ඕක සදාකාලික නෑ බන්. ඕනේ නම් ආයි නළය සෙට් කරගන්න පුලුවන්, නමුත් 100/100 හරියන්නේ නෑ, සමහර වෙලාවට වැඩේ දෙල් වෙනවා. එතකොට සදාකාලික ලෙස ළමයි හදන්න බෑ. මේක හොද ක්‍රමයක් නෙවෙයි උපත් පාලනයට, ආයි ළමයෙක් හදන්න ඕන උනාම සල්ලි ගෙවලා, සැත්කම් කරගෙන, කාලේ නාස්ති කරගෙන ලොකු කට්ටක් කන්න ඕනේ. ළමයි ඕනේම නැත්නම්...