මෙන්න මේක වෙන්න පුලුවන් හේතුව මගෙ එකෙත් මේකෙ පොඩි අවුලක් තියෙනවා ටිකක් ලූස් වගෙ:dull:
මදර් බෝර්ඩ් එකෙ තියෙන බටන් වලට යන පින් ටික ගලවලා ආයෙ හරියට ගැහුවද රිස්ටාර්ට් පවර් මාරු කරලා:rolleyes: එහෙනම් ගත්ත තැනට අරන් පලයන් මචන් :)
ඔබ මැශිම වැඩකරන්නෙ නැතයි යන්න ඕප්පු කිරිමට උත්සහ කිරිමේදි එය වෙනදටත්...