දව්සක් ගසලා ඉන්න කොට කෙල්ලො සෙට් එකකට වැඩ පෙන්වන්න කියලා හිතලා කොල්ලො ටිකත් එක්ක මුහුදෙ ටිකක් එහායින් තියෙන ගලකට පිනන්න ගිහින් ගිලෙන්න ගියා එදා නම් බය උනා විතරක් නෙමෙයි වෙරිත් හිදුනා:lol:
තව දවසක් අපෙ මල්ලිලා සෙට් එකත් එක්ක මුහුදෙ නාන්න ගිහින් හුලං පුරවපු ටියුබ් එකක 6-7ත් දෙනෙක් මැදට යද්දි...