1. KadawathaKolla

    චීනෙත් කැමති කරන් වරෙන් - IMF

    IMF deal එක ඈදෙන එක ගෑන උඹට හිතේ අමාරුවක් නෑද්ද? මට නම් ඒක ලොකු ප්‍රශ්ණයක් ------ Post added on 1677160898
  2. KadawathaKolla

    monson's ranil theory get loans

    තක්කඩි ඉන්නවා..
  3. KadawathaKolla

    අද රනිල්ගෙ කතාව ඇහුවද . මුලු පාර් ලිමේන්තුවම මෝඩයොද

    අන්න හරි ඌ ඒකම තමා අද පාර්ලිමේන්තුවෙ අහපු ප්‍රශ්ණ වලට කලෙත්.. මොකක් හරි ගොන් කතාවක් කියලා වහලා දෑම්මා. මඩවනවා තමා.. අපිටත් තියෙන්නේ ආතල් එකේ බලන් ඉන්න. ඒ කාලේ රනිල් එක්ක කවුද හොරා කියපු එවුන්ට අද රනිල් හොරුත් එක්ක එකතු වෙලා නයා පෙන්නනවා. මරු බන්
  4. KadawathaKolla

    හාමු තමයි ඩයල් එක.

    යන්නේ කොහෙද මල්ලේ පොල් කතා රනිල් කියනවා.. අනිත් එවුන් රනිල් ගෑන හෙන ලොකුවට හිතන් ඉන්න හින්දා අම්බ වෑදගත් දෙයක් කියන්න ඈති ක්යලා ඉදගෙන කල්පනා කරනවා පාර්ලිමේන්තුවේ වාසු ඉදලා නෑද්ද දන්නේ නෑ හරිම උත්තරේ දෙන්න දන්නේ මෑන් තමා..
  5. KadawathaKolla

    දොස්තර බල්ලන්ගේ සැලසුම මේකයි...must see..

    ඈත්ත තමා කියලා තියෙන්නේ.. වර්ජනයක් කරනවා නම් සුපිරියට කරන්න ඕනේ.. කාබනික වෙන්නම
  6. KadawathaKolla

    අද රනිල්ගෙ කතාව ඇහුවද . මුලු පාර් ලිමේන්තුවම මෝඩයොද

    මෝඩ කතා කියන විහිලු කතා කියන එකෙක් එක්ක කතා කරන්න ගියහම ඈත්තටම මෑඩ වෙනවා තමා.. ඌ ඌට ඕනේ එකක් කියලා හිනා වෙලා ඉදගන්නවා... අනිත් එවුන්ට මල පෑනලා ඉදගන්නවා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: .. රනිල් ඔතන වෑඩක් ඈති මෙලෝ උත්තරයක් දෙන්නේ නෑනේ...
  7. KadawathaKolla

    චීනෙත් කැමති කරන් වරෙන් - IMF

    හෙන කේස් එකක් වෙනවා බන් IMF වෑඩේ ඉක්මනට ගොඩ දාගන්න බෑරි වුනොත් ඉක්මනට.. දෑන් නොගෙවා ඉන්න නය වලටත් පොලිය එකතු වෙනවා. අන්තිමට ගෑලවීමක් නෑතිම තෑනකට එනවා..මුන්ගේ කයිය විතරයි වෑඩ නෑ
  8. KadawathaKolla

    ඉතිං මූ කපටි නරිය නෙමෙයි ද ? Wily fox who is Sri Lanka’s new president

    age halagannawa kawuruth ganan ganne na.. parana video baluwama therenawa mu eka eka dawasata eka eka dewal kiyanne..
  9. KadawathaKolla

    ඉතිං මූ කපටි නරිය නෙමෙයි ද ? Wily fox who is Sri Lanka’s new president

    මහ බෑන්කු හොරා කීහ... ජනපති කලහ
  10. KadawathaKolla

    අද රනිල්ගෙ කතාව ඇහුවද . මුලු පාර් ලිමේන්තුවම මෝඩයොද

    අඩෝ පට්ට බන් පරණ වීඩියෝ බෑලුවාම මාර ආතල්
  11. KadawathaKolla

    බලන්න පින්වතුනේ චක්‍රය කෑරකෙන හෑටි

    එහෙම හිතෙන එකේ අසාධාරණයක් නෑ. එක එක්කෙනා කෑමෑති දේවල් වෙනස් නේ..
  12. KadawathaKolla

    රනිල් අද පාර්ලිමේන්තුවේ කරපු කතාවෙන් යන්න ඉන්න දවස තවත් ඉක්මන් කරගත්තා

    ewa adala na rate neethiyata. ehema wadak natnam kelinma pradeshiya saba ain karala danna oney constitution eken.. ehema natiwa neetiyata pitin gihin wadak na
  13. KadawathaKolla

    ඡන්දෙ නවත්තන්ඩ කියල සජබෙ ඉල්ලුවා - රනිල් -

    රනිල් කියන්නේ හිටගෙන පච කෙලින පොරක්.. උඹලාට ආස නම් මේ කතාව අහපන්.. දෑන් කොහොමද ඒ හොරු ටික පරිස්සම් කරන්නේ
  14. KadawathaKolla

    අද රනිල්ගෙ කතාව ඇහුවද . මුලු පාර් ලිමේන්තුවම මෝඩයොද

    ඒ කාලේ පෝට්ටු බයියන්ගේ මානව හිමිකම් කෑඩීම් ගෑන පොර ටෝක්ස් දීපු එකා අද කොහොමද උන්ව පරිස්සම් කරන්නේ? රනිල්ගේ බන්කොලොත් තර්ක
  15. KadawathaKolla

    රනිල් අද පාර්ලිමේන්තුවේ කරපු කතාවෙන් යන්න ඉන්න දවස තවත් ඉක්මන් කරගත්තා

    chandayak tiyala minissu kamathi nam dinana eke awulak na. e wunaata thamanta kamathi welaawata chanda tiyanna ba. nitiyata anuwa nisi welawata chanda tiyanna oney
  16. KadawathaKolla

    අද රනිල්ගෙ කතාව ඇහුවද . මුලු පාර් ලිමේන්තුවම මෝඩයොද

    ඔන්න රනිලාගේ උත්තර. ඒ කාලේ ඉදන්ම එහෙමයි.. තර්කයක් නෑ මොකක් හරි බොරුවක් පචයක් කෙලලා මාරු වෙනවා ඔන්න තවත් රනිලාගේ තර්ක.. ඔන්න මේවා බලලා හිතා ගනිල්ලා තවත් වයසට ගියාට පස්සේ කොහොම කියයිද කියලා.. මිනිහා පාර්ලිමේන්තුවේ ගෑරන්ට් කරපු එකා බෑන්කුවට කෙලලා පෑන්නාම අත පිහදගන්න වෙන බයිලා ගහනවා ------...

    No contents