ලකේ පංකාවේ I MAX

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මුන් මේ ලංකාවට i max ගෙන්නලා ඇයි බං මේ හද්ද පරන ෆිල්ම් පෙන්නන්නෙ.මේ ටිකේ Lord of the Rings පෙන්නන්න යන්නෙ. හැව්ලොක් සිටි එකේ.

    ආතල් එකක් ඇති.හැබ්යි ඕක සිරසෙම බලල තියනවා 5 පාරකට වැඩිය

    අලුත් ඒවා iMax එන්නෙ නැද්ද.නැත්නම් අලුත් ඒවා පෙන්නන්න ප්‍රයිස් වැඩිද i max වර්ශන් එක
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,755
    113
    Homagama
    මුන් මේ ලංකාවට i max ගෙන්නලා ඇයි බං මේ හද්ද පරන ෆිල්ම් පෙන්නන්නෙ.මේ ටිකේ Lord of the Rings පෙන්නන්න යන්නෙ. හැව්ලොක් සිටි එකේ.

    ආතල් එකක් ඇති.හැබ්යි ඕක සිරසෙම බලල තියනවා 5 පාරකට වැඩිය

    අලුත් ඒවා iMax එන්නෙ නැද්ද.නැත්නම් අලුත් ඒවා පෙන්නන්න ප්‍රයිස් වැඩිද i max වර්ශන් එක
    පරණ හොද ෆිල්ම්ස් imax බලන්න පුලුවන්නම් සුපිරි නේ. දැනටමත් බුක් වෙලා ඇති ඔය බලමුද්දේ ⁣ශෝ ටයිම්. අනික ලංකවට විතරක් imax ෆෝමැට් reels හදන්න බැනේ. වෙන රටවලත් පෙන්නනවා ඇති. ඒක නිසානේ ලංකාවටත් එන්නේ.
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,627
    906
    113
    http://aboutrenewableenergy.com
    මුන් මේ ලංකාවට i max ගෙන්නලා ඇයි බං මේ හද්ද පරන ෆිල්ම් පෙන්නන්නෙ.මේ ටිකේ Lord of the Rings පෙන්නන්න යන්නෙ. හැව්ලොක් සිටි එකේ.

    ආතල් එකක් ඇති.හැබ්යි ඕක සිරසෙම බලල තියනවා 5 පාරකට වැඩිය

    අලුත් ඒවා iMax එන්නෙ නැද්ද.නැත්නම් අලුත් ඒවා පෙන්නන්න ප්‍රයිස් වැඩිද i max වර්ශන් එක
    imax eke balanna ona immersive adventure type movies tama ex : dune , LOTR , Madmax

    natiwa colsed space movies balala wadak na
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    මුන් මේ ලංකාවට i max ගෙන්නලා ඇයි බං මේ හද්ද පරන ෆිල්ම් පෙන්නන්නෙ.මේ ටිකේ Lord of the Rings පෙන්නන්න යන්නෙ. හැව්ලොක් සිටි එකේ.

    ආතල් එකක් ඇති.හැබ්යි ඕක සිරසෙම බලල තියනවා 5 පාරකට වැඩිය

    අලුත් ඒවා iMax එන්නෙ නැද්ද.නැත්නම් අලුත් ඒවා පෙන්නන්න ප්‍රයිස් වැඩිද i max වර්ශන් එක
    imax eke oya wage experience ekak denne nathuwa Parliament Jokes pennannada ban?
    Deadpool baluwa imax, eka next level.
    In passe normal theater eke baluwa melo rahak na
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    "Interstellar" වල 10th year anniversary එකට IMAX re-release එකක් කරනවා මේ දෙසැම්බර් 6 වෙනිදා ඉදන්. මෙහෙත් පෙන්නනව ද දන්නෙ නෑ?

    Christopher Nolan’s ‘Interstellar’ 10th Anniversary Re-Release Moves to December (EXCLUSIVE)

    mehe pennanawa machan, nolange inception and dark knight rises pennuwa, man inception baluwa pattama experience eka :love: interstellarnam deparakwath balanna one :lol:
     
    • Love
    Reactions: Stimulus mind

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,742
    113
    අළුතින් තාම ෆිල්ම් ගහනවාද? බොහොම කලාතුරකින් තමා දැවි ෆිලුමක් බලන්නේත් අළුත් කියලා මගේ හිතේ මේ අවුරුද්දටම ආවේ ඩෙඩ්පුල් එකයි බීට්ල්ජූස් එකයි විස්තරද කොහෙද.
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,926
    113
    අළුතින් තාම ෆිල්ම් ගහනවාද? බොහොම කලාතුරකින් තමා දැවි ෆිලුමක් බලන්නේත් අළුත් කියලා මගේ හිතේ මේ අවුරුද්දටම ආවේ ඩෙඩ්පුල් එකයි බීට්ල්ජූස් එකයි විස්තරද කොහෙද.
    ඇයි "Civil War". IMAX වල බලන්න ගැළපෙන ෆිල්ම් එකක්. විශේෂෙන් ෆිල්ම් එකේ 3rd act එකයි, sound designing යි නිසා. "Alien: Romulus" තව එකක්.

    CWR_KEY_IMAX_KA_Horiz_16by9_1920x1080_107_F1-1-jpg.webp
     
    • Like
    Reactions: S.GUNE

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මාත් ගිහින් ඕකේ batman series එක බැලුවා. ඒක වෙනම සීන් එකක් ඉතින්. TV එකේ 60 පාරක් බැලුවත් ඒ ආතල් එක ගන්න බෑ. Interstellar එයි කියලා මේ බලන් ඉන්නේ....

    mehe pennanawa machan, nolange inception and dark knight rises pennuwa, man inception baluwa pattama experience eka :love: interstellarnam deparakwath balanna one :lol:
    ෂුවර්? මෙහෙ පෙන්නනවා කියලා. අම්මට සිරි වෙනවා. ඕකටනම් අනිවා යන්න ඕනි. යකෝ අර black hole එක පත සයිස් එකට බලනකොට ........
    ------ Post added on Oct 19, 2024 at 8:22 PM
     
    • Love
    Reactions: Ritigala Jayasena69

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මාත් ගිහින් ඕකේ batman series එක බැලුවා. ඒක වෙනම සීන් එකක් ඉතින්. TV එකේ 60 පාරක් බැලුවත් ඒ ආතල් එක ගන්න බෑ. Interstellar එයි කියලා මේ බලන් ඉන්නේ....

    ෂුවර්? මෙහෙ පෙන්නනවා කියලා. අම්මට සිරි වෙනවා. ඕකටනම් අනිවා යන්න ඕනි. යකෝ අර black hole එක පත සයිස් එකට බලනකොට ........
    ------ Post added on Oct 19, 2024 at 8:22 PM

    මේක attac.
    opening එක දවසෙම ගිහින් deadpool බැලුව. opening සීන් එක අම්මට සිරි ඇඩෙනවා.
    ඒ ආතල් එක වෙන හෝල් එකක බැලුවත් කොහෙ බැලුවත් ගන්න නම් බෑ.
     
    • Love
    Reactions: Ritigala Jayasena69