අවුරුදු කිහිපයකට පෙර අන්තර්ජාලයේ හමා ගිය 70 ගණන් වල එයාර් ලංකා (එවකට Air Ceylon) කාර්‍ය මන්ඩල කළු සුදු පින්තුරේ පසුබිම් කතාව:
මේ පින්තුරය 1975 Daily News පුවත් පත සඳහා ගනු ලැබු වක් (Air Ceylon Cabin Crew Training Batch in 1975). පුහුණුව පැවැත්වුනේ කටුනායක Air Ceylon Training Center හිදී...