1. 50KG

    USA 🇺🇸 VISA

    සදහටම නවතින්න නම් බැහැ. හැබැයි අවශ්‍යතාවය අනුව රටේ රැඳෙන්න ඉල්ලුම් කරන්න පුළුවන්.
  2. 50KG

    USA 🇺🇸 VISA

    නිත්‍යානුකුලව ඇමරිකාවේ නැවතිලා ඉන්න අයගේ දෙමවුපියන්ට නම් අනිවාර්යයෙන්ම් විසා දෙනවා. කිසි ප්‍රශ්න ඇහිල්ලක් නැහැ.
  3. 50KG

    USA 🇺🇸 VISA

    සිටිසන් දෙන ක්‍රම වේදය වෙනස්. ග්‍රීන් කාර්ඩ් එක යටතේ වසර ගණනාවක් හිටියට පස්සේ නිත්‍ය පුරවැසිකම ඉල්ලන්න පුළුවන්. එකට කරන්න ඕනේ ගොඩක් වැඩ තියනවා. පස්සේ ඇමරිකන් ධජය යටතේ දිවුරුම් දීලා පුරවැසිකම ලබා ගන්න පුළුවන්.
  4. 50KG

    USA 🇺🇸 VISA

    බොරු කතාවක්. Any citizen of a foreign country wishing to legally enter and work in California first needs to obtain a work visa
  5. 50KG

    USA 🇺🇸 VISA

    ඔව් අඩුම තරමේ ස්ටුඩන්ට් විසා එකක් නම් කමක් නැහැ. වැඩ කරන්න පුළුවන් කමක් තියනවා. ස්ටුඩන්ට් ගියොත්නම් පොටක් පාද ගන්න පුළුවන් ජෙනුවින් විදිහට ඇමරිකාවේ සෙට්ල් වෙන්න . ඒත් ඉතින් ස්ටුඩන්ට් කියන්නෙත් සල්ලි ආකාරයක් තියෙන්න ඕනේ.
  6. 50KG

    USA 🇺🇸 VISA

    මෙහෙමයි ඇමරිකාවේන් පිට වෙලා යනකොට ඉමිග්රේෂන් එකක් නැහැ. ඇමරිකාවෙන් ඕවර් ස්ටේ ඉඳලා පිට වෙන මිනිස්සුන්ව වෙන රටවල වගේ අත්අඩංගුවට ගන්නේ නැහැ. හැබැයි U.S. Customs and Border Protection එක යන එයාර් ලයින් එකෙන් විස්තර ඔක්කොම ගන්නවා. . නමුත් මාස 6 කියන්නේ උපරිමය. ඉතින් මාස හයක් ඉඳල යන කෙනෙක් ආපහු රටට...
  7. 50KG

    USA 🇺🇸 VISA

    ඉස්සරනම් ඇල්ලුවේ නැහැ. හැබැයි දැන් නම් ට්‍රම්ප් පාලනයෙන් ඩිපෝර්ට් කරන කතාවක් යනවා. කොහොම නමුත් ඇයි නිකන් බ්ලැක් ලිස්ට් වෙන්නේ. සාමාන්‍යයෙන් වසර පහකට වීසාවක් නිකුත් කරනවා. නමුත් අපේ මිනිස්සු හිතන්නේ එක දිගට වසර පහක් ඉන්න පුළුවන් කියලා. ඒක වැරදියි. උපරිමය මාස 6 ක් පමණයි.
  8. 50KG

    China wala witharak dakinna labena dewal

    උබේ කතාව වැරදියි මචන්. චීනය කියන්නේ අතීතයේ විශාල ලෙස දුර්භික්ෂ සහ සාගත වලින් පෙළුණු කාල වකවානු තිබ්බ රටක්. ඔය වගේ කාල වලදී තමයි මිනිස්සු අතට අහුවෙන හැමදේම ආහාරයට ගන්න පුළුවන් වෙන ආකාරයට යොදා ගත්තේ. ඒකයි ලෝකයේ අනෙක් රටවලට වඩා කෑම වට්ටෝරු දහස් ගණනක් චීන ජාතිකයින් සතුව පවතින්නේ. එක එක රටවල...
  9. 50KG

