එයාර්_සිලෝන්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
40670771_1780081695433621_7223574094912946176_n.jpg


40670771_1780081695433621_7223574094912946176_n.jpg



40671522_1780081708766953_4112273259972526080_n.jpg

40671522_1780081708766953_4112273259972526080_n.jpg



අවුරුදු කිහිපයකට පෙර අන්තර්ජාලයේ හමා ගිය 70 ගණන් වල එයාර් ලංකා (එවකට Air Ceylon) කාර්‍ය මන්ඩල කළු සුදු පින්තුරේ පසුබිම් කතාව:


මේ පින්තුරය 1975 Daily News පුවත් පත සඳහා ගනු ලැබු වක් (Air Ceylon Cabin Crew Training Batch in 1975). පුහුණුව පැවැත්වුනේ කටුනායක Air Ceylon Training Center හිදී..
කණ්ඩායම මතකය අනුව කාන්තාවන් 12ක් හා පිරිමි 12කින් සමන්විත වුනා. නමුත් පින්තුරේ ඉන්නේ 9 දෙනෙක් පමණි.
ඔවුන් සියලු දෙනා එදා අවු:21-24 අතර පසුවූවන්. දැන් ඔක්කොම අවු:60ට එහා විය යුතුයි.
පින්තුරේ වමේ සිට.
.
1 වැන්නි: ෂෙරන් පෙරෙයිරා:
කොළඹ මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලබා තිබෙනවා. එවකට තමන් සමඟම සේවය කරමින් සිටි Ground Engineer වරයෙක් සමඟ විවාහ වූ ෂරෝන් වර්තමානයේ ඇමරිකාවේ ජීවත් වෙනවා.

2 වැන්නි:ඉන්දිරා ගුණවර්ධන:
ඇය පිලිබඳ සමීප මතක යක් ජයන්තාට නොමැති බව පැවසුවා. නමුත් වර්තමාන යේ එංගලන්තයේ ජීවත් වනබව දන්නා නමුත් වැඩි විස්තර නොදනියි.



3වැන්නී: (මේ විස්තර කියන) ජයන්තා පතිරණ
කොළඹ මෙතෝදිස්ත/ ශාන්ත පාවුළු විද්‍යාලවල ආදී ශිෂ්‍යාවක්.



1975දී, එවකට ලංකා ගුවන් සමාගමේ ප්‍රධාන නියමු නවසීලන්ත ජාතික Ray Keenen හා විවාහපත් ඇය ඉන් ටික කලකට පසු සිට සැමියා සමඟ නවසීලන්තයේ වාසය කරනවා. ඔවුන්ට තරුණ වියේ දියණියන් දෙදෙනෙක් සිටිනවා. එක්කෙනෙක් Emirates ගුවන් සේවයේ සේවය කළා කලක්.


4වැන්නී: දමයන්ති ඊරියගම:
ගම මහනුවර වුවත් කොළඹ හැදී වැඩුණු දමයන්ති ලංකා ගුවන් සේවයේ ඉහලම නිලධාරියෙක් හා විවාහ වුවා.

සැමියා සමඟ පැරිසිය ආදී ලංකා ගුවන් සේව යේ විදෙශ් ශාකා වලද සේවය කළා. ඇය වර්තමානයේ කොළඹ වාසය කරනවා.


5වැන්නී: දයාංගනී (ධම්මි) දේවපුර:
කොළඹ විශාඛා විද්‍යාලයේ ආදී ශිෂ්‍යාවක්. ඇය ලංකා ගුවන් සමා ගමේ නියමු වරයෙක් සමඟ විවාහ වී පසුව ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචියට ගියා.

අයගේ සැමියා දැනට සති කිහිපයකට පෙර මියගිය බව කණගාටුවට කරුණක්. ඇය දියණියන් දෙදෙනකුගේ මවක්.


6වැන්නී: රාබන්
කණ්ඩායමේ සිටි එකම මුස්ලිම් සාමාජිකාව. පුහුණු වෙන් මාස කිහිපයකට පසු ඇය සේවයෙන් ඉවත් වූවා.

