1. KadawathaKolla

    Ado mun buddi ansheda

    අල්ලන්න පුලුවන් හෑබෑයි අල්ලපු ගමන් ලගම පොලිසියට බාර දෙන්න ඕනේ.. එහෙම තමා ඔය මාර්ග බාධක වලදී අල්ලන එවුන්ට කරන්නෙත්, හමුදා කදවුරු වල මිනිස්සු රදවා ගන්න බෑ නේ.. කොහොම වුනත් ගන් එක ලෝඩ් කරලා සේෆ්ට් එකත් අරිනවා කියන්නේ මූ නම් මෝඩ පුතෙක්. තමන්ට කිසිම ජීවිත තර්ජනයක් නොපෙනෙන වෙලාවක සේෆ්ටි එක ඈරියේ ඈයි...
  2. KadawathaKolla

    ඊයේ (13) රෑ බොරැල්ලේ හමුදා වෙඩි තැබීමකින් අහක සිටි තරුණියක මරුට

    මේක තමා හරිම කතාව.. පොලිසිය යන්න ඕනේ වෑඩ වලට හමුදාව යවන්නේ ඈයි? පොලිසියේ බහුතරය කුඩ්ඩෝ එක්ක ෆිට්. ඒහෙමයි කියලා මේ විදිහට සිවිල් කේස් වලට හමුදාව යවන එක වෑරදී. අන්තිමට උනුත් අමාරුවේ. උන් කරන්නේ උන්ට බාර දීපු රස්සාව. උන් ගන්නෙත් වෑඩක් නෑති රිස්ක් එකක්.. උන්ගේ ජිවිතත් අමාරුවේ
  3. KadawathaKolla

    මේසන් බාස් ගේම දෙන්න හදනවා

    උඹ හරි. මම ලීටර් 1000 ටෑන්කියක් උඩ ගෑහුවා ඔය වගේම කණු හතරක් උඩට අරන් ගිහින්. සෝලා එකයි ටෑන්කියයි අතර උස වෙනස මීටර් 5-6 වගේ අන්තිමට. ඊට පස්සේ ප්‍රෙශර් පම්ප් එක්ක හයි කලා. ඊලගට පහල තව ලීටර් 1000 ටෑන්කියක් හයි කරලා එතනක් පම්ප් එකක් දෑම්මා මොකද වතුර කපන්න ගත්තම වතුර මදි වෙන හින්දා.. දෑන් නම් අම්මා...
  4. KadawathaKolla

    පාර අයිනේ කෑම දාන්න එපා! (වලිය)

    ලන්කාවේ ජලභීතිකාව වෑඩි වෙන්න ඔය වගේ පිස්සු ්HTTP ලා වග කියන්න ඕනේ.. කන්න දෙනවා බල්ලෝ බෝ වෙනවා. අන්තිමට ළම්යෙක්ට බල්ලා කෑවාම වග කියන්න කෙනෙක් නෑ.. උන්ට ඔච්චරම අමාරු නම් බල්ලාව ගෙදර අරන් යන්න තියෙන්නේ. ප්‍රශ්ණේ තමන්ට වෙනකම් කාටවත් ගාණක් නෑ. මම දන්න ගෑණූ ලමයෙක්ව බල්ලෙක් කාලා අන්තිමට කකුලේ තුවාලේ...
  5. KadawathaKolla

    ලංකාවෙ උං මෙච්චර ගෝත්‍රික ඇයි බං

    බුද්ධි අන්ශ වල එවුන්ට වෙන වෑඩ නෑද්ද බන් කුඩ්ඩො අල්ලන්න යන්නේ.. මම දන්න එවුන් ඉන්නවා ඔහොම වෑඩ කරන්න ගිහින් ඉල්ලන් කාපු. ලක්ශ ගණන් අතින් ගෙවපු එවුන්, අත පය කඩා ගත්ත රස්සා නෑති කර ගත්ත එවුන්.. ජිවිතේ නෑති වුන එවුන්. එහෙම වෙලත් තාමත් කුඩ්ඩෝ අල්ලන්න යනවා. මිනිස්සු කෑමති නෑත්නම් කුඩ්ඩෝ අල්ලනවාට ඈයි...
  6. KadawathaKolla

    EPF ගැන ප්‍රශ්ණ තියෙනවා නම් අහපල්ලා....

