වෙඩින් එකක බොන කට්ටියට දෙන්නෙ මොනාද ?

Sep 4, 2015
3,212
269
0
වෙඩින් එකක බොන කට්ටියට දෙන්නෙ මොනාද ?

සාමාන්‍යයෙන් වෙඩින් එකකට බොන කට්ටියට ගන්න ඕන බෝතල් වල නම් ටිකක් කියන්න. විහිළු කරන්න එපා යාළුවනේ. මම මේවයෙ නම් දන්නෙ නැති නිසා අහන්නෙ. පොඩ්ඩක් කියල දෙන්නකෝ. :confused:
 
  • Like
Reactions: DjAtrocity

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
Labeta karanawa nam Gal , Old arrak
Lankawe tikak honda badu nam VX , Gallari
Rata badu nam Vat 69 , Red label , Grant thamai.

Ena kattiyage hatiyata dipan. Oya game unta whiskey , brandy wage thapalen wadina ewwa denna epa. Hena gahanawa wage wadina ewa diyan gal wage.
Naththan kattiya wathura bonawa wage bila watila indii.:lol:
 
Last edited:
  • Like
Reactions: ElakiriPora1111
Sep 4, 2015
3,212
269
0
Labeta karanawa nam Gal , Old arrak
Lankawe tikak honda badu nam VX , Gallari
Rata badu nam Vat 69 , Red label , Grant thamai.

Ena kattiyage hatiyata dipan. Oya game unta whiskey , brandy wage thapalen wadina ewwa denna epa. Hena gahanawa wage wadina ewa diyan gal wage.
Naththan kattiya wathura bonawa wage bila watila indii.:lol:

Old arrack + Old Keg + Beer
Aulak nadda ban ? mewaye price kiyanna machan. ubata godak thanks. :yes:
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එක තීරණය වෙන්නේ උබ වියදම් කරන්න හිතන් ඉන්න ගැනත් එක්ක තමයි vat69 වගේ නැත්තම් VA රෙඩ් ලේබල් වගේ

    අඩුවට කරනවනම් එතින් vsoa, dd , rockland old
     
    sisira10

    Well-known member
  • මගෙ වෙඩින් එක ලබන මාසෙ මම දෙන්න‍ෙ ගැලරි සදුද බාර් එකට යන්න ඕනෙ...අරක්කු වැඩි වෙනව කියල ආරංච්යක් ආව