මචන්ලා අර කකුළුවෝ කඩේ Ministry of crabs එකේ ගොඩක් ගණන් ද ? උබලා කාල තියනවද ?
මම වගේ දුප්පත් කොල්ලන්ට පමණයි.
උදේ කෑම එක දවල් 10.30 විතර කනවා. උදේ බත් එකක් රුපියල් 80 . ඊට පස්සේ ආයේ ගෙදර ගිහින් කනවා. වෙල් දෙකෙන් ශේප්.
දවල් කෑම එකක් දැන් ගොඩක් තැන වල රුපියල් 220 . මාසයක් තුල රුපියල් 6160 ඉතිරි කරන්න පුළුවන්.

ඒක සංගයි මහේලයි කරන එකද? ඒකෙ ගනන්ලු බං අපි වගේ උන්ට හරියන්නේ ගෝල් ෆේස් එකේ නානාගේ කඩේ තමයි ඉතින්![]()
තුක් විතරක්.යන්න එපා ඔය ජරාවට.උන් ඉතුරු වෙන කෑම ආයෙත් රත් කරලා දෙනවා.
ඒ කාලෙ වේලක් ඇර වේලක් කාපු උඹ අද කන්නෙ හයි ෆයි රෙස්ටුවරන්ට් වලින්.
දුප්පත් උනත් උත්සාහය තියෙනවනම් දියුණු වෙන්න පුළුවන් කියන එකට උඹ හොඳ උදාහරණයක්.
බොක්කෙන්ම ආඩම්බරයි බ්‍රෝ.![]()