හුගක් අය යන වියදම ගෑන නම් කියලා තිබ්බා.. පොලිය නොගිණිය හෑකි තරම් අඩු වුනත් වියදම ඉතා අධික වීම තමා සදහන් වුනේ.. අපිට බලන්න වෙන්නේ යන වියදම කවර් වෙන්න මොනතරම් කල් යනවා ද කියන එක. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ටිකට් වලින් එන සල්ලි විතරක නෙමේ. ඕක හින්දා මහාමාර්ග වල යන වාහන අඩු වෙන එකෙන් ඉතුරු වෙන මුදලත්...