1. Mewan_Rose

    නායක හිමිවරුන් වේවැල අතටගන්නයි යන්නේ...

    ඒවාගෙම Skype වලින් සජීවීව පෙන්නන්න ඕන :yes:
  2. Mewan_Rose

    පාතාලය නැවත

    Madush handsome කොල්ලෙක්ද දන්නෙ නෑනේ.එහෙමනම් ඇමැතිතුමා දැනටමත් අල්ලලා ඇත්තේ:P:baffled:
  3. Mewan_Rose

    පාතාලය නැවත

    මොන වගේ ප්‍රදේශවලද මැරයෝ පාලනය ගෙනියන්නෙ.ඇයි ඒවාට විරුද්ධව ක්‍රියා නොකර ඉන්නේ.
  4. Mewan_Rose

    ලංකාවේ ජාතිවාදය

    දැන් ආදරේ වැඩි වෙලා :rofl: ආදරේ වුනත් ඕනවට වඩා වැඩි වුනහමත් කරදරයක් නේ:P
  5. Mewan_Rose

    ලංකාවේ ජාතිවාදය

    එහෙමවත් ඉතුරු වුනොත් ඇති :rofl:
  6. Mewan_Rose

    ලංකාවේ ජාතිවාදය

    :oo: රාජපක්ෂ පාලනය විතරක් නෙමෙයි වර්තමාන පාලනය කියන දෙකම මුස්ලිම් අන්තවාදයට රැකවරණය සපයනවා
  7. Mewan_Rose

    ලංකාවේ ජාතිවාදය

    එතකොට අශ්වයා ගිහියන් ඉවරයි :baffled:
  8. Mewan_Rose

    ලංකාවේ ජාතිවාදය

    ඒ විතරක් නෙමෙයි අනිත් ආගම් වලටත් සමතැන දෙන්න යන්නේ.:confused:
  9. Mewan_Rose

    ලංකාවේ ජාතිවාදය

    නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑ මේ වෙලාවෙ පොලිස්ය යොදාගෙන නැති ජාතිවාදී ප්‍රශ්න ඇති කරලා බෙදුම්වාදීන්ට අවශ්‍ය විදියට කටයුතු කරන්නෙ.නීතිය සාධාරණ බව හිතුන කාලයකදි උන්වහන්සේ නීතියට බාර වේවි.
  10. Mewan_Rose

    ලංකාවේ ජාතිවාදය

    වරදක් කරන්නම අවශ්‍ය නෑ ලංකාවේදි අත්තඩංගුවට ගන්න දැන් හාමුදුරුවන්ග‍ෙ ප්‍රශ්න‍ෙදි අලුතින් නීති හදලා තමයි හාමුදුරුවෝ කොටු කරන්න යන්නේ.
  11. Mewan_Rose

    Wife ගේ අක්කා

    අක්කා ළඟදීම උඹට set වේවි good luck
  12. Mewan_Rose

    ලංකාවේ ජාතිවාදය

    ලංකාවේ ජාතිවාදය ඥනසාර හාමුදුරුවෝ අත්තඩංගුවට ගන්න කරපු වැරැද්ද මොකක්ද? ඇයි media වලින් ඕකම පතුරු ගහන්නේ?වෙන වැදගත් දේවල් නැද්ද මේ රටේ දේශපාලඥයින් හිවල් සංවිධාන රැඩිකල් නව පරපුර ඇයි ඕකම අල්ලාගෙන ඉන්න‍ෙ හරියට සිංහල මිනිස්සු ත්‍රස්තවාදීන් වගේ සලකන්නේ වැරදි ඇති හැබැයි කිසිම සාක්ෂියක් නැතිව...
  13. Mewan_Rose

    මනෝකාය

    Tfs
  14. Mewan_Rose

    ජීවිතේ අරමුණ මොකක්ද

    අමතර ආදායමක් හදාගත්ත නම් බැරි වෙන එකක් නෑ. අනුන් යටතේ හැමදාම වැඩ කරලා හරියන්නේ නෑ
  15. Mewan_Rose

    Saadu Saadu Saadu

    උඹට ඕකේ link එක දෙන්න බැරිද මේක ගොතපු එකක් නේද :rofl: හිරේ යන්න ලෑස්ති වෙලා හිටු
  16. Mewan_Rose

    Saadu Saadu Saadu

    Source දාන්න නැත්නම් උඹට විරුද්ධව පොලිසියට පැමිණිලි කරන්න පුළුවන්
  17. Mewan_Rose

    ජීවිතේ අරමුණ මොකක්ද

    මොනවද හොඳ වගා කරන්න. කොහොමත් real state and වගාව තමයි හොඳට business එක

    No contents