1. MM Cars

    Toyota Prius

    අවාසනාවක මහත .......... හීනයක් වූ වාහනයක්.
  2. MM Cars

    Toyota Prius

    TOYOTA PRIUS කියන්නේ ලංකාවේ මෙන්ම වෙනත් රටවල් වලත් HYBRID තාක්ශණය තුලින් ප්‍රචලිත වුණ වාහනහක්. PRIUS HYBRID 3වන පරම්පරාවේ රථයේ PHV (PLUGGING HYBRID) හෙවත් විදුලියෙන් ආරෝපනය කල හැකි වාහනයක් හදුන්වා දුන්නා. නමුත් මේ වාහනයේ නිශ්පාදන කටයුතු 2015 වසරේ නවතා දැමුවා. ඒ වුනත් 2017 පෙබරවාරී 17 වන දින...
  3. MM Cars

    මොනවද මේ AUCTION SHEET සහ මොකක්ද මේ Inspection Certificates

    මොනවද මේ AUCTION SHEET සහ මොකක්ද මේ Inspection Certificates ජපාන වාහන වෙන්දේසියෙන් නම් වාහනයක් මිලදි ගන්නේ ඒ වාහනයේ ගුණාත්මක තත්වය පිළිබදව වාහනය මිලදි ගන්න පුද්ගලයාට බලාගන්න පුළුවන් වෙන්නේ Auction Sheet එකෙන් තමයි. ඔය Sheet එකයි Photo 2ක් 3ක් බලලා නේ වාහනේ ගන්න වෙන්නේ. වාහනයේ පවතින තත්වයන් මේ...
  4. MM Cars

    Toyota CHR

    :angry::angry::angry:
  5. MM Cars

    වාහනයක් කෙලින්ම ගෙන්වා ගැනීම වාසිද අවාසි

    වාහනයක් තමන්ගේ නමින් ගේන එක පිළිබදව මිල ගණන් බදු සමග ගණනය කිරීම් ආසන්න වශයෙන් හරියාකාරව අවබෝධයක් ලබාගත හැකි නම් මිල වැඩිවීම් වලදි සිදුවන අපහසුතාවයන් අවම කර ගන්න එක අපහසු කාර්යයක් නම් නෙවෙයි. විනිමය අනුපාතයන් අඩු වෙනවනම් ලාභයි, වැඩි වුනොත් පාඩුයි. ඉතින් ඔය වැඩි වෙන එක නිසා තමයි පොඩ්ඩක් Analysis...
  6. MM Cars

    වාහනයක් කෙලින්ම ගෙන්වා ගැනීම වාසිද අවාසි

    මෙතන තියෙන්නේ වෙනම ප්‍රශ්නයක්. ඔය විදියට වැඩිවෙන එක අපි වගේ අය හරහා ගෙනාවොත් පාලනය කරන්න පුළුවන්. නමුත් ඔතනත් පාලනයක් තියෙනවා. නමුත් ඒකේ වාසිය වෙන කෙනෙක් අරගෙන වෙන්න පුළුවන්.
  7. MM Cars

    වාහනයක් කෙලින්ම ගෙන්වා ගැනීම වාසිද අවාසි

    නැ නැ Agent කෙනෙක් ඉන්න ඕන කියන එක නෙවෙයි. Shipping කරන්න කෙනෙක් හිටියාම ඇති.
  8. MM Cars

    වාහනයක් කෙලින්ම ගෙන්වා ගැනීම වාසිද අවාසි

    නැ. Proforma Invoice අගය වෙනස් වෙන්නේ නැ. ඒ අගයට යන රුපියල් තමයි වෙනස් වෙන්නේ.
  9. MM Cars

    වාහනයක් කෙලින්ම ගෙන්වා ගැනීම වාසිද අවාසි

    Order කරන වෙලාවේ තියෙන යෙන් රේට් එක් වෙනස් වෙනවා නේ. නමුත් අපිට එක තැනකදි විතරක් ඒක Control කරන්න පුළුවන්. නමුත් එක අවස්ථාවකදි ඒක කරන්න බැ. ඒ බැරි අවස්ථාවට මුහුන දෙන්න තමයි වාහනය ගෙන කොනාගේ Budget එකට වඩා පහලින් හැම වේලාවෙම වාහනේ ගන්න උත්සාහ කරන්න ඕනේ. ඒතකොට ඔය කියන අවුල එන්නේ නෑ ලොකුවට.
  10. MM Cars

    වාහනයක් කෙලින්ම ගෙන්වා ගැනීම වාසිද අවාසි

    ඉදිරි සතියක වාගේ කාලයකදි මම ඔයාලට පැහැදිලිව විස්තර ඇතුව Thread එකක් දාන්නම් වාහනයක් ගෙන්වා ගන්න එක හොදයිද නැද්ද කියන එක ගැන. හැබැයි එක දෙයක් වංචාවට බොරුවට නම් මම කැමති නැ. අනිත් කාරණාව වාහනය එන අතරතුර මිල ගණන් වෙනස් වීම, මේක නම් අපිට 100% ක් පාලනය කරන්න බෑ. නමුත් ගෙන්වන කෙනාගේ Budget එක අනුව ඊට...
  11. MM Cars

