නෝමල් ට්‍රාන්ස්ෆර් එකකට සාමාන්‍යයෙන් මාසයක් එක් හමාරක් වගේ යනවා. සමහර ඒවා නම් ෆයිල් යට ගියාම අවුරුද්දක් විතරත් යනවා. මගේ වෑන් එකට එහෙම උනා. ෆයිල් එක ඇදලවත් නැ. අවුරුද්දක් යද්දිත් ආවේ නැති නිසා ගියා බලන්න.
Oneday Transfer එකක් කරන්න රු. 12,500.00 ක් වගේ යන්නේ. කරන කෙනෙකුට දුන්නා නම් කරගෙන එනවා...