බයියන්ගේ_සිහිනය
සැප්තැම්බර 5 දා නාමල් විසින් කොළඹ පොළොවේ ගසා වනසා දැමූ ‘බයියන්ගේ සිහිනය’
නාමල් රාජපක්ෂ අනාගත නායකයා ලෙස බව්තීස්ම කිරීමත්, ‘හෙට ආණ්ඩුව පෙරලනවා’ කියා රාජපක්ෂලා ඇතුළු වනචර දශකයේ හොරුන්ට එරෙහිව නඩු අහන නඩුකාරයන් බය කිරීමත් එකම අරමුණ කරගෙන රාජපක්ෂ පවුල විසින් සැප් 5 දා...