ඉන්පසු වැඩි විස්තර දැනගන්නට නැත. (ධනවත් අරාබි ජාතිකයෙකු හා විවාහයෙන් පසු මැදපෙරදිග ජීවත් වන බව වෙනත් ආරංචි මාර්ගයක් දැනුම් දුන්නා)


7වැන්නී: ශර්මිනී එදිරිසිංහ:
ලංකා ගුවන් සේවයේ නියමුවරයෙක් හා විවාහ වුනු ඇය 1979 දී Air Lanka ආරම්භ කල විට එයටත් සම්බන්ධ වුනා. දැන් විශ්‍රාමිකව කොළඹ වාසය කරනවා.



8වැන්නී: ඩෙනිස් මෙසෝ:
බර්ගර් ජාතික ය කොළඹ ප්‍රදේශයෙන් පැමිණියා. එකම කණ්ඩායමේ යොහාන් කුමරය්යා සමඟ විවාහ වී දැනට ඕස්ට්‍රලියාවේ මෙල්බර්න් නුවර පදිංචිය.



9වැන්නී: ශාන්ති සෙනෙවිරත්න:
මහනුවර ප්‍රදේශයෙන් තමයි ශාන්ති සම්බන්ධ වී සිටියේ. ඉගෙන ගෙන තිබෙන්නේත් මහනුවර. නුවරම අයෙක් සමඟ පසුව විවාහ වුනා. ලංකාවේ වාසය කරනවා. 1979 Air Lanka ආයතනය බිහි වූ විට ඒ සමඟ සම්බන්ධ වුනේ නැහැ.



පින්තුරේ නැති අනෙක් අය මල්ලිකා ගමගේ, දිල්කුෂි කුරේ, තවත් එක් කෙනෙක් නම මතක නැහැ හා අනෙක් සියලුම පිරිමි සාමාජිකයන් 12 දෙනා.


( දීර්ඝ විස්තරයක් තිබු බැවින් සංස්කරණය කර පළකරන ලදි)
Vijitha Bandara Herath,
 
  • Like
Reactions: shamil45

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඒ කාලෙ කියලත් වෙනසක් නෑ නේද? ලොකු අතුවලමයි එල්ලිලා තියෙන්නේ...
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Anunge bambu hoyanne mokatada bn

    සිරාවට බන්. තියන එයාපෝට් වල වී ගබඩා කරලා කුණු කොල්ලෙට විකුණන අගමැතිගේ පුක් ශෝදකය ඒ කාලේ එයාර් සිලෝන් ගැන හොයනවා. මේවට කොහෙන් හිනා වෙන්නද මන්දා.:lol:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඒ කාලෙ කියලත් වෙනසක් නෑ නේද? ලොකු අතුවලමයි එල්ලිලා තියෙන්නේ...


    ඒකදාස් නමසිය බර ගණන් වල ඉදලම අපේ නංගිලා අල්ලලා තියෙන්නේ එසේ මෙසේ උන් නෙවෙය් නේද බන් ?

    අපි මුන්ට බැන්නට බලකෝ යස අගේට ඉන්නේ ගියපු තැන් වල.... තමන්ට හොද දෙයක් කරගෙන හොද තැනක ඉන්නවනම් එච්චරය්... වෙරි ගුඩ්....
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    ඒකදාස් නමසිය බර ගණන් වල ඉදලම අපේ නංගිලා අල්ලලා තියෙන්නේ එසේ මෙසේ උන් නෙවෙය් නේද බන් ?

    අපි මුන්ට බැන්නට බලකෝ යස අගේට ඉන්නේ ගියපු තැන් වල.... තමන්ට හොද දෙයක් කරගෙන හොද තැනක ඉන්නවනම් එච්චරය්... වෙරි ගුඩ්....




    :lol::lol::lol:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    ඒකදාස් නමසිය බර ගණන් වල ඉදලම අපේ නංගිලා අල්ලලා තියෙන්නේ එසේ මෙසේ උන් නෙවෙය් නේද බන් ?

    අපි මුන්ට බැන්නට බලකෝ යස අගේට ඉන්නේ ගියපු තැන් වල.... තමන්ට හොද දෙයක් කරගෙන හොද තැනක ඉන්නවනම් එච්චරය්... වෙරි ගුඩ්....

    :lol::lol::lol::lol::lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,667
    113
    සේදවත්ත
    3/4 රටේ නෑ . ඔක්කම ගිහින් , සිරියාවට පස්සේ රටෙන් යන්න දගලන උන් ඉන්නේ ලංකාවෙද කොහෙද