Facebook ඔස්සේ ඔර්ගනයිස් වෙලා ලොකු විප්ලවයක් වත් ගෙන්න ඔනේ දැනෙන්න
ඔව් බන් මුලින් ඕක ගෙන්නලා පස්සේ ඔක්කොම ගෙන්නයි.
උබට හිතෙන survival ප්ලෑන් එක මොකක්ද?
මුන් ලෝකෙම කනවා බන් ඉන්ඩස්ට්‍රී ටික. නියුක් කරන්න ඕනේ ජාතියක්..
නියුක් කරන්න බැරි නං අඩු ගානේ මෙහෙට එන එක වත් නවත්තන්න ඕන. වැඩක් නෑ බන් කතා කරලා ඒ ගැන නං
indian kello tikak genala gon pot tikak damu ban labbe phd
monada ban kiyanne... clients latath hodai polu hambunama... mun site kanawa.. yako main theme eka asse child-theme gahala file walin sambola hadapu sites mata hambuna.. clients la gena dukai ban..
free themes data.. ewa asse malware dala.. pop-up ananmanam case ban.. owa danna un $60/hr deela hari real porawal la hire karanawa..
a unata mekata wisadumak one.... upwork ekata liyanna inne mama nam sirawatama.. nettam me rassawe quality ekak / level ekak neti wenawa..
5/hr peta 4000 weda karapu un innawa ban..



මහින්ද සිටීමෙන් විදේශ අත පෙවීම වැඩිවනවා මිස අඩු වන්නේ හෝ නවතින්නේ නැත. ඔහුගේ සහ රටේ ආරක්ෂාව සදහා හොදම දෙය ඔහු ගෙදර යැවියි ...
ඒ තර්කනය අනුව මහින්දට sup කරීම කල හැක්කේ මයිත්‍රී දිනවිමෙනය .....රටත් දිනුම් මහින්දටත් විදුලිපුටුවට යන්න වෙන්නේ නැතුව ගොඩ යන්න පුළුවන්

LOL hindi films wala bolata pennanna kello nemei ehe wediyen inne
Mage clients la keepadenek innawa higher pay rate ekak tiyena.. un nisa shape...
pereda Canada inna indian ballek set una.. wede successfully completed.. meka thama gewwe na.. Escrow funded nisa kata wahan innawa mama thawamath.. but mama okata denne negative feedback thama..
Scruvy ge feedback kiyawapan ko tiakak indian unge thatteta mannen mai kotanne..![]()



Freelance කරන උන් දන්නවා ඉන්දියන් කාරයෝ කොහොමද Freelance Market එක කන්නේ කියලා
උන් ලංකාවට ආවොත් නම් මෙහේ SLITT , APITT වලින් එහෙම ඩිග්රි ගන්න එවුන්ට අබ සරනයි
මොකද ඉන්දියාවේ PHD ගහපු එවුන් ඉන්නව කුනුකොල්ලෙට වැඩ කරන
Facebook ඔස්සේ ඔර්ගනයිස් වෙලා ලොකු විප්ලවයක් වත් ගෙන්න ඔනේ දැනෙන්න
Facebook ඔස්සේ ඔර්ගනයිස් වෙලා ලොකු විප්ලවයක් වත් ගෙන්න ඔනේ දැනෙන්න




ගොඩක් එවුන්ට මේක ගැන අයිඩියා එකක් නෑනේද බන්?
ෆුල්ෆෙස් වගේ ළඟ නැමෙන්නේ නෑනේ.
හැබැයි මේ වගේ අවස්ථාවල සෙල්ෆිෂ් ව හිතල, රටට හෙන ගහල ගියත් තමුන්ට ගොඩ යන්නේ කොහොමද කියලවත් හිතන්ඩ කරුණක් නැහැ.
මොකද සමුහ වශයෙන් පුකේ ඇරෙනවා කාට කාටත් එකම ලෙසින්..



වැඩේ දැනුවත් කරානං නිවුස් එක ගොඩක් ස්ප්‍රෙඩ් කරලා..
මොනා හරි දෙයක් කරගන්න පුළුවන් වෙයි නේද එකතු උනොත්?
මොකද මේක ගැන එහෙම මිනිස්සුන්ට එච්චර අයිඩියා එකක් නැහැ. ඔහේ කඩේ යනව පක්ෂ අල්ලගෙන. කෙල වෙන්න යනවා කියල තේරුමක් නැතුව..
මේකට දේශපාලන පැත්ත ගාවගෙන කඩේ ගිහින් බෙදිලා මරාගන්නේ නැතුව දැන්වත් එකතු වෙන්න කාලේ හරි. නැත්තන් බෙදී බෙදී ටෝයියෝ බයියෝ ගගා බෙල්ල කටටම හිරවෙනකන් හිටියොත් හේනේ වෙනවා.
ඔය ෆේස්බුක් පේජ් ඇඩ්මින්ලා උනත් ඔය ගොන් ආතල් දිදී ඉන්නවට වඩා ඒවා නවත්තලා මේ වගේ දෙයක් කරොත් හොඳයි, නැත්තන් ඉස්සරහට සදා අනාතයි පුතේ![]()

