1. JesonRulez

    :lol::sorry::lol::sorry:

    :lol::sorry::lol::sorry:
  2. JesonRulez

    යහපාලනෙට චන්දෙ දීල මම කිරියට එන හැටි

    යහපාලනෙට චන්දෙ දීල මම කිරියට එන හැටි විලි ලැජ්ජයි යකෝ ඒ කාලේ දාපු තර්ක මතක් වෙද්දී. :rofl::rofl:
  3. JesonRulez

    කෙල්ලො සෙට් එකක් එක්ක ලන්ච් එක ගත්ත

    micro එකේ කෙල්ලෝ නේද? :P
  4. JesonRulez

    සිරාවටම බන්. ඊයේ රෑ මම episode 3ක්ම බැලුවා කියාන්කෝ. ඉවර වෙද්දී රෑ 3යි. ඊට පස්සේ නින්ද ගියෙත් නෑ...

    සිරාවටම බන්. ඊයේ රෑ මම episode 3ක්ම බැලුවා කියාන්කෝ. ඉවර වෙද්දී රෑ 3යි. ඊට පස්සේ නින්ද ගියෙත් නෑ බන්. එක එකා කරපු වැඩ ගැන හිත හිතා හිටියා. මම හිතන්නේ තව ටික දවසකින් මාත් උඹ වගේ වෙයි. :(
  5. JesonRulez

    අඩෝ හෙන පුදුමයි බන්. උඹට ඔය හිතිච්ච ඒවා මටත් ඒ විදියටම හිතුණා කියාන්කෝ. type කරන්න කම්මැලි නිසා...

    අඩෝ හෙන පුදුමයි බන්. උඹට ඔය හිතිච්ච ඒවා මටත් ඒ විදියටම හිතුණා කියාන්කෝ. type කරන්න කම්මැලි නිසා විස්තර ඇතුව උඹට කිව්වේ නැත්තේ. මමත් බලන් හිටියා ඌ මැරෙන්න නම් විදියක් නෑ කොහොමත් කියලා. දැන් නැතුවට දැන් ඌ පණපිටින් කියල ආරංචියක් ලැබෙයි කියල.
  6. JesonRulez

    Game of Thrones - Torrent අවුලක්

    බාලාම බලපන්කො. අනික මචන් 720p movie එකක් GOM Player එකෙන් වගේ open කලාම ඒක default video size එකෙන් නේ open වෙන්නේ. එතකොට full screen වලට වඩා අඟලක් විතර අඩුවෙන් තමයි player එකේ window එකේ size එක එන්නේ. ඒ කියන්නේ full screen දාපු ගමන් quality එක අඩු වෙනවා. 1080p open කරන කොටම full screen ම...
  7. JesonRulez

    දෝණි කුත්තා

    https://www.facebook.com/trollcricket888/videos/986266754761377/ :growl::growl::growl:
  8. JesonRulez

    අදහ ගන්න බැරිවුනා බන්. මට අර දැන් රජ වෙලා ඉන්න පොඩි එකාව පේන්න බෑ බන්. ඕකව මැරෙනකන් බලන් ඉන්නේ...

    අදහ ගන්න බැරිවුනා බන්. මට අර දැන් රජ වෙලා ඉන්න පොඩි එකාව පේන්න බෑ බන්. ඕකව මැරෙනකන් බලන් ඉන්නේ. අඩෝ khal drogo ත් මැරුණා නේද බන්. මම කැමතිම character එකක් ඌ
  9. JesonRulez

    Game of Thrones - Torrent අවුලක්

    Laptop එකක් බන්. 15' උඹ කියන්න යන දේ මම දන්නවා. 720p වලට වඩා quality එකක් ඒකෙන් පේන්නේ නෑ කියලනේ කියන්න හදන්නේ. ඒ වුනාට මචන් එකම ෆිල්ම් එක 720p බලනවට වඩා ගොඩක් පැහැදිලිව පේනවා මචන් 1080p බලද්දී. :yes::yes:
  10. JesonRulez

    මම ඊයේ season 01 බලලා ඉවර කළා බන්. අම්මෝ පට්ට.

