබේ නොහැකියාව හැමෝගෙම නොහැකියාව නොවේ කොල්ලො
     
    • Haha
    Reactions: peakySwifter

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,659
    5,852
    113
    ඇවිල්ල අවුරුදු දෙකක් වෙනව සුද්දියෙක් දාගත්ත දුඹුරු එකෙක් මම තාම අවුරුදු 2ටම දැක්කෙ නෑ. Very rare
    ------ Post added on Feb 19, 2023 at 4:35 PM

    ඔව්, ඌ ඉන්නෙ ලන්කාවෙ වෙන්න ඇති, ඇදේ ඉදන් මනෝ පාරක් ගහන ගමන් ඌට හිතෙන ඒව වෙන්න ඕනෙ ඒ ලියන්නෙ 😁
    විශේශයෙන් ස්ටූඩන්ට් වීස ඉන්නෙ කියල පේනකොට උන් කොහොමත් දන්නව සුද්දිගෙ මාර්ගයෙන් පී.ආර් සිටිසන් ගන්න ට්‍රයි කරන්නෙ කියල.
    පී.ආර් හෝ සිටිසන් වත් තියෙනවනම් අන්න උන් ටිකක් හරි කන්සිඩර් කරයි. ස්ටූඩන්ට් වීස ඉන්න එකෙක් නම් ලොවෙත් කැමති වෙන්නෙ නෑ 😁

    යසයි යසයි 😁 හරි හරි යාලු, අපි එහම හිතමුකො, කමක් නෑ 😁
    ------ Post added on Feb 19, 2023 at 4:51 PM
     
    • Like
    Reactions: peakySwifter

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත

    යසයි යසයි 😁 හරි හරි යාලු, අපි එහම හිතමුකො, කමක් නෑ 😁
    ------ Post added on Feb 19, 2023 at 4:51 PM
    නොහැකියාවට කවි ගී ලියඋනා මදී. සුද්දියක් දාගන්නත් හැකියාව තියෙන්න ඕනේ. ආව දවසේ ඉදන් සිරිලක ගැන්සියට වෙලා උන්නම බෑ තමා . වචන දෙකක් ගැටගහහෙන කතා කරගන්න බැරි උනාම හන්තාන සිහිනේ .
     
    • Like
    Reactions: peakySwifter

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,163
    113
    නොහැකියාවට කවි ගී ලියඋනා මදී. සුද්දියක් දාගන්නත් හැකියාව තියෙන්න ඕනේ. ආව දවසේ ඉදන් සිරිලක ගැන්සියට වෙලා උන්නම බෑ තමා . වචන දෙකක් ගැටගහහෙන කතා කරගන්න බැරි උනාම හන්තාන සිහිනේ .
    Native වගේම කඩ්ඩ පුළුවන්නම් උසනම් චාන්ස් එකක් තියේවි. එහෙම උනුත් Rare නෙ Firsr gen immigrants ලගෙ.
     
    • Like
    Reactions: peakySwifter

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    Native වගේම කඩ්ඩ පුළුවන්නම් උසනම් චාන්ස් එකක් තියේවි. එහෙම උනුත් Rare නෙ Firsr gen immigrants ලගෙ.
    අඩෝ ක්ලබ් එක්කට ඒම ගිහින් වන් නයිට් ස්ටෑන්ඩ් එකක් කරගන්න එමත් අමාරුත බන් . ටින්ඩර් ඩේට්ස් ඒම කරගන්නත් බැරිත . කඩ්ඩ කියන්නේ හිතන් නැතුව ෆ්ලෝ එකේ කතා කරන්න පුලුවන් නම් ඇති ගබ් බග් ආ ආ මේ මේ ගාන් නැතුව . අනික ඩිනර් එකක් මූවී අවුට් එකක් පාක් වෝක් එකක් දාල ට්‍රස්ට් එක බිල්ඩ් උනාම කෙල්ලො අපායට හරි එනවා බන්
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    IT වලනම් කලාතුරකින් ගෑනු ඉන්නෙ ලොකු පුටු වල

    ඇවිල්ල අවුරුදු දෙකක් වෙනව සුද්දියෙක් දාගත්ත දුඹුරු එකෙක් මම තාම අවුරුදු 2ටම දැක්කෙ නෑ. Very rare
    ------ Post added on Feb 19, 2023 at 4:35 PM
    ලන්කාවේ ඉදලා ආපු එවුන් ගෑන නම් දන්නේ නෑ හෑබෑයි දෙවෙනි පරම්පරාවේ නම් හුගක් එවුන් ලන්කාවේ එවුන් නෙමේ බෑදලා ඉන්නේ..

    අයි ටි කියලා අදහස් කලේ සොෆ්ට්වෙයා පෑත්තද? සොෆ්ට්වෙයා නම් දන්නේ නෑ මට සෙට් වෙන හුගක් කම්පෑණි වල උඩ තනතුරු වල ගෑණූ ඉන්නවා.
    ඔව්, ඌ ඉන්නෙ ලන්කාවෙ වෙන්න ඇති, ඇදේ ඉදන් මනෝ පාරක් ගහන ගමන් ඌට හිතෙන ඒව වෙන්න ඕනෙ ඒ ලියන්නෙ 😁
    විශේශයෙන් ස්ටූඩන්ට් වීස ඉන්නෙ කියල පේනකොට උන් කොහොමත් දන්නව සුද්දිගෙ මාර්ගයෙන් පී.ආර් සිටිසන් ගන්න ට්‍රයි කරන්නෙ කියල.
    පී.ආර් හෝ සිටිසන් වත් තියෙනවනම් අන්න උන් ටිකක් හරි කන්සිඩර් කරයි. ස්ටූඩන්ට් වීස ඉන්න එකෙක් නම් ලොවෙත් කැමති වෙන්නෙ නෑ 😁