    එල තෑන්ක්ස්. කේ ෆෝම් එක දින දාලාද කියලා මතක නෑ. ඒක නම් ඔෆිස් එකට කියලා මොනවා හරි කර ගන්න පුලුවන්. මේ විස්තර තියෙන ලින්ක් එකක් තියෙනවාද? වෙන එකෙක් යවන්න මෙහේ ලෝයර්ස් ලා හොයලා සහතික කරනවාට වඩා ලෙසි වෙයි වගේ මම යන එක
  7. KadawathaKolla

    🛑 පොහොට්ටුවෙන් කැන්වසින් එන්නෙ නැත්තේ ඇයි? උත්තරය එක්කම 🤭

    එතකොට මේ පාරත් ජිල්මාට් එකක් දාලා මිනිස්සු රවට්ටන්ද හදන්නේ පොහොට්ටුවෝ.. ලන්කාවේ එවුන්ට මුන්ගෙන් ගෑලවීමක් නෑ වගේ
  8. KadawathaKolla

    🛑 තබුත්තේගම මාලිමාව දිනූ සමුපකාර චන්දෙන් පත්වී ඇත්තේ පොහොට්ටුවේ 12 දෙනාමලු 😂

    එතකොට ආසන 12 ම දිනලා තියෙන්නේ ජොප්පෝද? මිනිස්සු අනිත් එවුන්ට චන්ද දීලාම නෑද්ද?
  9. KadawathaKolla

    Hansa Wilak Remasterd

    bump
  10. KadawathaKolla

    පයි කොටා කෝ?

    කොයිය පටා ලොකු ගලක් වල්ලේ එල්ලන් ඉන්නවා ලු තව අගලක් වත් දික් කර ගන්න කියලා.. අහල් දෙක මදි කියලා තේරිලා
  11. KadawathaKolla

    EPF ගැන ප්‍රශ්ණ තියෙනවා නම් අහපල්ලා....

    ස්තූතියි. කේ ෆෝම් එක නම් ඔෆීස් එකෙන් දුන්නා ඒ දවස් වලම ඒක ගෙදර තියෙන්නේ, ආයේ ඈගිලි සලකුණු තියන්න ඕනේද?
  12. KadawathaKolla

    Menna kello

    virgin kiwwata loku nawu witarai gihilla natte
  13. KadawathaKolla

    EPF ගැන ප්‍රශ්ණ තියෙනවා නම් අහපල්ලා....

    හොද ත්‍රෙඩ් එකක්.. මම ලන්කාවේ ආවා. පී ආර් තිබ්බාට ඊ පී එෆ් සල්ලි ගත්තේ නෑ.. මට ලන්කාවට නොගිහින් ඊ පී එෆ් සල්ලි ගන්න ක්‍රමයක් තියෙනවා ද? කම්පෑණි එකෙන් දීපු ලිපි ලේඛන ඔක්කොම අම්මා ලග තියෙනවා
  14. KadawathaKolla

    🔴 වාහන මිල ඉහලට 🔴

    ගණන් වෑඩි කලාට ගන්න එවුන් නෑ.. මොලේ තියෙන එවුන් වාහන විකුණලා ඉවරයි දෑනටම.. නඩත්තු වියදම් තෙල් මිල හින්දා වාහනයක් කියන්නේ සුදු අලියෙක් වෙලා ඉවරයි.. මගේ යාලුවෙක් කිව්වා පන්ති ගාස්තු වලට වඩා පන්තියට ළමයා දාන්න යන වියදම වෑඩි කියලා. ඒ හින්දා දුර පන්ති ඔක්කොම නෑවෑත්තුවා කියලා.. වාහනෙත් විකුණලා ඉවරයි...
  15. KadawathaKolla

    බදු නීතිය අලුත් වෙලා.

    thanks bro. patta watinawa. mama mage yaluwo hugakata yawwa.
  16. KadawathaKolla

    නෙලුම් අල වගාව - Japan

    ඔවු. මම ලගදි දෑක්කා කෘශිකර්ම අමාත්‍යාන්ශයෙන් දාලා තියෙනවා පදුරු ගම්මිරිස් ගෑන විස්තරයක්. මේ වගේ ලන්කාවේ වගා කරලා රට යවන්න පුලුවන් දේවල් හුගක් තියෙනවා. වෑනිලා ත් ඒ වගේ එකක්.
  17. KadawathaKolla

    වසන්ත ගේ බාප්පා මොණර දඩයමේ

    ඔවු. මාස දෙක තුනකට කලින් ආවේ.. මූ සෑහෙන්න කල් ලන්කාවේ හිටියා මම හිතන්නේ. පට්ට විඩියෝ සෙට් එකක් තියෙනවා
  18. KadawathaKolla

    නෙලුම් අල වගාව - Japan

    ඔවු මචන්.. සේරම විස ටික අලේට අදිනවා කියලා තමා කියන්නේ.. එහෙමයි කියලා නොකා ඉන්නත් බෑ ඉතින් පට්ට රසයිනේ
  19. KadawathaKolla

    නෙලුම් අල වගාව - Japan

    එක එක රටවලින් එන ඒවා තියෙනවා. කොහොම හෑදුවත් රහයි. ඒත් ලන්කාවේ ඒවා තමා රසම. ඔසී ඩොලර් 5 වගේ වෙනවා ග්‍රෑම් 350. සමහර විට රස අඩු freeze කරලා එන හින්දා වෙන්න ඈති

    No contents