වහල්ලුන්ට මහින්ද ලොකු උනාට , මහින්දට වහල්ලු වහල්ලුම තමය් . මේ බනින්නේ මහින්දගේ පෞද්ගලික ලේකම් උදිත බණ්ඩාරට. සාමාන්‍ය වහල්ලු ගැන මොන කතාද ? කොහොමද අනිත් වහල්ලු සෙට් එක අරූ තල්ලුකරලා දාන හැටි. හැක හැක ගගා මහජනතාවගේ දේපල කොල්ල කාපු,දුෂණ කාරයො අදටත් මහජනතාවගේ බදු මුදලින් නඩත්තු වෙවි පිස්සු කෙලිනවා ...