    වාහනයක් කෙලින්ම ගෙන්වා ගැනීම වාසිද අවාසි

    කෙලින්ම වාහනයක් ගෙන්වා ගන්න තියෙන ඔප්ෂන් මොනවද කියන ඒක නම් මට පැහැදිලි නෑ. මොකද්ද අදහස් කලේ කියලා. ගොඩාක් අය ඉන්නවා හොද ආනයනකරුවන්. නමුත් History එක බලලා අදාල බදු මුදල් පිළිබද පැහැදිලි අවබෝධයක් අරගෙන, ගණනය කිරීම් නිවැරදිව දැනගෙන ගොන ඒක තමයි හොද. අඩු වැඩිවෙන්නේ Yen එක අඩු වැඩි වීම හා තවත තව...
  12. MM Cars

    වාහනයක් කෙලින්ම ගෙන්වා ගැනීම වාසිද අවාසි

    Wagon R eka nam 27 kiyanne hari amaru milak. Japan Alto ekak nam genna puluwan oya gaanata.
  13. MM Cars

    Post Views - දාපු පෝස්ට බලපු අය

    මම අහන්නේ Post View කලේ කවුද කියලා දකුණු පැත්තේ වැටෙනවා නේ. ඒක බලන ක්‍රමය. එක දවසක් වැරදීමකින් වගේ ඒක දැක්කා. දැන් මතකයක් නැ කොහොමද බලන්නේ කියලා. Post එක View කරපු අයගේ Names වැටෙනවා.
  14. MM Cars

    Post Views - දාපු පෝස්ට බලපු අය

    Post Views - දාපු පෝස්ට බලපු අය Thread or Post කවුද View කලේ කියලා කොහොමද බල්නනේ.
  15. MM Cars

    Wagon R New Model - අළුත් මාදිලිය

    අළුත් එකේ මිල ගණන් නම් පරණ එකට වඩා පොඩ්ඩක් විතර වැඩි වෙයි. නමුත් ලොකු වෙනසක් නම් වෙන ඒකක නෑ.
  16. MM Cars

    Wagon R New Model - අළුත් මාදිලිය

    Wagon R New Model - අළුත් මාදිලිය ලංකාවේ ඉක්මනින්ම ප්‍රචලිත වුණ වාහනයක් තමයි SUZUKI WAGON R හයිබ්‍රිඩ් මෝටර් රථය. මේ දවස් වල SUZUKI WAGON R වල මිල පොඩ්ඩක් අඩු වෙලා ඒකට හේතුව තමයි ජපානයේ SUZUKI සමාගම 2017 පෙබරවාරි 1 දින නවතම මාදිලිය හදුන්වලා දුන්නා. ඒත් මේ වාහනය තවම ආනයනය කරන්න නම් අවසර...
  17. MM Cars

    වාහනයක් කෙලින්ම ගෙන්වා ගැනීම වාසිද අවාසි

    Direct Manufacture ගෙන් ගන්න පුළුවන් නමුත් කෙලින්ම ගේන්න බෑ. ඒක කරන්න පුළුවන් අදාල වාහන ලංකාවට ගේන Agent ට විතරයි. අපි එහෙන් කෙලින්ම Company එකෙන් ගන්නවානම් වාහනේ අරගෙන Export කරන සමාගමක් හරහා තමයි ගෙන්වන්න වෙන්නේ. ජපානයේ Register කරලා ආයේ Cancel කරලා. එහෙම නැතුව එන්නේ Agent හරහා විතරයි...
  18. MM Cars

    වාහනයක් කෙලින්ම ගෙන්වා ගැනීම වාසිද අවාසි

    එක නම් කිසිම ගැටළුවක් වෙන්නේ නෑ. Auction නම් ගන්නේ සාමාන්‍යයෙන් හොදයි කියලා ගන්න පුළුවන් Grade එකක් තියෙනවා. ඒ මට්ටමේදි ගත්තාම අවුලක් නෑ. Repair කරපු ඒවා වෙනම තියෙනවා. එවානම් ගෙඩාක් ඒවා හොදයි කියලා හිතන්න බෑ. නමුත් හොද මට්ටමේ ඒවත් තියෙනවා. සමහරක් ඒවා නම් ගන්නම දෙයක් නෑ. අපිට පේන විදියට වඩා...
  19. MM Cars

    වාහනයක් කෙලින්ම ගෙන්වා ගැනීම වාසිද අවාසි

    අනේ මේකෙන් මට කවුරුත් එපා. කිසිම කෙනෙක් මගෙන් ගන්න එපා. මම එහෙම බිස්නස් කාරයෙක් නෙවෙයි. මම බිස්නස් කරන්න බලන් ආවේ නෑ. නිකන් හිතුනා Post එකක් දැම්මා. කැමති කෙනෙක් විස්තර අහුවොත් තේරැම් කරලා දෙනවා මෙන්න මෙහෙම කරන්න කියලා. කවුරැ මොකෙන් විස්තර ඇහුවත් මම එයාලට හැමදේම කියලා දෙනවා. කවුරුත් භාගන්න ඕනේ...
  20. MM Cars

    වාහනයක් කෙලින්ම ගෙන්වා ගැනීම වාසිද අවාසි

    අන්න ඒක තමයි මම කිව්වේ. හරියට කරන්න ඕනේ කියන එක. ඔයා හරි. නමුත් හැම කෙනාම එහෙම නැ. එහෙම කරන්න ගියාම එකයි දෙකයි, පැවැත්මක් නැ. වාහනය මොන වගේද කියලා අපිට බලන්න පුළුවන්. 100% ක් නැතත් ගොඩාක් නිවැරදි අවබෝධයක් ගන්න පුළුවන් වාහනය ගැන. වාහනය විතරක් නෙවෙයි මිල ගණන් පිළිබදවත් එහෙමයි. වාහන ගෙන්වන හුගාක්...

    No contents