1. Mewan_Rose

    තොපි හම්බයන්ට බැන බැන රාමසාන් සඳුදට වටලප&#353

    හම්බියන්ග‍ෙ කෑවට කමක් නැද්ද
  2. Mewan_Rose

    සමාජවාදෙ කොරන්න

    ඊයේ JPV එක කියනවා රජය නීතිය හරියට ක්‍රියාත්මක නොකෙරුවහම කලහා කාරි ආකාරයට හැසිරීම සාධාරණලු.හැබැයි උන්ටම අනුව ඥානසාර හාමුදුරුවෝ ප්‍රශ්නයක් කතා කරලා විසඳන්න බැරි නීතියට පිටින් වැඩ කරන ජාතිවාදී හිමි නමක්.
  3. Mewan_Rose

    පුන්චි අම්මාගේ අනුර අයියගේ ලේලි පොඩ්ඩ

    අපි දන්නෙ නෑ ඕවා, මාමණ්ඩිමන‍ෙ stage ගානේ ඔය වග‍ෙ කතා කිය කිය ගියේ පහුගිය කළේ:P
  4. Mewan_Rose

    පුන්චි අම්මාගේ අනුර අයියගේ ලේලි පොඩ්ඩ

    නාමල් බේබි වෙනම interview එකක් නොකර ගත්ත එකම ගුවන් සේවිකාව
  5. Mewan_Rose

    කසාදය යනු

    හැමදාම කෙල්ලො try කරන්න පුලුවන්ද නාකි වෙන කොට ලොම් හැලෙන කොට මොන කෙල්ලොද,හැමෝම victor uncle වගේ නෙමෙයි නේ
  6. Mewan_Rose

    Yashoda Wimaladharma ♥♥♥♥

    :P දැන් පිනක් දහමක් කරගෙන ඉන්න කාලේ හරි,නිළියෝන්ග‍ෙ photo බලන්න නෙමෙයි.
  7. Mewan_Rose

    Yashoda Wimaladharma ♥♥♥♥

    ඒ දවස් වල smart phone තිබ්බෙ නෑ,cameraවක් කියන්නේ ගොඩක් මිල අධික භාණ්ඩයක් සාමන්‍ය මිනිස්සුන්ට ගන්න බැරි .ඒක නිසා photos නෑ කොල්ලෝ.:(
  8. Mewan_Rose

    Yashoda Wimaladharma ♥♥♥♥

    ඒ දවස් වල smart phone තිබ්බෙ නෑ,cameraවක් කියන්නේ ගොඩක් මිල අධික භාණ්ඩයක් සාමන්‍ය මිනිස්සුන්ට ගන්න බැරි .ඒක නිසා photos නෑ කොල්ලෝ.:(
  9. Mewan_Rose

    Yashoda Wimaladharma ♥♥♥♥

    කාලයක් මගේ girlfriend වෙලා හිටියා.මම අත ඇරියට පස්සෙ කෙල්ලට යන එන මං නැති උනා.තාමත් ඉඳලා හිටලා කතා කරනවා,මම නැතිව වෙන කෙනෙක් බඳින්නේ නෑලු.;)
  10. Mewan_Rose

    Lahiru Weerasekara arrested

    මට පුදුම කෙල්ලො කොල්ලෝ කොච්චර ගුටි කෑවත් ඉස්සරහින්ම යන ලහිරු ඇඳුමේ මඩ පොඩ්ඩක් වත් ගාගන්න‍ෙ නැතුව නළුවා වගේ ඇවිල්ලා media වලට කතා කරන්න‍ෙ කොහොමද
  11. Mewan_Rose

    Kellone Modaine

    කහ ඉර පනින අයත් හප්පාගෙන යනවා.කෙල්ලෙක්ට විතරක් නෙමෙයි කොල්ලෙක්ටවත් පාරේ යන්න බෑ
  12. Mewan_Rose

    ලංකාවේ පාරවල් වල දුවන සුපිරි වාහන

    Benz maybach s600 guard කෝ නෑනේ.my3 මාමීග‍ෙ සිත සිද‍ෙයි
  13. Mewan_Rose

    ඇයි බන් මට

    කවදද site එක update වෙන්නේ ,රතු sir
  14. Mewan_Rose

    වැස්සට_කැම්පස්_යාම.

    සුද්දියා‍ෙ විතරක් නෙමෙයි අපේ රටේත් ඉන්නවා machan සැමියා නැතිව දරුවෝ හදාගෙන(කාටවත් අත නොපා)හොඳ තැන් වලට පත් කරපු අම්මලා ,
  15. Mewan_Rose

    වැස්සට_කැම්පස්_යාම.

    හරි හරි ටිකකට වඩා වැඩි නම් තමයි, හැබැයි sharmaග‍ෙ මතවාදය බැහැර කරන්නත් බෑ
  16. Mewan_Rose

    වැස්සට_කැම්පස්_යාම.

    ඔව් සමහර දේවල් ටිකක් වැඩි තමයි සුද්දියා‍ෙ ගැන ටිකක් අධි තක්සේරුවක් sharmaට තියෙනවද කියලත් හිතෙනවා.
  17. Mewan_Rose

    වැස්සට_කැම්පස්_යාම.

    ඌ කියන සමහර කරුණු වලට එකඟ වෙන්න බැරි උනාට මේක ඇත්ත bn.උන් කන්න වෙන බව දැනගෙනම නේද machan පිස්සියා‍ෙ වගේ රජයේ ආයතන වලට පැනලා පොදු දේපල වලට හානි කළේ:P
  18. Mewan_Rose

    වැස්සට_කැම්පස්_යාම.

    එහෙම තමයි,ගෑණු කියලා රටේ පොදු දේපල විනාශ කරලා රජයේ ආයතනයකට පැනලා පිස්සියා‍ෙ වගේ නටුවහම කන්න වෙනවා.:baffled::rofl:

    No contents