විජය කුමාරතුංග ගේ පුතෙක්ද මේ ?

Jan 31, 2018
3
3
0
Bakery
විජය කුමාරතුංග ගේ පුතෙක්ද මේ ?

ඕෂන් කුමාරතුංග කියන්නේ විජය කුමාරතුංග ගේ පුතෙක්ද?
නියමට Sing කරනවා නෙ! විජය වගේමයි :shocked:

 

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    :love: මගේ යාලුවෙක් :yes: උඹෙත් යාලුවෙක් වෙන්න ඇති, උඹ මේ පෝස්ට් එක දාන්නමනේ එකවුන්ට් එක හදලා තියෙන්නේ :)

    Anyway, සුපිරියට කියනවා සින්දුව :love:
     
    Jan 31, 2018
    3
    3
    0
    Bakery



    this is much better



    :love: මගේ යාලුවෙක් :yes: උඹෙත් යාලුවෙක් වෙන්න ඇති, උඹ මේ පෝස්ට් එක දාන්නමනේ එකවුන්ට් එක හදලා තියෙන්නේ :)

    Anyway, සුපිරියට කියනවා සින්දුව :love:

    විජය කුමාරතුංග

    ganga addara movie,song.:love:

    Ammo meka nam marai machang! :shocked:
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Chathura-Senaratne-.jpg


    මේ ඉන්නේ විජය කුමාරතුංග ගේ පුතා.... නැත්තම් චන්ද්‍රිකා මොන මගුලකටද ලමයි දෙන්නෙක් ඉන්නකොට මූවම ATM එකට එක්ක යන්නේ සල්ලි ගන්න....
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    විජයගේ වොයිස් එක ලගින්වත් යන්නේ නෑ. උගේ පුතෙක් නෙමේ අල්ලපු ගෙදර එකාගේ පුතෙක් ද කොහෙද. හෑබෑයි ඌ සින්දුව කියනවා හොදයි
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    විජයගේ වොයිස් එක ලගින්වත් යන්නේ නෑ. උගේ පුතෙක් නෙමේ අල්ලපු ගෙදර එකාගේ පුතෙක් ද කොහෙද. හෑබෑයි ඌ සින්දුව කියනවා හොදයි

    :yes::yes:
    REP++