ඕක ආයේ එන්නේ නෑ මචන්. උපරිම අවුරුදු 25-30 (මුදල් විශුද්ධිකරණයට අවුරුදු 20යි, බුද්ධිමය දේපොළ එකට අවුරුදු 5යි, තව අතුරු කේස් වැටුනම 5 ක් වත් දිග්ගැස්සෙයි.) දක්වා ඌව හිරේ දාන්න පුලුවන් කියලයි කියන්නේ. එතකොට ඌ එළියට එනකොට නාකි වෙලා තියෙයි.
KICKASSTORRENTS COMMUNITY RESURRECTS, WITHOUT TORRENTS
ඔය තියෙන්නේ උන්ගේ ෆෝරම් එක ගැනයි. කික් ඈස් එකේ කොටස් 3 ක් තිබ්බා. ටොරෙන්ට් කොටස, බ්ලොග් එක, ෆෝරම් එක. ෆෝරම් එක එළකිරි වගේම කොමියුනිටි එකක්,නමුත් කස්ටම් ස්ක්‍රිප්ට් එකකින් රන් කරේ මට මතක හැටියට.

ඔව් ඔය මම දාල තියෙන සයිට් එකේ තියෙනව KAT Torrent Sharing කොටස තාම පටන් අරන් නැහැ, තියෙන සයිට් ඔක්කොම ක්ලෝන් කියලා
ඒත් කමියුනිටි එක ආව කියන්නෙ KAT Resurrect වෙයි බොහෝ දුරට
මම හිතන්නේ නෑ. කමියුනිටියි එකයි, ටොරෙන්ට් එකයි දෙකම වෙනස්. කමියුනිටි එක කරේ වෙන කට්ටියක්. උන් තමයි ඔය දැන් ෆෝරම් එකක් හදලා තියෙන්නේ. ඒකත් දාලා තියෙන්නේ නේම්චීප් වලයි. නේම්චීප් කියන්නේ ඇමරිකාවේ ලාභේට ඩොමෙන් ,හෝස්ට් දෙන සයිට් එකක්. ඒකේ කොහේද ටොරොන්ට් කරන්නේ?
එතකොට KAT Resurrect වුණේ නැතත් ඒගොල්ලො Migrate වුනේ කොහෙටද කියලවත් දැනගන්න පුළුවන් නේ
TPB එක Stable වෙලා තිබුණනම් ඔක්කොමල ඒකට යාවි 