පාර අයිනේ කෑම දාන්න එපා! (වලිය)

Max_r

Well-known member
  • May 10, 2007
    13,075
    1
    15,887
    113
    කන්න දුන්නා නම් අයින් කරලා පලයල්ලා... සිම්පල්
    බත් ගොඩවල් බාලා, පිලුනු වෙලා ගියාම ගෙවල් ලග උන්ට තමයි වදෙ....
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,258
    113
    Colombo
    ඔය හොදයි යකෝ.
    මම දන්න පරයෙක් ඉන්නවා, ඒක හොද breed වල බල්ලෝ හදනවා.
    පැටව් මුර ටික අරගෙන බල්ලා weak වේගෙන එද්දී වාහනේ දාගෙන ගිහින් කොහේ හරි අතෑරලා එනවා.
    පැටව්න්ගෙන් හොද ගෑනු සතෙක් විකුනන්නේ නැතුව තියාගන්නවා ඊළගට පැටව් ගන්න.
    ------ Post added on Feb 14, 2023 at 3:05 PM
    එහෙම අත අරින සත්තු ඔක්කොටම වඩා පවු. උන්ට survival instincts කියලා දෙයක් අත්තෙම නෑ. අපිත් පාරේ ඉඳලා ඔය වගේ GSD එකෙක්ව rescue කරා. ඌ මර විදිහට depress වෙලා සවුත්තු වෙලා හිටියේ. මාස හයක් විතර ගියා හරි යන්න. අන්තිමට අවුරුදු දෙකක් විතර ඉඳලා renal failure වෙලා මැරුනා. එකට හේතුවත් කලින් මූව හදපු උන් පොඩි කාලේ ඉඳන් සීමාවක් නැතිව එක් එක supplement එහෙම දීලා kidneys හොඳටම සවුත්තු වෙලා. පව් අහිංසක සත්තු. උන්ගෙන් හම්බ කර ගත්ත එකේවත් කෙලෙහිගුණයක් නැති කාලකන්නි නිසා දුක් විඳිනවා.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,915
    28,832
    113
    me tika balahan

    Itin Umba me kathawata ekangaida nadde kiyela mama ahuwe….

    Materialistic, logical or Nira mindset ekak tiyena ekekta oya kathawa gon kathawak kiyela hithei…

    Religious, sentimental dial ekak nan shooii kathawak kiyela hithei..
     

    perv

    Well-known member
  • Itin Umba me kathawata ekangaida nadde kiyela mama ahuwe….

    Materialistic, logical or Nira mindset ekak tiyena ekekta oya kathawa gon kathawak kiyela hithei…

    Religious, sentimental dial ekak nan shooii kathawak kiyela hithei..
    ekaga na

    pare saththunta kama dana eka waradi, eka anith minissunta karadarayak!
    reply vala tiyena gon katha dakkama rata mehema tiyena eka ok

    ehema inna saththu gana care karana ayata karanna tiyenne a sattu adopt karana eka or shelter ekakata bara dena eka, a vage shelter valata adara karana eka.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,915
    28,832
    113
    ekaga na

    pare saththunta kama dana eka waradi, eka anith minissunta karadarayak!
    reply vala tiyena gon katha dakkama rata mehema tiyena eka ok

    ehema inna saththu gana care karana ayata karanna tiyenne a sattu adopt karana eka or shelter ekakata bara dena eka, a vage shelter valata adara karana eka.
    Majority eka uncle ekka ekagai ne…
    70/30 wage ratio ekak
     

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,212
    1,438
    113
    Morally Bankrupt Sri lanka
    ගෙවල් අයිති කාරයා කියන කතාව ඇත්ත, මුන්ට අයිතියක් නැහැ අනුන්ගේ ගෙවල් ඉස්සරාට ඇවිත් කුණු දාන්න තියා ගෙට්ටුව ලග හිටගෙන වත් ඉන්න.. අඩුකුලේ හැත්ත වැරුද්ද කරලා තව video දලා 💩
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • විහිලු නෙවේ බන්. අපිත් සත්තුන්ට ආසයි, ආදරෙයි. ගෙදර බැල්ලියක් පුසීයක් හදනවනම් පැටව් හම්බෙන්න පුළුවන් කියනදේ තේරෙන්නේ නැති උන්ද ලංකාවේ ඉන්නේ? එහෙම වෙනවා උනොත් මොකද කරන්නේ කියල හිතාගන්න බැරි උන් ඔක්කොටම කලින් වද කරන්න ඕන. ආසාවට සත්තු හදල පැටව් හම්බෙනකන් ඉදල පාරට ගිහින් දානවා. උන්ම තමා පස්සේ අනේ පව් පව් ගන්නේ ඒ කරපු සක්කිලි වැඩ මතක් වෙලා . ගෙදර එක ගැනු සතාට වඩා හදන්න බැරිනම් වද ඔපරේෂන් කරන්න ඕන. එතකොට සතාට අවුලකුත් නෑ. පාරේ දාන්න ඕනෙත් නෑ.
    උඹ දන්නෑ අපේ පූසිට වද සැත්කම කරා කිව්වම එළකිරියෙ එවුන්ම විතරක් වැලලෙන්න ගිය හැටි 😅
    උන්ට තියෙන්නෙ අමුතුම සත්ව කරුණාවක් :P සත්ව කරුණාවද පුකේ අමාරුවද මංද :lol: දැං මැරෙන්න හදනව පාරෙ ඉන්න සතෙක්ට කන්න ටිකක් දුන්න කියල
    හැබැයි උඹෙ කතාවෙ පොඩි වැරැද්දක් තියෙනව. ඔහොම සත්තුන්ට කන්න දෙන අය කවදාවත් තමන්ගෙ සතාව පාරෙ දාල යන්නෙ නෑ :frown: පුදුම සහ සම්බන්ධකම් නෙ උඹල ගොඩනගන්නෙ 😅
     
