යහපාලනය ජාතිවාදය පතුරවයි!
මෛත්‍රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා බණ්ඩාරනායක ඇතුලු යහපාලන සෙට් එකම ජාතිවාදය පතුරනවා හැබැයි ඒ වෙනමම විදිහකට , සාමාන්‍යයෙන් ජාතිවාදීන් කිව්වෙ සිංහල ජාතිය වෙනුවෙන් කතා කරන පිරිසටනේ, ඒත් යහපාලන සෙට් එක කරන්නෙ, සුළුජාතින්ව සිංහල මිනිස්සුන්ට එරෙහිව උසිගන්වන එක, ඉස්සර තිබ්බේ "සිංහලයනි නැගිටියව්"නේ ඒත් යහපාලන සෙට් එක කරන්නෙ "දෙමළ, මුස්ලිම් මිනිසුනි නැගිටියව්" වගේ දෙයක්, අනිත් මිනිස්සුන්ට ජාතිවාදීන් කිය කිය සංහිදියාවක් ගැන කතා කරන මේ මිනිස්සු එදා ඉඳලාම කළේ ජාතිවාදී වැඩ, හැබැයි ඒ සිංහල මිනිස්සු වෙනුවෙන් නෙමෙයි, සුළුජන කොටස් වෙනුවෙන්,
සුළු ජනකොටස් අතර වීරයෝ වෙන්න තමයි මෙයාලා මේ ඳගලන්නේ,

සින්හළු නං කැපුවත් කොළ නිල අය චන්දෙ දෙනවනෙ. අර චන්ද එහෙම ගන්න බෑ නෙ ඉතින් ඔහොම කරන්න වෙනව 