    යසයි යසයි 😁 හරි හරි යාලු, අපි එහම හිතමුකො, කමක් නෑ 😁
    ------ Post added on Feb 19, 2023 at 4:51 PM
    අවුලක් නෑ. උඹට කෑමති එකක් හිතා ගනින්.. ලන්කාවේ ආපු එවුන්ගේ දෙවෙනි පරම්පරාව කොහොමත් හොදටම මික්ස් වෙලා ඉන්නේ .. ස්ටුඩන්ට් එන එවුන්ව නම් කොහොමත් උන් කෙයා කරන්නේ නෑ. පී ආර් එන එවුන්ටවත් උන්ව සෙට් වෙන්නේ නෑ. උන්ගේ ලයිෆ් ස්ටයිල් එක වෙනස්

    Visit visa gahala masa 6 job karanna puluwan da?
    ba
    ------ Post added on Feb 19, 2023 at 5:40 PM
     
    • Like
    Reactions: peakySwifter

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,659
    5,852
    113
    නොහැකියාවට කවි ගී ලියඋනා මදී. සුද්දියක් දාගන්නත් හැකියාව තියෙන්න ඕනේ. ආව දවසේ ඉදන් සිරිලක ගැන්සියට වෙලා උන්නම බෑ තමා . වචන දෙකක් ගැටගහහෙන කතා කරගන්න බැරි උනාම හන්තාන සිහිනේ .
    මම කිව්වෙ ලන්කාවෙ දුබුරු හමට බෑ කියල නෙමෙයි. මම කිව්වෙ ස්ටූඩන්ට් වීස ඉන්නව කියල දැනගත්තම උන් කැමති නෑ කියල, උන් දන්නව උබල එන්නෙ උන්ගෙ මාර්ගෙන් පී.ආර් සිටිසන් ගන්න කියල.

    පී.ආර් සිටිසන් තියෙන ලන්කාවෙ කොල්ලො/කෙල්ලොත් දෙපාරක් හිතනව ලන්කාවෙ ස්ටූඩන්ට් කෙනෙක් සෙට් වෙන්න එනවනම්, උන් ලන් වෙන්නෙත් සමහර වෙලාවට පී.ආර් සිටිසන් එක ගන්න නිසා. 😁

    අඩෝ ක්ලබ් එක්කට ඒම ගිහින් වන් නයිට් ස්ටෑන්ඩ් එකක් කරගන්න එමත් අමාරුත බන් . ටින්ඩර් ඩේට්ස් ඒම කරගන්නත් බැරිත . කඩ්ඩ කියන්නේ හිතන් නැතුව ෆ්ලෝ එකේ කතා කරන්න පුලුවන් නම් ඇති ගබ් බග් ආ ආ මේ මේ ගාන් නැතුව . අනික ඩිනර් එකක් මූවී අවුට් එකක් පාක් වෝක් එකක් දාල ට්‍රස්ට් එක බිල්ඩ් උනාම කෙල්ලො අපායට හරි එනවා බන්
    අමුවෙන්ම කිව්වොත් "ෆ!ක්" දාන්න හොයාගන්න ඕනෙ තරම් පුලුවන්. ඒත් බදින්න තියා de-facto වලට වත් සුද්දියො කැමති නෑ උබ ඉන්නෙ ස්ටූඩන්ට් වීස නම්.

    ෆ!ක් එක කියන්නෙ බොහොම ප්‍රාතමික සාමාන්‍ය දෙයක් මෙහෙ, මම කිව්වෙ ඒව ගැන නෙමෙයි, උබල ඉන්න තත්වෙන් ගොඩ යන්න පුලුවන් විදිහ, පී.ආර් හෝ වර්ක් වීස ඇප්ලයි කරන එක, හෝ පී.ආර් හෝ සිටිසන් කෙනෙක් මැරි කරන එක.
    ------ Post added on Feb 19, 2023 at 7:19 PM
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    මම කිව්වෙ ලන්කාවෙ දුබුරු හමට බෑ කියල නෙමෙයි. මම කිව්වෙ ස්ටූඩන්ට් වීස ඉන්නව කියල දැනගත්තම උන් කැමති නෑ කියල, උන් දන්නව උබල එන්නෙ උන්ගෙ මාර්ගෙන් පී.ආර් සිටිසන් ගන්න කියල.

    පී.ආර් සිටිසන් තියෙන ලන්කාවෙ කොල්ලො/කෙල්ලොත් දෙපාරක් හිතනව ලන්කාවෙ ස්ටූඩන්ට් කෙනෙක් සෙට් වෙන්න එනවනම්, උන් ලන් වෙන්නෙත් සමහර වෙලාවට පී.ආර් සිටිසන් එක ගන්න නිසා. 😁
    ඔය විසා පදනම එතරම්ම කාරණාවක් වෙන් නෑ පුද්ගලයගේ ඉන්ටෙන්ශන් එක ඒ රටේ හයිලයිට් කරනවනම් . කෙල්ලො ඔච්චර බරපතල කාරණා ගැන හිතන් නෑ බන් කොල්ලො වගේ . උන් බොලද කනු , මවපන් සිහින එයාවත් දාල 😜 . ඔය හම වෙනස් උනාට ෆීචස් UI වෙනස් උනාට දුවන්නේ එකම os මචන් . බදින එකයි සබදතාවක් ගොඩ නගා ගැනීම කියන්නේ බටහිර ලෝකේ කාලයක් යන දෙයක් ලංකාවේ හුකස් ගාල දෙන්නෙක්ගේ පිට පැටෙව්වට සංකෘතිය තුලින් . කාටත් ඕනේ එකම දේ හීටරයක් සොයාගැනීම පස්සේ AC කරග්නින්