    මම ඊයේ season 01 බලලා ඉවර කළා බන්. අම්මෝ පට්ට.
  11. JesonRulez

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    $1 = 141.49LKR Payoneer to Bank Transfer
  12. JesonRulez

    කහ ඉරි හන්දිය

    මේ මහනුවර නේද බන්?
  13. JesonRulez

    උඹට 80Mbps එනවද? මට උපරිම එන්නේ 20Mbps

    උඹට 80Mbps එනවද? මට උපරිම එන්නේ 20Mbps
  14. JesonRulez

    4G prepaid sim වෙනම තියේද බන්? මම හිතුවේ නිකන් dialog sim එකක් router එකට දාල 4G use කරන්න...

    4G prepaid sim වෙනම තියේද බන්? මම හිතුවේ නිකන් dialog sim එකක් router එකට දාල 4G use කරන්න පුළුවන් කියල. my bad :(
  15. JesonRulez

    කුකුලොහ්, Dialog 4G router එකට නිකන් dialog prepaid sim එකක් දාල KBB50 යක් දාල download කරන්න...

    කුකුලොහ්, Dialog 4G router එකට නිකන් dialog prepaid sim එකක් දාල KBB50 යක් දාල download කරන්න බැරිවෙයිද බන්?
  16. JesonRulez

    Game of Thrones - Torrent අවුලක්

    මමත් එහෙම තමයි බන්. දැන් Dialog 4G ගත්තු නිසා night time 25GB තියෙනවා. ඒ නිසා ඩේටා ඩේටා කියල බලන්නේ නැතුව කෙලින්ම 1080p ම down වෙන්න දැම්ම. දැන් ඉතින් සුද්ද වගේ වැඩ. :cool::cool::cool:
  17. JesonRulez

    ඊයේ රෑ බැලුවා මචන් E07 ඉවර වෙනකන්. Download එකේ අවුලක් වෙලා වගේ බන්. අන්තිම episode 4 තැනින් තැන...

    ඊයේ රෑ බැලුවා මචන් E07 ඉවර වෙනකන්. Download එකේ අවුලක් වෙලා වගේ බන්. අන්තිම episode 4 තැනින් තැන කැඩී කැඩී යන්න ගත්තා. ඊට පස්සේ දැන් E08,09,10 ආයෙත් download කරනවා දැන්. අඩෝ අර little finger කියන එකා අරූට ගේම දුන්නු හැටි කොහොමද නේද? අච්චර විශ්වාසෙ දිනාගෙන හිටපු එකා.
  18. JesonRulez

    Game of Thrones - Torrent අවුලක්

    1080p ද කිඹුලා අයියේ? 720p නම් මගෙත් යාලුවෝ කීප දෙනෙක් ගාවම තියෙනවා. :)
  19. JesonRulez

    Game of Thrones - Torrent අවුලක්

    මේක තමයි මම කියන torrent file එක. https://kat.cr/game-of-thrones-season-1-s01-complete-1080p-bluray-x265-10bit-hevc-aac-en-fr-sp-joy-utr-t10786891.html#comment
  20. JesonRulez

    Game of Thrones - Torrent අවුලක්

    White Walker කාරයාගේ මල වදෙන් බේරෙන්නම බැරි තැන මම Game of Thrones Season 01 එක download කළා. ඒකෙ මුල් episodes ටික කිසිම අවුලක් නැතුව play වෙනවා. ඒත් අන්තිම episode 4 තැනින් තැන කැඩි කැඩී පේන්නේ. ඒ කියන්නේ file එක හරියට download වෙලා නෑ. ඒත් Season 01 ඔක්කොම තියෙන torrent එක 100% download කරලා...

    No contents