යූ ටියුබ් නම් ශුවර් නැහැ. ලින්ක් එක free කනෙක්ෂන් එකට ලක්ශ දෙකක් ගෙවන්න ඕනේ. අනික ටයිම් පාස්ල කරන්නේ කොහොමද? ටීවී නම් චිත්‍රපටියක් වත් පෙන්නන්න පුලුවන්. එකත් බැහැ කොපි රයිට් වදිනවා. වෙබ් සයිට් වල නම් දායි. නිවුස් සයිට් වල.
ජන්දේ දාලා ඔපිස් යාමක් තමා එදාත්. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්නේ...