    Last edited:

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    මනසින් උසස් වෙලා තියෙන්නෙ කපටිකමට විතරයි බං
    නැතුව ඇති හොදක් නෑ ඕකුන්ගෙ
    මම නං කරන තරමක් කරන්නෙ සත්තුන්ට විතරයි, කැරි මනුසතාට නෙමේ :P
    100% true :yes:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    පාරේ ඉන්න බල්ලොන්ට කරන්න ඕනේ උන්ට පාරේ ඉන්න පහසුකම් සලසන එක නෙවෙයි උන්ව rescue කරන එක. සත්ව කරුණාව උනත් මොලයක් ඇති එකෙක් කරන කොටයි රැල්ලට පුප දෙන හරක් කරන එකෙයි වෙනස තමයි ඔය පේන්නේ.

    දැන් මෙතන උනත් බලපන් උන්ව defend කරන්නේ කිරියේ ඉන්නේ well known බයි මානසිකත්වය තියන සෙට් එකනේ
     

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,212
    1,438
    113
    Morally Bankrupt Sri lanka
    උඹ දන්නෑ අපේ පූසිට වද සැත්කම කරා කිව්වම එළකිරියෙ එවුන්ම විතරක් වැලලෙන්න ගිය හැටි 😅
    උන්ට තියෙන්නෙ අමුතුම සත්ව කරුණාවක් :P සත්ව කරුණාවද පුකේ අමාරුවද මංද :lol: දැං මැරෙන්න හදනව පාරෙ ඉන්න සතෙක්ට කන්න ටිකක් දුන්න කියල
    හැබැයි උඹෙ කතාවෙ පොඩි වැරැද්දක් තියෙනව. ඔහොම සත්තුන්ට කන්න දෙන අය කවදාවත් තමන්ගෙ සතාව පාරෙ දාල යන්නෙ නෑ :frown: පුදුම සහ සම්බන්ධකම් නෙ උඹල ගොඩනගන්නෙ 😅
    කව්ද බන් ඒ මෝඩයෝ ටික පූසිට වද සැත්කම් කරන්න එපා කියපු, යකෝ පුසෝ න්ට පුලුවන් එකපාර පැවට් 5-4 ගහන්න මාස 4-5 සැරයක් එචර ගොඩක් පුසෝ උන්ගේ අම්මගේ ගෙදර තියලද බලාගන්නේ

    Left as a fertile queen, a female feline can readily produce two or three litters per year, and 50 to 150 kittens in a lifetime with up to four kittens per litter.


    හොද healthy පූසියක්ට පුලුවන් ජීවිත කලේ ඇතුලත 50 to 150 පැටව් ගහන්න
     

    AnuradhaRa

    Well-known member
  • කව්ද බන් ඒ මෝඩයෝ ටික පූසිට වද සැත්කම් කරන්න එපා කියපු, යකෝ පුසෝ න්ට පුලුවන් එකපාර පැවට් 5-4 ගහන්න මාස 4-5 සැරයක් එචර ගොඩක් පුසෝ උන්ගේ අම්මගේ ගෙදර තියලද බලාගන්නේ
    https://elakiri.com/threads/බැල්ලියන්ට-පූසියන්ට-වඳ-සැත්කම්-කළාම.1984133/
     
    Last edited:

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    පබ්ලික් පාරක් අයිනෙ කැන්ද කොලවල කෑම ටිකක් කන්න දුන්නාම පුකේ අමාරුව හැදෙන්නෙ කොහොමද මේ තරම්? :confused:

    බඩගින්නෙ ඉන්න සතෙකුට කන්න ටිකක් දෙනවා බලන් හිටියත් සැනසීමක් මටනං :baffled: කොහොමද මචන්ලා මෙහෙම කරන්නෙ මනුස්සයෙක් ඇත්තටම :)
    (මේකෙ රිප්ලයි දැක්කාම තේරුනා මං හිතන විදිහත් වැරදියි කියලා)
     

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    මම සම්පුර්ණ කතාව මොකක්ද කියලා දන්නේ නැහැ. පේන විදියට ඒ වීඩියෝ එකේ ඉන්න වැඩිහිටි කෙනා කියන්නේ එතන සතුන්ට කෑම දෙන්න එපා කියලා. මම ඒකට එකගයි.

