ඒ උබ හිතන හැටි, ධනවතුන්ට ලොකු ලොකු බදු වැටෙන කොට උන් උන්ගේ බිස්නස් වලින් ඒවා අල්ලන්න බලනවා, එතකොට පොඩි උන්ටයි වක්‍ර ලෙස බඩට වදින්නේ. උදාහරණයට මැලිබන් මුදලාලිට ටැක්ස් වැදුනම වෙන්නේ, ඌ ඒක හොයන්න මැලිබන් ප්‍රඩක්ට් වල මිළ වැඩි කරනවා, එතකොට දුප්පතාට මේක හොදට දැනෙනවා. මේක හරියට වක්‍ර බද්දක් වගේ. මේ...