හේයි බ්‍රෝස් Hey Bros
දැන් සකල සිරින් පිරි සිරි ලංකාවේ හැම තැනම බ්‍රෝ. මෙලෝ දෙයක් නොදන්නා රස්තියාදු කාරයයි, කුඩ්ඩයි,පොඩි එකයි හැමෝම බ්‍රෝ කියනවා.
ලංකාවේ යන බ්‍රෝ සංස්කෘතිය මොකක්ද ?
බ්‍රෝ කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ කළු ජාතික තරුණයින් අතර වැඩි වශයෙන් ප්‍රසිද්ද වචනයක්. මෙය මෑත කාලීනව පැමිණි...