    ලංකාවේ ඇත්තටම පාරේ ඉන්නා බල්ලෝ කිව්වට උන්ට අයිතිකරුවන් ඉන්නවා. එහෙම නැත්තේ ගොඩක් අඩුවෙන්. ලංකාවේ ඉස්සර වැඩපිළිවෙලක් ගියා මුන්ව මරා දාන. ඒකත් අසාර්ථක වෙන්න හේතුවක් තමයි සතුන්ට අයිතිකරුවන් සිටීම. ඒක අසාර්ථක වීම සහ විමුක්ති කුමාරතුංග වැනි අයගේ බලපෑම නිසා චන්ද්‍රිකා රජය සතුන් ඝාතනය නවතා දැමුවා.

    මමත් සතුන්ට කන්න දීලා තියෙනවා. පහල තියෙන්නේ ඒවායේ පින්තුර. මමත් එහෙම කෑම දෙද්දී කවුරුහරි විරුද්ධ උනා නං ඒකට එකග වෙනවා.

    එළකිරි එකේ උනත් කොච්චර ත්‍රෙඩ් යනවද අයාලේ යන බල්ලෝ නිසා වෙන කරදර ගැන.

    ඔටාරත් සතුන්ට කරුණාව දැක්වුවට උදාරිව දන ගැස්සුවේ, ඒකනේ ලිපියක් ගියේ රාවය පත්තරේ 'ඔටරාගේ මිනිසුන්ට නැති බලුකරුණාව' වගේ හෙඩිමකින්.

    සතෙක්ට කන්න දෙන එක හොද දෙයක් වගේම, අනික් අයට කරදරයක් නොවන විදියට ඒක කරා නං හරි. එහෙම කරා නං හිතේ සතුටෙන් යමක් කරන්න ගිහින් දැන් මේ වෙලා තියෙනවා වගේ කෝප වෙන්න හේතු වෙන්නේ නැහැනේ.

    1-1.jpg


    1-2.jpg


    1-3.jpg
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    saththu paw untath jeewath wenna ayithiyak thiyena oni kiyana un thama ban ballonta puusonta haal masso, maalu kanna denne kaden genath :P Logics

    ඕක මහ පුදුම දෙයක්. අපි හැමෝම ඔය වගේ එක එක "පෞද්ගලික ආචාරධර්ම, නීති" අපිටම පනවාගෙන ඒවා රකිනවා. ඔතන ලොජික් කිව්වට ඇත්තටම තියෙන්නෙ හැඟීම් සහ ලොජික් වල සංකලනයක් කියලයි මම හිතන්නෙ. පිරිසිදු ලොජික් මත පමණක් මනුෂ්‍යයාට ජීවත් වෙන්න පුලුවන්ද කියන එක මට විශ්වාස නැහැ. මටනම් හිතෙන්නෙ ඕවා අපි දැන හෝ නොදැන වැල්ලෙ අඳින ඉරි වගේ.

    ඒ නිසා මම කැමතියි "පාරෙ බල්ලන්ට කෑම දැමීම" කියන ගැටලුවට එක "ජෙනරලයිස්ඩ් විසඳුමක්" හොයන්න හදනවා වෙනුවට ඒ ඒ වෙලාවට ගැලපෙන සුදුසු විසඳුම් වලට අපි යා යුතුයි කියන එක. ඒකට ඉතින් රටේ ජනතාවගෙන් වැඩි පිරිසක් මුලින් කියපු මනුශ්‍ය කන්ඩිශන් එක ගැන අවබෝධයක්, හික්මීමක් ඇතිකරගත යුතුයි...:coffee:
     
    • Like
    Reactions: Solo Rider

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ලන්කාවේ ජලභීතිකාව වෑඩි වෙන්න ඔය වගේ පිස්සු ්HTTP ලා වග කියන්න ඕනේ.. කන්න දෙනවා බල්ලෝ බෝ වෙනවා. අන්තිමට ළම්යෙක්ට බල්ලා කෑවාම වග කියන්න කෙනෙක් නෑ.. උන්ට ඔච්චරම අමාරු නම් බල්ලාව ගෙදර අරන් යන්න තියෙන්නේ. ප්‍රශ්ණේ තමන්ට වෙනකම් කාටවත් ගාණක් නෑ. මම දන්න ගෑණූ ලමයෙක්ව බල්ලෙක් කාලා අන්තිමට කකුලේ තුවාලේ සනීප වෙන්න විතරක් මාස ගාණක් ගියා. අන්තිමට වග කියන්න කෙනෙක් නෑ... ඒ පෑත්තේ මිනිස්සු කිව්වෙත් එක එකා කන්න දෙන කතාව තමා.
     

