බලු_ගැටළුවක්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මචන්ලා පහුගිය දවස් වල පාරේ ලෝන් හැලිලා තුවාල හැදිච්ච බල්ලෙක් හිටියා පාරේ. දවස් ගානකින් උට කෑමට යමක් ලැබිලා නැහැ. ඇට කෝටු වෙලා ඇට පෑදිලා. පස්සේ අපි ඌව ගිය ඉරිදා ගෙදර ගෙනල්ලා නාවලා තුවාල වලට බෙහෙත් දැම්මා. උගේ ලෝන් දිනපතා හැලෙනවා. මම හිතන්නේ කටුවා කනවද දන්නේ නැහැ. කෙනෙක් කිවා මේකට ඉන්ජෙක්ෂන් එකක් තියනවලු වෙට් ළඟ. ඒක ඇත්තක්ද ? මොකද මුව ඉක්මනට සනීප නොකර ගත්තොත් ගෙදර ඉන්න අනෙක් බල්ලෝ දෙන්නත් බෝවෙන්න පුළුවන්. දැනට උට වෙනම කුඩුවක් හදලා තියෙන්නේ.
 

mdrc111

Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය

    බෙහෙතක් තියෙනව විදින්න .. ඒකටත් හරියනවා..
    තව තියෙනව සිංහල බෙහෙත්..
    ගෙන්දගම් කුඩු වලට කොහොඹ තෙල් කවලම් කරල ගාන්න..
    සති දෙකෙන් ලෝම එනවා... :yes::yes::yes
    සැර සබන් වලින් නාවන්න එපා බල්ලව
    :

     
    Last edited:

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    936
    407
    63
    Injection ekak tiyenawa. Eeta amatarawa k9 kiyala dog lotion ekak tiye. Dekatama hari yanawa
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත

    බෙහෙතක් තියෙනව විදින්න .. ඒකටත් හරියනවා..
    තව තියෙනව සිංහල බෙහෙත්..
    ගෙන්දගම් කුඩු වලට කොහොඹ තෙල් කවලම් කරල ගාන්න..
    සති දෙකෙන් ලෝම එනවා... :yes::yes::yes
    සැර සබන් වලින් නාවන්න එපා බල්ලව
    :


    කටුවා කනවට නම් කරවල හොදි එකක් හලපන් මචන් ,

    ගෙන්දගම් සීන් එක නම් හරි . ගාල නාවනන්න එපා ඒම්ම ඉන්න දෙන්න