මමත් හිතුවෙ etca ගහන කොට මිනිහා ගැන වැරදි විදියට හිතුවෙ
හැබැයි දැන etca ගහන එක කල් දානවා ඉන්දියාවේ උන් මොකද රනිල් හැදුවේ etcaත් එක්ක
China එක්ක ගිවිසුමක් ගහන්න එතකොට වෙන්නේ ලංකාව හරහා ඉන්දියාවට chinese company වල
Made in sri lanka product යවන එක.හැබැයි දැන් ඉන්දියාවේ උන් මේක මග අරිනවා මොකද උන්...