1. Mewan_Rose

    ජීවිතේ අරමුණ මොකක්ද

    මම නම් කැමති ගිහිය‍ෙක් විදියට ඉන්න.නියම විදියට නැතිව ඔය වගේ මහණ වෙන එක කරදරයක් හැන්ගි හොර වැඩ කරන්න වෙන්නේ
  2. Mewan_Rose

    ජීවිතේ අරමුණ මොකක්ද

    ඊට වඩා හොඳ නැද්ද සිප්පි කටු ටිකක් විකිණුව නම් කොටි ගණන් හොයන්න පුළුවන්
  3. Mewan_Rose

    ජීවිතේ අරමුණ මොකක්ද

    ඊට පස්සෙ මොනවද කරන්න හිතන්නේ
  4. Mewan_Rose

    ජීවිතේ අරමුණ මොකක්ද

    මමත් හිතන්නේ lecture වගේ කරන්න තමයි ඒක නෙමෙයි Politics වලට බැස්සොත් නරකද :P
  5. Mewan_Rose

    හොරාකාපු රට-යහපාලනයෙක් හදපු හැටි...

    ඕක සැලැස්මක් නගරයට මිනිස්සු පදිංචි වෙන්න එනවා වැඩියි දැන් ඉන්න ප්‍රමාණයත් අධිකයි ඉතිං මිනිස්සු ගමට යවන්න තමයි මේක කරලා තියෙන්නේ.මේ වගේ සරල දෙයක් වත් තේරුම් ගන්න බැරි මිනිස්සු ආණ්ඩුවට බනිනවා .
  6. Mewan_Rose

    ජීවිතේ අරමුණ මොකක්ද

    හැබැයි ඊට පස්සෙ කරන්න දෙයක් තියෙන්නෙත් ඕන නේද නැත්නම් එපා වෙනවා. අනික හොයාගත්ත සල්ලි ආදායමක් එන විදියට යොදවන්නත් ඕන.ඒ ගැන මොන වගේ සැලැස්මක්ද තියෙන්නේ. Freelancing වගේ අඩු කුල‍ෙ එකෙකුට දූලා දෙන්නෙ කවුද ඇත්තටම ද කිව්වේ 30න් කියලා
  7. Mewan_Rose

    ජීවිතේ අරමුණ මොකක්ද

    අවුලක් නෑ machan වැරදි හඳුනා ගෙන හිමිහිට ගොඩ යන්න.හිතේ සතුට තමයි වටින්නේ
  8. Mewan_Rose

    ජීවිතේ අරමුණ මොකක්ද

    දැන් වයස කීයද :love:
  9. Mewan_Rose

    ජීවිතේ අරමුණ මොකක්ද

    මැරිලා භූතය‍ෙක් කුම්භාණ්ඩය‍ෙක් වෙලා business බලා ගන්න :P
  10. Mewan_Rose

    ජීවිතේ අරමුණ මොකක්ද

    :yes: :( මොනවා කරන්නද සිරිසදහම් ආශ්‍රමය වගේ එකක් පටන් ගත්ත නම් ගොඩ නැත්නම් හදහන් වාලම්පුරි වගේ business එකක් පටන් ගත්තොත් නිදහසේ කෝටිපතිය‍ෙක වෙන්න පුළුවන් ලංකාවේ සුද්දෙක් වෙලා ඉන්න එකත් ලේසියි කියලා හිතන්න එපා.පුළුවන් නම් වෙන ලෝකෙකට පැන ගනින්.:P
  11. Mewan_Rose

    ජීවිතේ අරමුණ මොකක්ද

    අපි වගේ බිංදුව‍ෙන් පටන් ගන්න අයට අමාරුයි තමයි ඒත් මොනවා හරි කරලා සල්ලි ටිකක් හොයා ගත්තොත් ණය නැතිව ඉන්න පුළුවන්.බුදුරජාණන්වහන්සේත් කියලා තියෙනවා නේ ණය නැති කමත් සැපයක් කියලා Hmm:)
  12. Mewan_Rose

