ඔහොම කියන උන් ඉන්නවද බන් අර මගේ කෑල්ල කොහොමද කඳ කියල? බොට පිස්සුද? මට පිස්සුද?
අනික කෙල්ලට වදින්න ඕනේ නැහැ....මොන පොන්න වැඩක් ද එක...කෙල්ලෝ කැමති නැහැ ඒ වගේ උන්ට බන්....ඕකට කියන්නේ femdom කියල...උබට තියෙන්නේ ෆෙටිෂ් එකක්....එක අවුලක් නැහැ..ඒ වගේ තියෙනවා එක එක යට...එත් වැරද්දක් කරා කියල ඇත්තටම හිතල සමාවගන්න වදිනවානම් එතන ගැටළුවක් තියනවා උඹගේ පෞරුෂයේ...
ගානිගෙන් genuine සමාව ගනින්...සමාවෙන්න කියපන්..කෙල්ලට තේරෙනවා උඹ හදවතින් ද කියන්නේ, කොහෙන්ද කියන්නේ කියල...වදින්න ගියාම කෙල්ලට උඹ ගැන තියෙන ප්රතිරූපය බිදවටෙනවා...(මම මේ කියන්නේ ආතල් එකට, ෆෙටිෂ් වලට දෙන්න කතා වෙලා ඔය වගේ කරන ඒවා ගැන නෙමෙයි)..
කෙල්ලෝ කැමති තමන්ගේ පුරුෂයා තමන්ට වඩා පෞරුෂයකින් හෙබි කෙනෙක් වෙනවට...එක හෑල්ලු කරන්න එපා...පිරිමිකම කියන්නේ තමන්ගේ වාසනාවට ලැබෙන දෙයක්...ගෑනුන්ට පිරිමි කියන්නේ තමන්ගේ ආරක්ෂකයා වගේ කෙනෙක්...උන් පිරිමිකමට සෑහෙන්න ගරු කරනවා...
අම්ම තාත්තට වැන්දට ගෑනිට වඳින්න යන්නෙපා...