A/L කියන්නේ මටනම් නිකම්ම නිකන් ඉංග්‍රීසි අකුරු දෙකකුයි, ඒ දෙක මැද්දෙන් ඇලේට ගහපු ඉරකුයි විතරයි.
ඉතින් ඒ හින්දා උඹලා ඒ ගැන හිතලා දුක්වෙන්න එපා. උඹලා තම තමන් ගැන සතුටු වෙයන්. මොකද උඹලා අඩුම තරමේ A/L වලට මුහුණ දීලා හරි තියෙනවා. ඒත් මම ඕක මොකක්ද කියන්න දැකලවත් නෑ. ඒත් මම අද සමාජයේ ඉහළම තැනක...