    වල් උරු මස්

    අපේ පැත්තේ ඌරු මස් වලට ලොල් මනුස්සයෙක් හිටියා. මිනිහ වයස 43 දී මලා. හාර්ට් attack එකක් අවා. ඌරු මසම කාලා කොලෙස්ටරෝල් ඇවිල්ලා.
  10. 50KG

    වල් උරු මස්

    ගොඩක් තැන්වල වල වල ඌරු මස් කියල බලු මස් විකුනනවා. කොලබ විතරක් නොවෙයි ඈත ගම්බද වලත් මේ දේ වෙනවා.
  11. 50KG

    ආශ්චර්යය_ලද_මිනිස්සු .....

    ඒක තමා කීවේ මහින්දගේ සංවර්ධනෙන් සරු වෙච්ච සහ ආශ්චර්යය ලද මිනිස්සු කියල ඉතින් මම වරදක් කීවද බන් ? :lol:
  12. 50KG

    ආශ්චර්යය_ලද_මිනිස්සු .....

    ආශ්චර්යය_ලද_මිනිස්සු ..... ආශ්චර්යය ලද මිනිස්සු .....
  13. 50KG

    USA 🇺🇸 VISA

    උබට ජොබ් විසා එකක් නැත්නම් එහෙ වැඩ කරන්න බැහැ. අනෙක ඕවර් ස්ටේ ඉඳල රටින් එලියට ගියොත් අපහු එන්න බැහැ. නිකන් බ්ලැක් ලිස්ට් වෙන්න එපා. ඇමරිකන් විසා කියන්නේ ලෝකේ අමාරුම විසා එකක්. නිකන් කන කැස්බෑව විය සිදුරින් අහස බලන්න වගේ තම හම්බ උනොත්. ඒක නිසා තමන්ට ලැබුණු චාන්ස් එක විහින් නැති කරගන්න එපා...
  14. 50KG

    බලු_ගැටළුවක්

    මචන්ලා පහුගිය දවස් වල පාරේ ලෝන් හැලිලා තුවාල හැදිච්ච බල්ලෙක් හිටියා පාරේ. දවස් ගානකින් උට කෑමට යමක් ලැබිලා නැහැ. ඇට කෝටු වෙලා ඇට පෑදිලා. පස්සේ අපි ඌව ගිය ඉරිදා ගෙදර ගෙනල්ලා නාවලා තුවාල වලට බෙහෙත් දැම්මා. උගේ ලෝන් දිනපතා හැලෙනවා. මම හිතන්නේ කටුවා කනවද දන්නේ නැහැ. කෙනෙක් කිවා මේකට ඉන්ජෙක්ෂන්...
  15. 50KG

    CCTV

    Thanks. I appreciate it
  16. 50KG

    CCTV

    දැනට අවුරුදු 6 කට විතර කලින් ගෙදර CCTV camera හයි කරා. මේ වෙනකොට බාගෙට බාගයක් කැමරා වැඩ කරන්නේ නැහැ. සමහර ඒවායේ නයිට් විෂන් වැඩ කරන්නේ නැහැ. කැමරා සවි කරපු අය චයිනිස් අන්තිම බාල කැමරා තමයි හයි කරලා තියෙන්නේ. මචන්ලා හික්විෂන් කැමරා හොඳයි ද ? කවුද ලාබෙට දෙන ඒජන්ට්ස් ල ඉන්නේ . මට Indore...
  17. 50KG

    කසිප්පු

    :lol::lol::lol::lol::lol:
  18. 50KG

    කසිප්පු

    හොර කසිප්පු ජාවාරමක් පටන් ගත්තොත් ගොඩ යන්න පුළුවන් වෙයිද ?
  19. 50KG

    Singapore Airlines

    Singapore Airlines වල මෙහෙමයි Flight Attendance ට්‍රේනිං කරවන්නේ. ශ්‍රී ලන්කන් කොහොමද ? Inside the World's BEST Airline - Singapore Airlines y_uUnrIVO-c
  20. 50KG

    ලීක්_වෙලා

    උබල බැලුවට කමක් නැහැ මේවා ෂෙයාර් කරනවා එහෙම නොවෙයි හොඳේ.

    No contents