ඒ වගේ වංචා වලට අහු වුන අය නම් ගොඩාක් ඉන්නවා. කියන්නේ එක ගානක් එද්දි කිව්වට වඩා ලොකු ගානක් වෙලා. බද්ද ගෙවලා වාහනේ ගන්නවාද අතාරිනවද කියලා හිතා ගන්න බෑ. අනික ඉතින් කොහේ අතාරින්නද වාහනේට බාගයකට වඩා සල්ලිත් ගෙවලානේ.
ඒක නිසා වාහනයක් ගත්ති සැම කරුණක් ගැනම හොද අවබෝධයක් ඇතුව ගන්න එක තමයි හොද