    ජීවිතේ අරමුණ මොකක්ද

    :( එක වේලාවකට හිතෙනවා ගමට ගිහිල්ලා කුඹුරක් කොට ගෙන ජීවත් වෙන්න
  13. Mewan_Rose

    ජීවිතේ අරමුණ මොකක්ද

    ජීවිතේ අරමුණ මොකක්ද හැමදාම job එක කරන්න එපා වෙනවා නේද සල්ලි හම්බ වෙනවා තමයි ,ඒත් ජීවිතය විඳින්නත් ඕන උඹලා වයස අවුරුදු කිය‍ෙදෙි විතර job ඒකෙන් අයින් වෙන්න හිතනවාද ඊට පස්සෙ මොකද කරන්නේ. මම දන්න අයියා කෙනෙක් physics engineer කෙනෙක් usa වල වැඩ කළේ අවුරුදු 15 විතර එහෙ job එකක් කරලා දැන් මෙහෙන්...
  14. Mewan_Rose

    මිල්කෝ සමාගමත් කුණු කොල්ලේට ?

    Bacteria වගයක් තිබිලා ඕක ටික කාලයක් නවත්තලා දැම්මා නේද ඔය bacteria වලින් හැදෙන ලෙඩ වලට බෙහෙත් ගෙනල්ලා තියෙන්නෙත් ඒ company එකෙන්මලු.අනික පාඨලීග‍ෙ ministry ඒකෙන්මන‍ෙ කිව්වේ. දැන් මොකක්ද ඒවට වෙලා තියෙන්නෙ.:baffled:
  15. Mewan_Rose

    මුළු කොළඹම ගඳයි!

    කෙසෙල් කොලේ බත් ගිනියන Maybach එකේ රවුම් ගහන මමයි සරල ජනපතිදුන් සරල රටක් මහා වෙනසක් නැතිද තොපට දැනෙන්නේ
  16. Mewan_Rose

    first time කෙල්ලව...

    කට්ටිය කියපු විදියට ගිහිල්ලා කෙල්ලව meet වෙන්න.හොඳට කතාකරන්න.එකී මග අරිනවා වගේ නම්.ඒත් හොඳට කතා කරලා ඉක්මනට කතාබහ ඉවර කරලා එන්න.ආයෙත් call කරන්න msg කරන්න යන්න එපා.එයා කතා කළොත් කතා කරන්න හැබැයි වෙනදා වගේ interesting කියලා පෙන්නන්න එපා.තරහා වෙලා වගේ කතා කරන්නත් එපා.normal කතා කරපං. බලෙන්...
  17. Mewan_Rose

    first time කෙල්ලව...

    උඹ phone ඒකෙන් විතරක් කතා කරලා අවුරුදු 8කට කලින් දැකපු කෙල්ලෙක් ගැන කොහොමද විශ්වාස කරන්නේ සමහර විට ඒකි time pass කරන්න කතා කරනවා වෙන්න පුළුවන් මුලින් යාළුවෙක් මාර්ගයෙන් එකී ගැන තොරතුරු ටිකක් දැනගන්න,[/size]
  18. Mewan_Rose

    සෞඛ්‍ය ඇමති ගෙනා වෙනස

    reporter=දැන් ඇමැතිතුමා රජයේ අකාර්යක්ෂම කුණු එකතු කිරීම නිසා නේද ඩෙංගු වාඩිවෙලා තියෙන්නේ ඇමැතිතුමා=මොනවද ඔයා කියන්නේ මේ රජය තරම් කුණු මේව්වා කරපු රජයක් නෑ .ඔයා දන්නවද ගෝඨාභයග‍ෙ වැරදි නිසා තමයි ඩෙංගු වැඩි උන්‍ෙ.එයට බලන් ඉන්න බැරි උනා අපේ සංවර්ධන වැඩ පිළිවෙළ. අනික තාම නගරසභා වල වැඩ කරන්නේ...

    No contents