ලන්කාවේ හුගක් මිනිස්සු හම්බ කරන මුදලේ හෑටියට ප්‍රයිවට් යන්න පුලුවන් කියලා උඹ හිතනවා ද? ඔය වෙන රටවල මිනිස්සු ගෑන හොයලා බෑලුවට, මිනිස්සුන්ට දොස්තර කෙනෙක් හම්බ වෙන්න කොච්චර වෙල යනවා ද කියලා බෑලුවට ලන්කාවේ එහෙම සීන් එකක් නෑ. පොඩ්ඩක් රජයේ රෝහලකටත් ගිහින් බලපම් මිනිස්සු මොන කට්ටක් කනවා ද කියලා බෙහෙතක්...