අද රනිල්ගෙ කතාව ඇහුවද . මුලු පාර් ලිමේන්තුවම මෝඩයොද

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    ඔන්න රනිලාගේ උත්තර. ඒ කාලේ ඉදන්ම එහෙමයි.. තර්කයක් නෑ මොකක් හරි බොරුවක් පචයක් කෙලලා මාරු වෙනවා

    ඔන්න තවත් රනිලාගේ තර්ක.. ඔන්න මේවා බලලා හිතා ගනිල්ලා තවත් වයසට ගියාට පස්සේ කොහොම කියයිද කියලා.. මිනිහා පාර්ලිමේන්තුවේ ගෑරන්ට් කරපු එකා බෑන්කුවට කෙලලා පෑන්නාම අත පිහදගන්න වෙන බයිලා ගහනවා

    ------ Post added on Feb 23, 2023 at 6:35 PM
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඔන්න රනිලාගේ උත්තර. ඒ කාලේ ඉදන්ම එහෙමයි.. තර්කයක් නෑ මොකක් හරි බොරුවක් පචයක් කෙලලා මාරු වෙනවා

    ඔන්න තවත් රනිලාගේ තර්ක.. ඔන්න මේවා බලලා හිතා ගනිල්ලා තවත් වයසට ගියාට පස්සේ කොහොම කියයිද කියලා.. මිනිහා පාර්ලිමේන්තුවේ ගෑරන්ට් කරපු එකා බෑන්කුවට කෙලලා පෑන්නාම අත පිහදගන්න වෙන බයිලා ගහනවා

    ------ Post added on Feb 23, 2023 at 6:35 PM

    ආර්ථික ඔස්තාර් ලු... සුද්දෝ අඳුරනවලු ( කොලුකාරයෝ වෙන්ඩ ඇති ) පුකෙන් හිනා
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඔය ඔක්කොම යාළුවො මල්ලි ඔක්කොම බොරුව කරන්නේ 🥴
     
    • Like
    Reactions: Any.key

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    ආර්ථික ඔස්තාර් ලු... සුද්දෝ අඳුරනවලු ( කොලුකාරයෝ වෙන්ඩ ඇති ) පුකෙන් හිනා
    ඒ කාලේ පෝට්ටු බයියන්ගේ මානව හිමිකම් කෑඩීම් ගෑන පොර ටෝක්ස් දීපු එකා අද කොහොමද උන්ව පරිස්සම් කරන්නේ? රනිල්ගේ බන්කොලොත් තර්ක

    • Haha
    Reactions: Xi Jinping

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    පොර තනියෙන් මඩවනවා වටෙන් ඉන්න උන්ව.. දැන් නිවුස් ටික බැලුවේ.. 😎
    මෝඩ කතා කියන විහිලු කතා කියන එකෙක් එක්ක කතා කරන්න ගියහම ඈත්තටම මෑඩ වෙනවා තමා.. ඌ ඌට ඕනේ එකක් කියලා හිනා වෙලා ඉදගන්නවා... අනිත් එවුන්ට මල පෑනලා ඉදගන්නවා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: .. රනිල් ඔතන වෑඩක් ඈති මෙලෝ උත්තරයක් දෙන්නේ නෑනේ :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    ඒ කාලේ සර් කියපු එවුන්ට තමා දෑන් අරින්නේ.. ඒකත් මරු

    ------ Post added on Feb 23, 2023 at 7:17 PM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,662
    125,302
    113
    දෙහිවල
    මෝඩ කතා කියන විහිලු කතා කියන එකෙක් එක්ක කතා කරන්න ගියහම ඈත්තටම මෑඩ වෙනවා තමා.. ඌ ඌට ඕනේ එකක් කියලා හිනා වෙලා ඉදගන්නවා... අනිත් එවුන්ට මල පෑනලා ඉදගන්නවා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: .. රනිල් ඔතන වෑඩක් ඈති මෙලෝ උත්තරයක් දෙන්නේ නෑනේ :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    ඒ කාලේ සර් කියපු එවුන්ට තමා දෑන් අරින්නේ.. ඒකත් මරු

