ජන්ද ප්‍රතිඵල Live බලන්න

Chickenkottu

Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    ලයිව් youtube එකේ බලන්න විදියක් තියනවද? Derana TV, Sirasa TV, Hiru TV වගේ චැනල් එදාට livestream කරයිද? ෆිල්ම් එහෙම පෙන්නනවනම් cooyright වලට වදින නිසා පෙන්නන එකක් නැද්ද? මට youtube එකෙන් ලයිව් බලන්න විදියක් කියන්නකෝ..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama

    සියලුම නාලික ලයිව් යුටියුබ් දෙනවා.
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,269
    8,168
    113
    ඔක්කටම කලින් මම දෙන්නම් මම පෙට්ට් ගනන් කරන තැන් වල ගොඩක් උන්ගෙන් නිව්ස් එක එනවා .
    ගිය පාරත් රෑ දෙක වෙද්දි ගෝටාබය දින්ම් කියලා කිව්වා මම
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    ඉතින් කලින් පාරවලත් ගියේ බං. අනික කවදාවත් ඔකේ ෆිල්ම් එකක් පෙන්නනවැයි එක දිගට.
    YouTube දාන්න බැහැ පුතා අනිවා කොපි රයිට් වදිනවා. උන්ගේ චැනල් එකත් ඉවරයි. කොහොමත් නිවුස් සයිට් වල ගහයි. නැත්නම් දෙරණ වගේ උන්ගේම සයිට් ඒකේ. Sl vlog දුන්නත් උන්ගේ පඩ ටෝක් අරන් ඉන්න වෙයි. ටයිම් පාස් කරන්න විදිහක් නැහෑ කතා අහල අර ඉන්න තමා වෙන්නේ. අනික තාම කවුරුවත් චන්ද ප්‍රතිපල එන විද්වත් දන්නේ නැහැ. මැතිවරණ කොමිසමෙන් demonstration එක 18 කරන්නේ.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ලයිව් youtube එකේ බලන්න විදියක් තියනවද? Derana TV, Sirasa TV, Hiru TV වගේ චැනල් එදාට livestream කරයිද? ෆිල්ම් එහෙම පෙන්නනවනම් cooyright වලට වදින නිසා පෙන්නන එකක් නැද්ද? මට youtube එකෙන් ලයිව් බලන්න විදියක් කියන්නකෝ..
    Derana election potal and api demu elakiriye
     
    • Like
    Reactions: Chickenkottu

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    YouTube දාන්න බැහැ පුතා අනිවා කොපි රයිට් වදිනවා. උන්ගේ චැනල් එකත් ඉවරයි. කොහොමත් නිවුස් සයිට් වල ගහයි. නැත්නම් දෙරණ වගේ උන්ගේම සයිට් ඒකේ. Sl vlog දුන්නත් උන්ගේ පඩ ටෝක් අරන් ඉන්න වෙයි. ටයිම් පාස් කරන්න විදිහක් නැහෑ කතා අහල අර ඉන්න තමා වෙන්නේ. අනික තාම කවුරුවත් චන්ද ප්‍රතිපල එන විද්වත් දන්නේ නැහැ. මැතිවරණ කොමිසමෙන් demonstration එක 18 කරන්නේ.
    2019 දි මට හොදට මතකයි ලයිව් එකෙත් ගිය. දැන් නිති මොනාද මම දන්නැ. 2019 නේ අවසන් අත්දැකිම. ෆිල්ම් නොපෙන්නුවත් සියලුම චැනල් ලයිව් දෙනවා කියලා කියනවා.
     
    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    ඔක්කටම කලින් මම දෙන්නම් මම පෙට්ට් ගනන් කරන තැන් වල ගොඩක් උන්ගෙන් නිව්ස් එක එනවා .
    ගිය පාරත් රෑ දෙක වෙද්දි ගෝටාබය දින්ම් කියලා කිව්වා මම
    Anura dinnoth mekatg ekka danna

    Ranil dinnoth meka danna

    Sajith dinnoth meka