අපේ සමහර හරක් කපුවා අදහන්නේ පොඩි කාලේ අපි මැච් ගහනවා වගේ..ඉස්සරහා ගහන්න දුන්නේ නැත්නම් අඩනවා :rofl:
ටීම් එකේ හැම එකම ඉස්සරහා ගහන්න ඕන නම් අපිට 15 දෙනෙක්වත් ගහන්න වේවි.. :dull:
කපුවට මේ ටීම් එකේ ගහනවා තියෙන්නේ ශේහාන්ගේ තැන තමා.. අවුල තියෙන්නේ ශේහන්ට කපුවාගේ තැන ගහන් බැහැ,උ ලොකු ෂොට් නැහැ :lol...