    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    පබ්ලික් පාරක් අයිනෙ කැන්ද කොලවල කෑම ටිකක් කන්න දුන්නාම පුකේ අමාරුව හැදෙන්නෙ කොහොමද මේ තරම්? :confused:

    බඩගින්නෙ ඉන්න සතෙකුට කන්න ටිකක් දෙනවා බලන් හිටියත් සැනසීමක් මටනං :baffled: කොහොමද මචන්ලා මෙහෙම කරන්නෙ මනුස්සයෙක් ඇත්තටම :)
    (මේකෙ රිප්ලයි දැක්කාම තේරුනා මං හිතන විදිහත් වැරදියි කියලා)
    Machan ohoma dammama thawa ekek kunu wisik karanawa
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඔයා ඔය කියන දේවල් මචං දඩාවතේ ඉන්න හැම බල්ලටම කරන්න අමාරුයි.
    මම මහන්සියෙන් හම්බ කරලා මගේ බදු වලින් හදපු පාරේ මට බයක් සැකක් නැතුව යන්න තියෙන්න ඕන.
    ඔයා ඔයාගේ හැරමිටිය කොච්චර හයියෙන් වැනුවත් මට ප්‍රශ්නයක් නැහැ. ඒත් ඒක මගේ නහයේ වැදුන දවසට මට ප්‍රශ්නයක් එනවා.
    පිටරට කරන්නෙත් දඩාවතේ යන සතා අරන් ගිහින් shelter එකකට දාල කිසියම් කාලයක් ඇතුලත සතාව හදාගන්න කව්රුවත් බාරගත්තේ නැත්තන් සතාව මරල දාන එක.
    මම ආයෙත් කියනවා මචං මේ වෙලාවේ operation එකකට යන ලෙඩෙක් Catheter එකත් පව්ද්ගලික සල්ලි වලින් ගේන්න ඕන.
    මේ වෙලාවේ මරණ එක තමයි විසදුම.


    ඔය හොදයි යකෝ.
    මම දන්න පරයෙක් ඉන්නවා, ඒක හොද breed වල බල්ලෝ හදනවා.
    පැටව් මුර ටික අරගෙන බල්ලා weak වේගෙන එද්දී වාහනේ දාගෙන ගිහින් කොහේ හරි අතෑරලා එනවා.
    පැටව්න්ගෙන් හොද ගෑනු සතෙක් විකුනන්නේ නැතුව තියාගන්නවා ඊළගට පැටව් ගන්න.
    ------ Post added on Feb 14, 2023 at 3:05 PM
    උඹට ඔපරේෂන් එක කරන එක සතෙක් මරන එකට වඩා ලොකු වෙන්නේ මේ ලෝකෙ ලොක්කො අපි කියල හිතන් ඉන්න නිසා.එහෙම හිතන්න එපා.මසට සත්තු මරන එකේ තර්කයක් හරි තියෙනවා.ඒත් අපේම වරදින් පාරට වැටුන සත්තු ජීවිතෙන් වන්දි ගෙවන්න ඕන නෑ.උඹ හරිනම් ඕක කියන්න ඕන පාරට සත්තු ගෙනත් දාන අයට.ප්‍රශ්නෙ එන්න ඕන ඒගොල්ලො එක්ක.උඹේ ඔය හැරමිටියෙ කතාව ඔය සතාටත් ඇප්ලයි කරන්න පුලුවන්.ඌත් ඉන්නෙ ඌව ගෙනත් දාපු තැනනෙ.උඹ උගෙ නිදහසට බාධා කරනව වෙන්නත් පුලුවන්.මුලින්ම මේ ලෝකෙ ඉන්න ඕන අපි විතරයි,අපිව අපහසුතාවට ලක් කරන හැම කෙනෙක්ම විනාශ කරන්න ඕන කියල හිතන එක නැවැත්තුව නම් හරි.හිට්ලරුත් හිතුවෙ ඔහොමයි
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    කිරියේ එවුන්ගේ මතය ෆේස්බුක් එකේ මතේට සහමුලින්ම වෙනස් නේ. FB එකේ අන්කල්ගේ පලු අරිනවා. මාත් ගිහින් අන්කල්ට බැනලා මේ ආවා විතරයි. මේකටත් ඇවිත් අන්කල්ට බනින්න බලනකොට මෙතන අන්කල් පොර වෙලා අරුන් බලු වෙලා. බලන්නකො ඒකෙත් හැටි නේද?