    ------ Post added on Feb 23, 2023 at 7:17 PM

    පොර චන්දෙ තියන්නෙ, උන්වයි, අපිවයි උපරිමයටම මඩවලා.. මම පොඩ්ඩක් යාපව හම්බෙලා එන්නම්.. චන්දේ තියෙනවද කියලා හරියටම අහගෙන..
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    පොර චන්දෙ තියන්නෙ, උන්වයි, අපිවයි උපරිමයටම මඩවලා.. මම පොඩ්ඩක් යාපව හම්බෙලා එන්නම්.. චන්දේ තියෙනවද කියලා හරියටම අහගෙන..
    අන්න හරි ඌ ඒකම තමා අද පාර්ලිමේන්තුවෙ අහපු ප්‍රශ්ණ වලට කලෙත්.. මොකක් හරි ගොන් කතාවක් කියලා වහලා දෑම්මා. මඩවනවා තමා.. අපිටත් තියෙන්නේ ආතල් එකේ බලන් ඉන්න. ඒ කාලේ රනිල් එක්ක කවුද හොරා කියපු එවුන්ට අද රනිල් හොරුත් එක්ක එකතු වෙලා නයා පෙන්නනවා. මරු බන්
     
    • Like
    Reactions: Walter White

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,124
    1
    58,475
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අරගලයෙන් උපන් කුමරුට මොකුත් කියන්න එපා 🤭
    තව අරගලයෙන් උපන් වීරවරියක්(ජෙප්පොන්ගේ) සජිත්ගෙ මොකක්ද එකක් ශක්තිමත් කරන්නත් ගිහිල්ලා
    දමිතා ජෙප්පෙක් කියල උඹල හදාගත්තෙ නන්දසේනට පිස්සා කිව්ව නිසා නේද?
     
    • Haha
    Reactions: Xi Jinping

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    දැන් අපි ඔක්කොම එකාවගෙයි... අපි එක්ව ඉදිරියට🤭

    image_73aef2fb06.jpg
     
    • Love
    Reactions: EdNygma

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113
    රනිල් ගේන තර් ක තවත් තර් කෙකින් බිදල දාන්න එකෙක් වත් නෑනෙ . මයික් එක දුන්නහම වල්පල් දොඩවනව . අමු හරක්
    රනිල්ට මොකක් හරි ව්‍යවස්ථාවේ තියෙන term එකකින් රිංගල ගේමක් ගහයි. අපේම බදු සල්ලි වලින් කළා බිලා , මුන් පාර්ලිමේන්තු වරප්‍රසාද වලට ශේප් වෙලා රටේ මිනිස්සුන්ටම තමයි කින්ඩිය දැම්මේ.

    ඊළගට මොකා ආවත් අනිවාර්යෙන් මුදල් අමාත්‍යශයේ ලේකම් & මුද්‍රණාලයේ ලොක්කිටයි විරුද්දව නඩු දාලා හොද ආදර්ශයක් දෙන ඕනේ.
    ඊට කුජීතයි නඩු තීන්දු . සෙ ස් ටා දී ක ල නයේ ඉන්නේ අමු ගොබ්බයෝද බන්?

    චන්දෙ මාර්තු තියෙන කොට මැයි වෙනකන් case එක කල් දාන්නේ.?
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රනිල්ට මොකක් හරි ව්‍යවස්ථාවේ තියෙන term එකකින් රිංගල ගේමක් ගහයි. අපේම බදු සල්ලි වලින් කළා බිලා , මුන් පාර්ලිමේන්තු වරප්‍රසාද වලට ශේප් වෙලා රටේ මිනිස්සුන්ටම තමයි කින්ඩිය දැම්මේ.

    ඊළගට මොකා ආවත් අනිවාර්යෙන් මුදල් අමාත්‍යශයේ ලේකම් & මුද්‍රණාලයේ ලොක්කිටයි විරුද්දව නඩු දාලා හොද ආදර්ශයක් දෙන ඕනේ.
    ඊට කුජීතයි නඩු තීන්දු . සෙ ස් ටා දී ක ල නයේ ඉන්නේ අමු ගොබ්බයෝද බන්?

    චන්දෙ මාර්තු තියෙන කොට මැයි වෙනකන් case එක කල් දාන්නේ.?
    Date da periods maru welada koheda😂😂