1. san**

    එහෙම ඇමරිකාවට ඕනෙ ඕනෙ විදියට ස්වාදීන රටවල් වලට බෝම්බ දාන්න පුලුවන්ද බං

    කෑ ලැ නීතිය බන් මොනවා කිව්වත් තියෙන්නේ ..
  2. san**

    හෝමූස් සමුද්‍ර සන්ධිය Closed, Iran to met with putin 🔴BREAKING🔴

    bro got a point අඩෝ මන් දන්නේ නෑ එක .. ------ Post added on 1750598417
  3. san**

    හෝමූස් සමුද්‍ර සන්ධිය Closed, Iran to met with putin 🔴BREAKING🔴

    දැන් නම් මේක ඇදෙනවා වැඩියි වගේ .. ඕකට අනිවා චීනෙත් බහිනවා . උන් හොරෙන් හොරෙන් බඩු ගොඩක් දුන්නා Iran වලට . රුසියාව කෙලින්ම ඕකට ඇත දැම්මොත් එත් එක්කම චීනෙත් ඕකට සම්බන්ද වෙයි .. ඕකෙන් වෙන්නේ අපිට පොල් තෙල් වලින් කාර් දුවන්න වෙන එක .. අනේ නිකන් හිටපන් .. ආය AL කරන්න මට බෑ .. ------ Post...
  4. san**

    ඉරානයට එරෙහිව ජනතාව වීදි බැසීම අරඹයි

    ලංකාවේ සිංහල , දෙමල මුස්ලිම් ප්‍රශ්නයක් නෙවෙයිනේ බන් මෙතන තියෙන්නේ .. අරුන් පොඩි උන් බල්ලෝ වගේ මරනවා . එකට එරෙහි වෙයන් .. උබ කරන්නේ පණිවිඩ කාරයාට වෙඩි තියන එක නේ ..
  5. san**

    ඉරානයට එරෙහිව ජනතාව වීදි බැසීම අරඹයි

    නිකන් නොදන්න ලබ්බවල් නොකියා හිටපන් .. සිංහල උන් ඔහොම වදින්නේ නෑ .. ඔය විදිහට වදින්නේ හින්දු උන්
  6. san**

    "යුද්ධය නිසා අපි අපි හැමෝටම වන්දි ගෙවන්න වෙලා, මගේ පුතාගේ Wedding එකත් cancel කරන්න උනා!" - 🇮🇱 Israeli අගමැති Netanyahu 😢🚀

    නොදකින් පම්කයා .. ඕකට වඩා බරපතල දෙයක් වෙලාම නෑ ඒ කියන්නේ මුට ..
  7. san**

    රාමුව ඇත්තද බන් මේ කියන්නේ

    පොර බය නැතුව මැරෙන දවස කියන්න කිව්වා බන් .. අරුත් මූණටම කිව්වා ඉතින් .. කැඩුන පාරක ගියේ බන් .. ගෙදරක තමයි පොර හිටියේ .. ඕවා අහන එක risk වැඩක් බන් . නිකන් හිතපන් නාඩ් වාක්‍ය කියන එකා බොරු කාරයෙක් උනොත් අහන එකා අනාතයි .. දැන් නම් ඉන්නවද දන්නෙත් නෑ බන් ඒ uncle .
  8. san**

    රාමුව ඇත්තද බන් මේ කියන්නේ

    මාත් ඔහොම තමයි බන් හිතුවේ ..
  9. san**

    If you have kids

    gaza වල ළමයි විතරක් 20000ක් මරල . පොඩි එකෙක් ඉන්න උන්ට තේරෙනවා උට උණක් වත් හැදුනොත් ඇතිවෙන දුක ..ආදරෙන් හදපු එකා මරලා දැම්මම ඇති වෙන දුක ළමයි නැති උන්ට තේරෙන්නේ නෑ ... උන් ත්‍රස්තවාදියෝ තමයි .. එත් පොඩි උන්ගෙන් පාලි ගන්න හොද නෑ .. ගාසා උන්ගේ දෛනික ආදායමත් ඩොලර් 1 අඩුයි .. උන්ට මොන ගුවන්...
  10. san**

    රාමුව ඇත්තද බන් මේ කියන්නේ

    9 වසරේදී ගියේ බන් ...සිරාවටම මතක නෑ .,දවස් දෙකේදීම හෙන වැස්සක් සෙට් උනා .. කොහොම හරි නුවර ඉදන් පැයක විතර ගමනක් ..
  11. san**

    රාමුව ඇත්තද බන් මේ කියන්නේ

    විශ්වාස කරපන් එහෙම උනේ නෑ ..පොර ඉඩම් එහෙම අක්කට ලියලා දුන්නා .. පරණ කාර් එක පන්සලට දුන්නා .. ලොකු අම්මත් එක්ක ඉන්දියාවේ ගියා ...සමහර දවස් වල ඇස් රතු වෙන්න බිව්වා .. වැඩිය දුර plan නැතව ඉතුරු කාලේ හිටියා බන්. . .. Diabetes වලින් තමයි නැති උනේ .. කිව්වා වගේම අවරුදු 12 කින් නැති උනා .. මට එහෙම...
  12. san**

    රාමුව ඇත්තද බන් මේ කියන්නේ

    මට තැන මතක නෑ බන් .. කොළබ නම් නෙවෙයි කොහොමත් .. පලවෙනි සැරේ කිව්වා ඉන්දියාවෙන් ගෙන්න වෙනවා කියලා .. දෙවෙනි සැරේ ගියාම තමයි විස්තරේ කිව්වේ .. ලොකු තාත්තගේ දුව divorce එක හරියනවද බලන්න ගියේ .. අරු කිව්වා ඕනේ නම් මහත්තයාගේ විස්තරත් කියන්නම් කියලා .. ඊට පස්සේ තමයි කිව්වේ .. කලින් ආත්මේ ලොකු...
  13. san**

    රාමුව ඇත්තද බන් මේ කියන්නේ

    අපේ ලොකු තාත්තාත් එක්ක මම ගියා නාඩි වාක්‍ය අහන්න . පොර කිව්වා ලොකු තාත්තා මැරෙන හැටි හා මැරෙන ලෙඩේ සහ මැරෙන කාලය .. ඒ ඔක්කොම හරි ගියා කියහන්කෝ .. මම නම් පිලිගන්නවා .. පිලිගන්නවා නෙවෙයි පිළිගන්න උනා ..
  14. san**

    Hyundai Venue 1.0L Turbo VS Toyota Raize 1.0L Turbo?

    KIA SONET balanna. Indian but parts are made in Korea. repair tikak ganan habei .
  15. san**

    මේ tv series/movie එක දන්න එකෙක් කියපන්

    oliver twist :lol: සල්ලි නෑ හැබැයි පොරට
  16. san**

    How did 20 Israeli F35s fly over 1000km+ away and achieve air supremacy over Tehran sky?

    US to provide $3.5bn more in military aid to Israel amid war on Gaza https://www.aljazeera.com/news/2024/8/10/us-to-send-3-5bn-more-in-military-aid-to-israel-amid-war-on-gaza ඇමරිකන් ටිකනොලෝජියා :lol: :lol: :lol:

    No contents