1. KadawathaKolla

    ටිපිකල් රනිල් 😄

    බය නෑද්ද? ඈත්ත එලිවෙනවා නේ චන්දයක් තිබ්බ ගමන්.
  2. KadawathaKolla

    අරගල කාලේ නිර්පාක්ෂික ID

    දිනන්න නම් බෑ.. ඒ වුනත් සෑහෙන්න ආසන ගානක් ගන්න පුලුවන්.. මම දන්න වියත්මගේ හිටපු එවුනුත් බෑහෑලා වෑඩ ජාතික ජන බලවේගයට. උන් ප්‍රසිද්ධියේම වෑඩ කරනවා.. තරුණ සෙට් එක නම් කොහොමත් ඔය පරන පක්ශ දෙකට දෙන්නේ නෑ... ඒ චන්ද තමා අනුරලාට එන්නේ.. ඒ හින්දා දිනන එවුන්ටත් සභාග ආන්ඩු තමා හදන්න වෙන්නේ. දෙමළ මුස්ලිම්...
  3. KadawathaKolla

    සන්නා කියන විදිහට සේපාල්ව ලබ්බ කියන වචනෙට හිරේ දාන්න බෑ..🙄

    අපෝ ඕකා සමාව ඉල්ලනවා.. ඕවා නතින්. මම එහෙම දෙයක් අදහස් කලේ නෑ සමා වෙන්න කියලා බේරිලා එයි.. හෑබෑයි ඉතින් රනිල් කියන්නේ සර්පයෙක් නේ.. මොනවා කරයිද දන්නේ නෑ
  4. KadawathaKolla

    අරගල කාලේ නිර්පාක්ෂික ID

    පාවෙන චන්ද බහුතරයක් දෑන් ජෙප්පෝන්ගේ පෑත්තට හෑරිලා.. කලින්ට වඩා ලොකු ගේමක් ගහන්න වෙනවා ආයේ පොහොට්ටු+අලි ආන්ඩුවක් ගේන්න නම්.. එහෙම නෑත්නම් ඊලග ආණ්ඩුව ස්ථාවර වෙන්නේ නෑ ජෙප්පොන්ගේ සපෝට් එක නෑති හින්දා.. හකීම්ට, සම්පන්දන්ට බදුර්දීන්ට හොද කලක් එනවා
  5. KadawathaKolla

    සන්නා කියන විදිහට සේපාල්ව ලබ්බ කියන වචනෙට හිරේ දාන්න බෑ..🙄

    ඔවු. කොහොම වුනත් සේපාල දලදාවට ලබ්බ කිව්වා නම් ඒක වෑරදී. ලන්කාවේ අති බහුතරයක් මිනිස්සු ඉතාම ගරු කරන දේකට එහෙම කියන්න බෑ.. ඕනම ආගමික විශ්වාසයක් තව කෙනෙක්ට හානියක් නෑත්නම් ඒවාට අපහාස කරන්න යන්න හොද නෑ මිනිහාව හිරේ දාන්න ඕනේ නෑ.. අර බුදු හාමුදුරුවෝ මස් කනවා කිව්වා හම්බයාට වගේ සමාව ගන්න කියලා සමාව...
  6. KadawathaKolla

    වාහනේ පොත තියලා speed draft එකක් ගන්න..

    Speed draft ekata free approval aran tiya ganna puluwan neda? apa karayoe mokatada ban. pissu wadak ne eka
  7. KadawathaKolla

    mekita awadane dipan

    hodai
  8. KadawathaKolla

    සන්නා කියන විදිහට සේපාල්ව ලබ්බ කියන වචනෙට හිරේ දාන්න බෑ..🙄

    ජනතාව කුපිත වෙන්න ඌ මොනවා ද කිව්වේ.. රිලා විජේදාසගේ කතාවේ ලින්ක් එකක් නෑද්ද?
  9. KadawathaKolla

    A Few Funnies....

    counted 12.. hopeless.
  10. KadawathaKolla

    ඔහේලා යනවත

    Threesome da?
  11. KadawathaKolla

    මෙක්සිකෝවේ පට්ට වලියක් නේ

    Mexico rata duwanne munge salli walin wenna ati.. lankawa tath ehema karanna tibba Lansa Duminda wage ayata nisi thana dunna nam
  12. KadawathaKolla

    Takeoff and Landing Cockpit view

    yep.. mama giya ewain lady pilot kenek nam plane eka polowe gahuwa.. mama hituwei landing gears walata kela wenna ati kiyala. polowema gahuwa :ROFLMAO: owu wena ratawala ehema thama. plane boats nothing. Malaysia walath henata innawa license tiyena ewun, India th sahenna innawa mama hitanne...
  13. KadawathaKolla

    Takeoff and Landing Cockpit view

  14. KadawathaKolla

    චීනේ මොකද වෙන්නේ?

    කොවිඩ් හින්දා මිනිස්සු බර ගණන් මෑරෙනවා කියලා කියන්නේ.. උන් දෑන් බෝඩර්ස් ඈරලා.. කලින් වුනා වගේම ජනවාරී මාසේ චීනේ ඉදන් ලෝකේ පුරාවටම තෑග්ග අරන් යයිද? සර් හිටියා නම් රට වහනවා .. පිනා මොනවා කරයිද කොවිඩ් රෑල්ලක් ආවොත්

    No contents